මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?

මේ පාර චන්දෙ දෙන්නේ කාටද ?

  • හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා

    Votes: 81 45.0%
  • රනිලා තනි කරන්න හොඳ නැ, අලියට දෙනවා

    Votes: 4 2.2%
  • සජියා මෝඩ වුනාට හොඳ පුතා, උගේ සෙට් එකට දෙනවා

    Votes: 8 4.4%
  • අපි සමාජවාදී වහල්ලු, අපි දෙන්නේ මාලිමාවට

    Votes: 21 11.7%
  • උඩ එකකටවත් නැති අලුත් පක්ෂෙකට දෙනවා

    Votes: 6 3.3%
  • ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ

    Votes: 60 33.3%

  • Total voters
    180

topkollek

Well-known member
  • May 22, 2014
    43,783
    1
    58,030
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කවුද කොළඹට පොහොට්ටුවෙන් ඉල්ලන ලොකුම හොරා. ඌට තමයි දෙන්නෙ. උඹලටත් පින් සිද්ධ වෙනව පොහොට්ටුවටම දියල්ල. නැත්නම් 2/3 නෑ කියල නහයෙන් අඬ අඬ ඉතිරි අවුරුදු 5 ගතවෙයි
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවුද කොළඹට පොහොට්ටුවෙන් ඉල්ලන ලොකුම හොරා. ඌට තමයි දෙන්නෙ. උඹලටත් පින් සිද්ධ වෙනව පොහොට්ටුවටම දියල්ල. නැත්නම් 2/3 නෑ කියල නහයෙන් අඬ අඬ ඉතිරි අවුරුදු 5 ගතවෙයි

    සිරාවටම , මේ පාර හම්බුනේ නැත්තන් තව අවුරුදු පහකින් එන්නේ තුනෙන් දෙක තිබ්බේ නෑ පාර්ලිමේන්තුව වැඩ කරන්න දුන්නේ නෑ කියල ඉල්ලගෙන .. 😐
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබ කාටද ඡන්දෙ දාන්නෙ?
    chande Danna tiya kohewath yaganna beruwa inna ratin eliyata
    Pissuda man support kara ekek ne chandaya danme nam oya kiyana pissata nam neme
    ozama kiyana nugath giganna dakkamaa wamane yanawa u eith lajjawak natiwa comment walata reply Dana was.
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කවුද කොළඹට පොහොට්ටුවෙන් ඉල්ලන ලොකුම හොරා. ඌට තමයි දෙන්නෙ. උඹලටත් පින් සිද්ධ වෙනව පොහොට්ටුවටම දියල්ල. නැත්නම් 2/3 නෑ කියල නහයෙන් අඬ අඬ ඉතිරි අවුරුදු 5 ගතවෙයි

    වැඩක් නෑ 2/3 දුන්නත් අවුරුදු 5 ගියාට පස්සෙ අපි රට දියුණු කරා, ආශ්චර්යෙ කරා, අරව අරව කරා මේව කරා ඒක නිසා පුතාට දෙන්ඩ කියල නහයෙන් අඬයි
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අපොයි මූ ලෝක හොරා . මිනිහගේ ම ඡන්ද සල්ලි හොරා කෑවා . හදිසියේවත ජානදිපති උනානම් ලංකාවටම අබසරණයි🤣🤣🤣
    එකම බොරුව හැමදාම වපුරපුවම ඇත්තක් වෙනවලු
    උබ කරන්නෙත් ඒ වගෙ ලැජ්ජා නැති වැඩක්
    උබ jvp එකට බනිනවා බොරු චොදනා කරනවා කියල. අන්තිමට උබ කරන්නෙත් ඒකමයි

    උබලට බලන්න තමා මෙක දැම්මේ
    https://elakiri.com/threads/නාගා-එකතු-කරපු-සල්ලි-වලට-වෙච්ච-දේ.1930659/
     

    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    onna niyama poll ekak watuna honda choice tikak ekka (y) :yes: " ඔක්කොම එකයි මොකෙක්ටවත් දෙන්නේ නැ"
     

    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    අනං මනං විශේෂණ පද නැතුව පෝල් එක දැම්ම නං තමා වඩා සාදාරණ :P

    එක එක පක්ෂෙට චන්දෙ දෙන උන්ට හිතෙන විදිය තමයි, විශේෂණ විදියට ආතල් එකට දැම්මේ. වැඩියේ හිතන්න එපා. හැම පක්ෂෙම හොරු ඉන්නවා තමයි. දේශපාලනේට එන කිසිම කෙනෙක් රටට ආදරේට එනවා කියල හිතන්න බැ නේ.
    අවුලක් ගන්න එපා බ්‍රෝ ;-)
     
    • Like
    Reactions: LazyLizard

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,018
    113
    No Where
    දැනට හොරකම් නොකරපු විශ්වාස කරන්න පුළුවන් එවුන් ඉන්නෙ මාලිමාවේ විතරය්
    ඒකට දෙනව .සමාජවාදයක් බලාපොරොත්තු වෙන්නෙ නෑ .ඒත් සමාජ සාධාරණත්වය මේ රටට අවශ්යය් .
    jezzi_elizabeth_20200616_131004_1_copy_768x957-jpg.82427
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    හැම පක්ශෙම හොරු ඉන්නව බොස්. ඔය පාර්ලිමේන්තුව එකපාරටම සුද්ද කරන්න බෑ. මොන පක්ශෙට දුන්නත් කලින් පාර්ලිමේන්තුවෙ හිටපු නැති එකෙක්ට දියන්. මහින්ද රනිල් සජිත් අනුර ඇතුලුව
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    මටනම් මේ රටේ උඩ ඉන්න උන්ම හදපු ආගම ජාති ප්‍රශ්න වලට වඩා ප්‍රශ්නේ උබේ සාක්කුවේ සල්ලි වලින් උබ උදේ ඉදන් මැරිලා හම්බ කරන සල්ලි වලින් කන්න බොන්න ජිවත් වෙන්න පුළුවන් විදිහ.labour කෙනෙක් ,ගස් නගින එකෙක් හරි තමන් මහන්සි වෙන තරමට හම්බෙන දේවල්. කොලබ වගේම ගමේ තමන්ගේ ළමයි ඉගෙන ගන්න විදිහ.කොල්ලෙක්ට ගෙයක් හදන්න වහනයක් ගන්න විදින දුක කොච්චර මහන්සි උනත්.මේක පක්ෂේ බලල හොරුන්ට නොදී තමන්ගේ පැත්තේ වැඩක් කරන එකෙක් බලල ඌව යවන්න බලමු. ගිය පර ජනාදිපති අගමැති තරහයි කියල ඇන්දුවා. මේ පර 2/3 කියල අන්දනවා.ඊලග පාර වෙන මොකක් හරි කියල අන්දනවා.
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අනං මනං විශේෂණ පද නැතුව පෝල් එක දැම්ම නං තමා වඩා සාදාරණ :P
    හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා 44%
    ehema danama kiyala Chanda wala aduwak ne baya natuwa hitapan horu kiyala dana tarmatama tama Chanda wediwenne Me rate. 😁
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    හොරුත් ලිස්ට් එකේ ඉන්නවා, එත් පොහොට්ටුවටම දෙනවා 44%
    ehema danama kiyala Chanda wala aduwak ne baya natuwa hitapan horu kiyala dana tarmatama tama Chanda wediwenne Me rate. 😁
    44% මක් කරන්නද මනුස්සයො 60%ක් වත් එපයි :baffled: