මේ පාර මාලිමාවට , රට අනුරට,.... !! 🧭

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    රනිල්ගේ සජිත්ගේ සහ අනුර කුමාරගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉංග්‍රීසි පරිවර්තනයන්වල pdf සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම දත්ත ඇතුළත් වර්තා pdf සමග Chatgpt Pro එකට දාලා result එක බැලුවොත් උත්තරය වශයෙන් එන්නේ රටේ දැනට තත්වය හැටියට සහ අනාගතයේ ආර්ථික තත්ත්වය යම්කිසි හොඳ මට්ටමකට ගෙන එන්නට පුළුවන් එකම කෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලයි..
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??

    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .

    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........

    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱
    අපී ජන්දේ දෙන්නේ දීනන්න පුලුවන් එකෙක්ට. නිකන් ජන්දේ නාස්ති කරන්නේ නෑ. 2019 දී අනුරට දිනන්න බෑනේ. හැබයී අද පුලුවන් . අද සජිත් ඉන්නේ අනුරට වඩා ගව් ගානක් පස්සෙන්
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    අපී ජන්දේ දෙන්නේ දීනන්න පුලුවන් එකෙක්ට. නිකන් ජන්දේ නාස්ති කරන්නේ නෑ. 2019 දී අනුරට දිනන්න බෑනේ. හැබයී අද පුලුවන් . අද සජිත් ඉන්නේ අනුරට වඩා ගව් ගානක් පස්සෙන්
    ඇයි අනුරට 2019 දිනන්න බැරි ?
    ඇයි දැන් අනුර තමයි විසදුම කියන උන් එදවස අනුරට උඩින් ගෝටා ව තෝරාගත්තේ ?
    රැවටිලා නේද ?
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    අතීතය අමතක වෙලා ..
    රනිල් අන්තිමටම ජනාදිපති වෙන් ඉල්ලුවේ 2004 මම හිතන්නේ . 🥱
    ------ Post added on Sep 7, 2024 at 5:46 PM
    නෑ නෑ. රනිල් ව ජනාදිපති කෙරෙව්වේ පොහොට්ටුවෝ නේ. ඉතින් මන් ඇහුවේ ගොටාබයට වඩා ඔච්චර හොඳ නම් ඇයි රනිල්ව ජනාදිපති නොකෙරෙව්වේ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    නෑ නෑ. රනිල් ව ජනාදිපති කෙරෙව්වේ පොහොට්ටුවෝ නේ. ඉතින් මන් ඇහුවේ ගොටාබයට වඩා ඔච්චර හොඳ නම් ඇයි රනිල්ව ජනාදිපති නොකෙරෙව්වේ කියල.
    මම ඇහුවේ 2019 ජනාදිපතිවර්ණය ට ඉදිරිපත් වෙච්ච උන්ගෙන් බන් .
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඇයි අනුරට 2019 දිනන්න බැරි ?
    ඇයි දැන් අනුර තමයි විසදුම කියන උන් එදවස අනුරට උඩින් ගෝටා ව තෝරාගත්තේ ?
    රැවටිලා නේද ?
    ඉතින් බන් ලන්කාවෙත් ඇමරිකාවෙ වගෙ පක්ශ දෙකක් තමයි බලෙ මාරු වෙන්නෙ,

    අනුරලට එහෙම ලොකු චන්ද ගොඩක් තිබ්බෙ චන්ද්‍රිකා එක්ක එකතු වෙලා සිට් 40 ක් ගත්ත වෙලෙ,

    පොහොට්ටුවෙ චන්ද වමෙ චන්ද, ජෙවිපි එකට ඇහුම් කන් දෙනවා,

    Unp ලිබරල් චන්ද, උන් ජෙවිපි එකට සෙට් නැ,

    උබ ඇමරිකන් උන්ගෙන් ආහාපාන් ඇයි පක්ශ දෙකකට මාරුවෙන් මාරුවට බලෙ දෙන්නෙ තුන්වෙනි බල වෙගයක් නැද්ද කියලා,

    උබෙන් ආහාන්නෙ ඇයි ඇමරිකන් උන්ට බැරි republican එකයි democratic එකයි අත් ඇරලා වෙන එකෙකුට චන්දෙ දෙන්න,

    කියපන් පුලුවන් නම්,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,469
    166,856
    113
    එකමත් එක රටක
    ඉතින් බන් ලන්කාවෙත් ඇමරිකාවෙ වගෙ පක්ශ දෙකක් තමයි බලෙ මාරු වෙන්නෙ,

    අනුරලට එහෙම ලොකු චන්ද ගොඩක් තිබ්බෙ චන්ද්‍රිකා එක්ක එකතු වෙලා සිට් 40 ක් ගත්ත වෙලෙ,

    පොහොට්ටුවෙ චන්ද වමෙ චන්ද, ජෙවිපි එකට ඇහුම් කන් දෙනවා,

    Unp ලිබරල් චන්ද, උන් ජෙවිපි එකට සෙට් නැ,

    උබ ඇමරිකන් උන්ගෙන් ආහාපාන් ඇයි පක්ශ දෙකකට මාරුවෙන් මාරුවට බලෙ දෙන්නෙ තුන්වෙනි බල වෙගයක් නැද්ද කියලා,

    උබෙන් ආහාන්නෙ ඇයි ඇමරිකන් උන්ට බැරි republican එකයි democratic එකයි අත් ඇරලා වෙන එකෙකුට චන්දෙ දෙන්න,

    කියපන් පුලුවන් නම්,
    ඉතින් මේ පාර ඔය ලංකාවේ ලස්සනට 3කට කැඩිලා ඉන්නේ .

