මේ පාර ඡන්ද ප්‍රතිපලය.

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේ පාර ඡන්ද ප්‍රතිපලය.

    Capture179.jpg

    උබලා මෙහේ මරා ගෙන යු එන් පි ,ශ්‍රි ලනිප කියලා දෙපැත්තකට ඡන්දේ දෙනවා ඡන්දෙන් පස්සේ උන් එාට පනිනවා මෙහාට පනිනවා .ඉතින් ඔය පක්ෂ දෙකට දුන්නත් එකයි එකම ප්‍රතිපලය එකම මුහුණු .
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    වෙන් රූප සටහන්.. :dull: :dull:
    කියන්න ආඩම්බරයි සිඞ්හලු මං ඉස්සර හිතාගෙන හිටියෙ ඕවට වෙන් රූප සටහන් කියන්නෙ එක එක අවයව වෙන් වෙලා පේන විදිහට අඳින නිසා කියල :lol: :lol: :lol:
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    කොහොමත් UNP ආන්ඩුවක් එන්නෙ. දුමින්ද දිසානායක, සොලංගාඅරච්චි, S.B, සුදර්ශනී, දයාසිරි .etc ඔය ඔක්කොම පනින්න ඉන්නෙ..
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    කොහොමත් UNP ආන්ඩුවක් එන්නෙ. දුමින්ද දිසානායක, සොලංගාඅරච්චි, S.B, සුදර්ශනී, දයාසිරි .etc ඔය ඔක්කොම පනින්න ඉන්නෙ..
    :lol::lol::lol:
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    වෙන් රූප සටහන්.. :dull: :dull:
    කියන්න ආඩම්බරයි සිඞ්හලු මං ඉස්සර හිතාගෙන හිටියෙ ඕවට වෙන් රූප සටහන් කියන්නෙ එක එක අවයව වෙන් වෙලා පේන විදිහට අඳින නිසා කියල :lol: :lol: :lol:

    ගොනා ol ෆේල් වෙන්න හෙතුව අමුතුවෙන් කියන්න ඕනේ නැ
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ගොනා ol ෆේල් වෙන්න හෙතුව අමුතුවෙන් කියන්න ඕනේ නැ

    තෝ fail වෙන්න හරි O/L කලාද? ඇත්ත කියපන් තොට තාම චන්දෙ වත් නෑ නේද?
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ගොනා ol ෆේල් වෙන්න හෙතුව අමුතුවෙන් කියන්න ඕනේ නැ

    තෝ fail වෙන්න හරි O/L කලාද? ඇත්ත කියපන් තොට තාම චන්දෙ වත් නෑ නේද?

    අනේ ටොයියෝ :( :(
    උඹට ඕක තමා මං එදා අර ත්‍රෙඩ් එකේ කිව්වෙ දැන්ම ඉඳන්වත් ඕලෙවල් පොත් ටිකක් හොයාගෙන පාඩම් කරල ලබන අවුරුද්දෙ ඕලෙවල්වත් ලියල S ටිකක්වත් දාගනිං කියල :dull: :dull:
    දැන් බලහං වෙලා තියෙන දේ ඕලෙවල් නොකර දේශපාලනේ කරන්න ආවාම උඹ කොච්චර දාර්ශනික ටෝක් දුන්නත් කවුරුත් පිළිගන්නෑනෙ :lol: :lol:
    උඹ කියන්නෙ ඇත්ත වෙන්න ඇති, ඒත් අද සමාජෙ උඹට ඕලෙවල්වත් පාස් නොවී මිනිස්සුන්ව දැනුවත් කිරීම වගේ දෙයක් කරන්න බෑ දැන්වත් පාඩම් කරපං :lol: :lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    වෙන් රූප සටහන්.. :dull: :dull:
    කියන්න ආඩම්බරයි සිඞ්හලු මං ඉස්සර හිතාගෙන හිටියෙ ඕවට වෙන් රූප සටහන් කියන්නෙ එක එක අවයව වෙන් වෙලා පේන විදිහට අඳින නිසා කියල :lol: :lol: :lol:

    කොහොමත් UNP ආන්ඩුවක් එන්නෙ. දුමින්ද දිසානායක, සොලංගාඅරච්චි, S.B, සුදර්ශනී, දයාසිරි .etc ඔය ඔක්කොම පනින්න ඉන්නෙ..

