ගමේ අනාථ කුකුල්ලු කාටද මනාප ගහන්නේ ? මම නම් කොළඹින් හරිනිටයි / අර IT head of NPP බුවෙක් ඉන්නේ. උටයි දෙනවා.
ඇයි බයද?මාලිමාවට විතරක් දෙනවා. මනාප ගහන්න කම්මැලියි
හදුන්නෙත්ති / සරෝජා පෝල්රාජ්
gossiplanka site eke dala tiye okkomame list eka kohenda gathe ?
මමත් කළුතර හිටයා නම් කොට්ටහච්චියාට අනිවා කතිරෙ ගහනවාකළුතර දිස්ත්රික්කෙන් අපි දෙන්නෙ මේ තුන් දෙනාට.
1. Dr. Nihal Abeysinghe - Job Title: Deputy Director, Qualifications: Qualifications: MBBS, MSc, MD, FCCP, Details: Position 1: Consultant Epidemiologist - Secretary of the National People's Power.
2. Dr. Nalinda Jayatissa - (Medical Doctor) National Executive Member of the National People's Power
3. Nilanthi Kottahachchi (Attorney-at-Law)
ehema unama katata jatika laistuwatada yanne vote eka?මාලිමාවට විතරක් දෙනවා. මනාප ගහන්න කම්මැලියි