රනිල්ගේ සජිත්ගේ සහ අනුර කුමාරගේ ජනාධිපතිවරණ මැතිවරණ ප්රතිපත්ති ප්රකාශනවල ඉංග්රීසි පරිවර්තනයන්වල pdf සහ ශ්රී ලංකා මහ බැංකුවේ අලුත්ම දත්ත ඇතුළත් වර්තා pdf සමග Chatgpt Pro එකට දාලා result එක බැලුවොත් උත්තරය වශයෙන් එන්නේ රටේ දැනට තත්වය හැටියට සහ අනාගතයේ ආර්ථික තත්ත්වය යම්කිසි හොඳ මට්ටමකට ගෙන එන්නට පුළුවන් එකම කෙනාගේ ප්රතිපත්ති ප්රකාශය රනිල් වික්රමසිංහගේ ප්රතිපත්ති ප්රකාශය කියලයි..