    එක හරියට ඔය ඇමරිකාවේ උබ කියන දෙකට එළියෙන් වෙන එකෙක් ඇවිත් වගේ .
    කොහොමත් බන් උන්ගේ දෙකයි නේ තියෙන්නේ . අපේ වගේ පොඩි පොඩි කෑලි ටිකක් නෑ නේ .
     
    mastech

    Well-known member
  • Oct 16, 2023
    1,177
    1,645
    113
    ගෙවල් ලග
    ඉතින් මේ පාර ඔය ලංකාවේ ලස්සනට 3කට කැඩිලා ඉන්නේ .

    එක හරියට ඔය ඇමරිකාවේ උබ කියන දෙකට එළියෙන් වෙන එකෙක් ඇවිත් වගේ .
    කොහොමත් බන් උන්ගේ දෙකයි නේ තියෙන්නේ . අපේ වගේ පොඩි පොඩි කෑලි ටිකක් නෑ නේ .

    එක තමයි 2019 ගොටාව තොර ගත්තා, මෙ සැරෙ අනුරව තොරන් තියෙනවා, ඇයි එ කාලෙ අනුරට දෙන්න තිබ්බෙ මොකද නොදි හිටියෙ වගෙ එවා ඇමරිකන් උන්වත් ආහාන්නෙ නැ,

    බයිඩන් නැතුව ට්‍රම්ප්ට දෙන්න තිබ්බෙ, ඇයි දැන් ඇමරිකන් උන් ට්‍රම්ප්ට ආපාහු දෙන්න යන්නෙ, කලින් දෙවනි පාරටත් දෙන්න තිබ්බෙ, දෙවනි පාරට ට්‍රම්ප් හොද නැද්ද, ඇමරිකන් උන්ට දැන්ද ආපාහු ට්‍රම්ප්ව හොද වෙලා තියෙන්නෙ,
     
    • Haha
    Reactions: jennt

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    අනුර ඔස්තාර් හින්ද නෙවෙයි 88/89 එක්ස්පිරියන්ස් එකක් දුන්නනේ නූතන පරම්පරාවට බයියෝ ටික ඒකයි මැයි 9ද කොහෙද.
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    me thread ekata uba balaporoththu wena hari uththre denne na kawuruth

    ekko wena deyak kiyayi.

    naththan dakke na wage yayi.
     
    • Like
    Reactions: CohenLenstra

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    458200694_8166087426812525_2773023419513246140_n.jpg
    උබ මාලිමාවට අකමැති නිසා එදාට උදෙන්ම ගිහින් ඒක ඉස්සර හා ❌ වරෙන්
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,344
    16,033
    113
    Colombo
    රනිල්ගේ සජිත්ගේ සහ අනුර කුමාරගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනවල ඉංග්‍රීසි පරිවර්තනයන්වල pdf සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අලුත්ම දත්ත ඇතුළත් වර්තා pdf සමග Chatgpt Pro එකට දාලා result එක බැලුවොත් උත්තරය වශයෙන් එන්නේ රටේ දැනට තත්වය හැටියට සහ අනාගතයේ ආර්ථික තත්ත්වය යම්කිසි හොඳ මට්ටමකට ගෙන එන්නට පුළුවන් එකම කෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශය කියලයි..
    හැම එකම Chatgpt බලන්න එපා යකෝ :lol:
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,290
    10,567
    113
    අනුරයගේ ඇති හොදක් නෑ..ඒත් අනාත සිංහලුන්ට වෙන ඔප්ශන් එකක් නෑ
     
    • Like
    Reactions: CohenLenstra

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113

    ..කියලා උබලට 2019 හිතුනේ නැත්තේ ඇයි ?
    ඌ ඉල්ලුව නේ බන් . අපරාදේ . :baffled:
    ඌට දීල තිබ්බ නම් , රට මේ වෙද්දී සෑහෙන දියුණුයි නේද ?

    ගොඩක් ගෝටා ට දීපු උන් කියන්නේ
    "ඒ වෙලේ ගන්න තිබ්බ හොදම තීරණේ ලු ගෝටා !! "

    ඒ කියන්නේ එදා අනුරට වඩා ගෝටා හොදයි ද ??

    නැත්නම් ගෝටා ට එදා රැවටුනා ද ??

    එදත් අනුරයට දීල දැනුත් දෙන උන් අවුලක් නෑ .

    එදා හොද නැති වෙලා අද හොද වෙන්න හේතු කියාගන්න යන්න බලන්න..........

    5000ට පුක දෙන පොනිල් ගේ සෙට් එක කොනට වෙලා ඉන්න...🥱

    එකට තමා මචන් සාපෙක්ශතාවාදය කියන්නෙ, හැමදාම එකම විදිහට හිතන් නෑ, හැමදේම වෙනස් වෙනවා, පිරිසක් නව අත්හදා බැලීම් කරනවා, ඒ අතර පිරිසක් තිබුන විදිහ හොදයි කියනවා..

    දැනුවත්ව හෝ නොදැනුවත්ව, නූපන් අනාගතයක් වෙනුවෙන්, බහුතරය මේ පාර අනුරට,

    22 හෝ 23 න් පස්සෙ උන් කරන හැම දේටම හොද හරවත් විවෙචනයක් දෙන්න ලෑස්තිවෙලා ඉන්න එක තමා හොදම දේ,

    උබට මොන ඩ්විදිහට දැනුනත්, හැගුනත්, කරනන දෙයක් නෑ,,

    මොන තර්ක දැම්මත්..

    උන් දිනනවා...