    ගොනා ol ෆේල් වෙන්න හෙතුව අමුතුවෙන් කියන්න ඕනේ නැ

    තෝ fail වෙන්න හරි O/L කලාද? ඇත්ත කියපන් තොට තාම චන්දෙ වත් නෑ නේද?

    අනේ ටොයියෝ :( :(
    උඹට ඕක තමා මං එදා අර ත්‍රෙඩ් එකේ කිව්වෙ දැන්ම ඉඳන්වත් ඕලෙවල් පොත් ටිකක් හොයාගෙන පාඩම් කරල ලබන අවුරුද්දෙ ඕලෙවල්වත් ලියල S ටිකක්වත් දාගනිං කියල :dull: :dull:
    දැන් බලහං වෙලා තියෙන දේ ඕලෙවල් නොකර දේශපාලනේ කරන්න ආවාම උඹ කොච්චර දාර්ශනික ටෝක් දුන්නත් කවුරුත් පිළිගන්නෑනෙ :lol: :lol:
    උඹ කියන්නෙ ඇත්ත වෙන්න ඇති, ඒත් අද සමාජෙ උඹට ඕලෙවල්වත් පාස් නොවී මිනිස්සුන්ව දැනුවත් කිරීම වගේ දෙයක් කරන්න බෑ දැන්වත් පාඩම් කරපං :lol: :lol:

    up
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    කොහොමත් UNP ආන්ඩුවක් එන්නෙ. දුමින්ද දිසානායක, සොලංගාඅරච්චි, S.B, සුදර්ශනී, දයාසිරි .etc ඔය ඔක්කොම පනින්න ඉන්නෙ..

    :yes::yes:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    ගෙම්බන්පිල නම් කියන්නේ ලක්ශ 70 ද කොහෙද ගන්නවා කියලා
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    කොහොමත් UNP ආන්ඩුවක් එන්නෙ. දුමින්ද දිසානායක, සොලංගාඅරච්චි, S.B, සුදර්ශනී, දයාසිරි .etc ඔය ඔක්කොම පනින්න ඉන්නෙ..

    oya list eke vijithamuni soysath innawa :yes::yes::yes::yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    කොහොමත් UNP ආන්ඩුවක් එන්නෙ. දුමින්ද දිසානායක, සොලංගාඅරච්චි, S.B, සුදර්ශනී, දයාසිරි .etc ඔය ඔක්කොම පනින්න ඉන්නෙ..

    Solangaya dinanna epai ban paninna
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ගොනා ol ෆේල් වෙන්න හෙතුව අමුතුවෙන් කියන්න ඕනේ නැ

    පොන්න්න වෙසිගේ පුතෝ තෝ ටොයියා කියලා අසාවට නම දාගෙන හිටියට මන්ද මාන සික වහල්ලෙක් නේ පොන්සියෝ සමාවෙන්න වෙසිගේ පුතා කිව්වට අප්පචිචි ගේ පුතෙක් නේ අම්ම ගිහින් මැද මුලනේ
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,645
    2,430
    113
    ගෙම්බන්පිල නම් කියන්නේ ලක්ශ 70 ද කොහෙද ගන්නවා කියලා
    :lol: ස්වාසිලන්තෙ චන්දත් එක්ක වෙන්න ඇති
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    :lol: ස්වාසිලන්තෙ චන්දත් එක්ක වෙන්න ඇති

    ane manda ban:lol:
    dinesh ,wimal අද කැ ගහපු හැටි.මම හිතුවේ මැරිලා වැටෙයි කියලා:lol: