මෙහෙම බැලුවොත් ජේවීපී එකට 2/3ක් විතර එන්නෝනෙlol

මේ පාරත් වෙන පාරවල් වල වගේ කැන්සල් කරන්න තමයි හිතන් ඉන්නෙ
அமைதி;16440589 said:කවුද ආණ්ඩුවකට චන්දෙ දෙන්න කිව්වෙ? ඕන එකකට ගහපන්. චන්ද කැන්සල් කරාම රටේ ප්රශ්න සේරම විසඳෙනවද? ඒ කොහොමවුනත් කැන්සල් කරනව කියන්නෙ හොරුන්ට උඩගෙඩි දීමක්.
හරි දේ හරි වැරදි දේ වැරදි කියන්න ඕන හරි ක්රමේකට, නැතුව මූනත් එක්ක තරහවෙලා නහයකපාගන්නව වගේ ගොන් වැඩවලින් නෙමෙයි. පවතින චන්ද ක්රමේට විරුද්ධ නම් ඒ ක්රමේට විරුද්ධ පක්ෂෙකට චන්දෙ දෙන්න ඕන.
hahahaha oka thamay wenna aththeotana vote kalata samahara ewunta aththata chande natiwat athi
thawa UPFA bath packet 1ta chanda dena aya EK enne anne ekai UPFA chanda adu
podi pakshekata dila mona karannada bnஅமைதி;16440625 said:![]()
නිකන් ලැබුනෙ චන්දෙ කැන්සල් කරන්න එපා. පොඩි පක්ෂෙකට හරි දියන්
wadak karana ekek hitiyoth denawa paksha paata balanne nathuwaමටනම් හිතෙන්නෙ ජේවීපීයට වෙනසක් කරන්න පුලුවන්
දැනටම දීල ඉවරයි ... තැපැලෙන්....... අනික ඒකට විරුද්ධ කවුද ?? විරුද්ධ නම් ඒ වෙනුවෙන් හඬක් නගන්නේ මොකාද ??

hahahaha oka thamay wenna aththe
podi pakshekata dila mona karannada bnwadak karana ekek hitiyoth denawa paksha paata balanne nathuwa

apo egollangeth krame mekama thamai.Hela Urumeta
jeppo newei mole thiyena un wadiy...jeppo wadi meke



அமைதி;16440821 said:
උඹලා වගෙ මිනිස්සු නිසා තමයි හැමදාම නිල් කොල ආන්ඩු විතරක් බිහිවුනේ. දැන් අවුරුදු 70ක් විතර මේ පක්ෂ දෙක පාලනය කරා ඒකෙන් ලන්කාවට මොකදවෙලා තියෙන්නෙ? වෙනසක් කරන්න නම් තමන්ගෙ චන්දෙ හරි දෙන්න ඕන.