ehema unama katata jatika laistuwatada yanne vote eka? පොදුවේ පක්ෂෙට යන්නේ චන්දය.
N nalin0001 Well-known member Jun 12, 2014 20,068 34,608 113 Oct 14, 2024 #21 Voldemort Bro said: ehema unama katata jatika laistuwatada yanne vote eka? Click to expand... පොදුවේ පක්ෂෙට යන්නේ චන්දය.
Voldemort Bro said: ehema unama katata jatika laistuwatada yanne vote eka? Click to expand... පොදුවේ පක්ෂෙට යන්නේ චන්දය.
chami_84 Well-known member Sep 23, 2008 21,748 3,345 113 Oct 14, 2024 #22 list eke mula 3 hari anthima 3 hari thamai denne..udeta yanna kalin toss ekak dala balanna ona..
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,980 15,473 113 New Zealand Oct 14, 2024 #23 මයින්ද මාත්තයට Reactions: haunte
Lejayange Well-known member Mar 23, 2015 18,950 5,584 113 Oct 14, 2024 #24 2osama said: මේ පාර NPP එකට ඡන්දෙ දාන එවුන් අමතක නොකර මනාප 4 දීපල්ලා නැතම්ම් අපරාදේ Click to expand... ඇයි ආයිබෝං ඔච්චර ගොං... හික්... හික්... ඡන්දෙ දෙන එවුන් එච්චර මෝඩ නෑ... තමන් කැමති පක්ෂෙට මනාම පුද්ගලයන්ට මනාප දෙන්න පුළුවන්. ඔහේගෙ උපදෙස් වලට කවුරුවත් වැඩ කොරන එකක් නෑ... පළවෙනි ඡන්දෙ දාන එකෙක්වත්.. හික්.. හික්.. හික්... Reactions: Mugen and haunte
2osama said: මේ පාර NPP එකට ඡන්දෙ දාන එවුන් අමතක නොකර මනාප 4 දීපල්ලා නැතම්ම් අපරාදේ Click to expand... ඇයි ආයිබෝං ඔච්චර ගොං... හික්... හික්... ඡන්දෙ දෙන එවුන් එච්චර මෝඩ නෑ... තමන් කැමති පක්ෂෙට මනාම පුද්ගලයන්ට මනාප දෙන්න පුළුවන්. ඔහේගෙ උපදෙස් වලට කවුරුවත් වැඩ කොරන එකක් නෑ... පළවෙනි ඡන්දෙ දාන එකෙක්වත්.. හික්.. හික්.. හික්...
T tKia Well-known member May 3, 2023 513 817 93 Oct 14, 2024 #25 මනාප දෙන එක හොඳයි, ලිස්ට් එකේ ඉන්න අය බලල හොඳ 3 දෙනෙක් ට මනාපේ ගහන්න. පක්ෂෙට විතරක් දුන්නොත්, පක්ෂේ කැමති, අපි අකමැති කෙනෙක් එන්න ඉඩ තියෙනවා Reactions: haunte
මනාප දෙන එක හොඳයි, ලිස්ට් එකේ ඉන්න අය බලල හොඳ 3 දෙනෙක් ට මනාපේ ගහන්න. පක්ෂෙට විතරක් දුන්නොත්, පක්ෂේ කැමති, අපි අකමැති කෙනෙක් එන්න ඉඩ තියෙනවා
Gunther Well-known member Jun 6, 2017 3,865 4,262 113 Oct 14, 2024 #26 මාලිමාවට පක්ෂේ අදාල නෑ පැතුම් ට මනාපේ ගහනවා
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,546 113 යටගිය දවසැ බරණැස් නුවර Oct 14, 2024 #27 pathum90sri said: Click to expand... අපි ගම්පහ මුන්ගෙ මූණවල් නැද්ද බං? විජිත හේරත්ව විතරයි දන්නෙ
haunte Well-known member May 13, 2007 2,977 4,605 113 Kurunegala Oct 14, 2024 #28 tKia said: මනාප දෙන එක හොඳයි, ලිස්ට් එකේ ඉන්න අය බලල හොඳ 3 දෙනෙක් ට මනාපේ ගහන්න. පක්ෂෙට විතරක් දුන්නොත්, පක්ෂේ කැමති, අපි අකමැති කෙනෙක් එන්න ඉඩ තියෙනවා Click to expand... Pakshe kamathi neme. Manaapa gahana ewun wedipura kamathi aya enne kohomath.
tKia said: මනාප දෙන එක හොඳයි, ලිස්ට් එකේ ඉන්න අය බලල හොඳ 3 දෙනෙක් ට මනාපේ ගහන්න. පක්ෂෙට විතරක් දුන්නොත්, පක්ෂේ කැමති, අපි අකමැති කෙනෙක් එන්න ඉඩ තියෙනවා Click to expand... Pakshe kamathi neme. Manaapa gahana ewun wedipura kamathi aya enne kohomath.