මේ පාර චන්දෙ

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    සින්හලු වර්ස් ටැමිල් මුස්ලිම් /කවලන් සින්හලු

    දකුනෙන්ම තමය් හැම තිස්සෙම සීන්හලු ගොඩ දාන්නෙ..

    මම නම් ඉතින් කොලබ එකා.... කෝපි එකක් බොමුද යාලුවනේ
    :baffled::baffled:
     
    • Like
    Reactions: kavindu84

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ගෝට දින්නම එලකිරි සර්ල ඉන්න විදිය

    kdh
    nicjosh
    leejanay
    kibulayya
    identity
    erozan

    gs5H7EN.jpg

    මම ...
    .. :baffled::baffled::baffled::baffled:

    RFsZdBv.jpg
     
    Last edited:
    • Like
    Reactions: KDH

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    සින්හලු වර්ස් ටැමිල් මුස්ලිම් /කවලන් සින්හලු

    දකුනෙන්ම තමය් හැම තිස්සෙම සීන්හලු ගොඩ දාන්නෙ..

    මම නම් ඉතින් කොලබ එකා.... කෝපි එකක් බොමුද යාලුවනේ
    :baffled::baffled:

    :rolleyes::rolleyes::rofl::rofl::rofl::rolleyes::rolleyes::P:P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Sajith uge seat ekath intha paradai..

    Dakune nam inne mara keriyo thamai..:baffled:

    ඔව් බන්... කැරියගෙ ගම කියන්නෙ නිකන්ද...

    අපිට මොකටද යාලුවේ ඔය දේවල්....

    අලුතෙන් හදපු මෝල් එකට යමුද අපි ශොපින්ග්....

    රනිල් සර්ටය් මය්3 සර්ටය් තැන්ක්ස් මෝල් / හොටෙල්ස් හදල ඩිවෙලොප් කලාට..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන්... කැරියගෙ ගම කියන්නෙ නිකන්ද...

    අපිට මොකටද යාලුවේ ඔය දේවල්....

    අලුතෙන් හදපු මෝල් එකට යමුද අපි ශොපින්ග්....

    රනිල් සර්ටය් මය්3 සර්ටය් තැන්ක්ස් මෝල් / හොටෙල්ස් හදල ඩිවෙලොප් කලාට..

    :baffled:

    Gota sir awilla oita wada hoda ewa hadai..:love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔයා හරිම cute යාලුවේ :love: මට ආසයි ඔයාව හුරතලේට ඇති කරන්න
    RFsZdBv.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,351
    8,485
    113
    රූකඩ රාජ්ජේ

    සින්හලු වර්ස් ටැමිල් මුස්ලිම් /කවලන් සින්හලු

    දකුනෙන්ම තමය් හැම තිස්සෙම සීන්හලු ගොඩ දාන්නෙ..

    මම නම් ඉතින් කොලබ එකා.... කෝපි එකක් බොමුද යාලුවනේ
    :baffled::baffled:

    :yes::yes::yes::yes:
    හිච්චගේ කතාව හරි....මේ චන්දෙ තිබුනේ කොටස් දෙකක් අතර අපේක්ෂකයෝ 35ක් උනාට ....

    Pure Sinhala vs (Tamil + Muslims + (tamil muslim mixed sinhala))

    ගෝටාභය කතාවේදී කිව්වා " සිංහල ජන්දය ඇති කියලා කිව්වා මට දිනන්න"... එතනම සිංහලයා දිනුම්..

    මාත් පදිංචි බස්නාහිර.... ඉපදුනේ දකුණේ....ඒත් හැබැයි සිංහලයා වෙනුවෙන් රට වෙනුවෙන් පළාත අදාළ නෑ..... රට වෙනුවෙන් අපි පෙරට...උබ කොළඹ එකෙක් උනාට ඒ බෝට්ටුවේම එකෙක් කියලා පහුගිය දවස් වල උබේ ත්‍රෙඩ් වලින් දැක්කා...
    :yes::yes::yes::yes:
     
    Last edited:

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,883
    113
    වොන්ඩර් ලැන්ඩ්

    :yes::yes::yes::yes:
    හිච්චගේ කතාව හරි....මේ චන්දෙ තිබුනේ කොටස් දෙකක් අතර අපේක්ෂකයෝ 35ක් උනාට ....

    Pure Sinhala vs (Tamil + Muslims + (tamil muslim mixed sinhala))

    ගෝටාභය කතාවේදී කිව්වා " සිංහල ජන්දය ඇති කියලා කිව්වා මට දිනන්න"... එතනම සිංහලයා දිනුම්..

    මාත් පදිංචි බස්නාහිර.... ඉපදුනේ දකුණේ....ඒත් හැබැයි සිංහලයා වෙනුවෙන් රට වෙනුවෙන් පළාත අදාළ නෑ..... රට වෙනුවෙන් අපි පෙරට...උබ කොළඹ එකෙක් උනාට ඒ බෝට්ටුවේම එකෙක් කියලා පහුගිය දවස් වල උබේ ත්‍රෙඩ් වලින් දැක්කා...
    :yes::yes::yes::yes:

    ආදරෙය් මගෙ කේඩීඑච් යාලුවේ...... :love::love::love: