මේ පාර මාලිමාවේ මනාප කාටද ?

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,998
    14,370
    113
    වැලිවේරිය
    මාලුමාමට කතිරෙ ගහන උන් අනිවා කතිරෙ ගහපන් කැන්ඩිඩේට් ට........ මොකද වුර්තීය සමිති කාරයොයි , නලුවොයි පාර්ලිමන්ට් යවන්න එපා...අපිනම් අපිලගෙ සාදුට
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    දිස්ත්‍රික් නායකයටයි, ආසන නායකයටයි, දොස්තර කෙනෙක්ටයි දෙනවා
     
    • Like
    Reactions: kinkon

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    compressed_16750ae32e547f4ca20b8136a63d4f2a.webp
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,306
    5,405
    113
    Panadura
    කළුතර දිස්ත්‍රික්කෙන් අපි දෙන්නෙ මේ තුන් දෙනාට.

    1. Dr. Nihal Abeysinghe -
    Job Title: Deputy Director, Qualifications: Qualifications: MBBS, MSc, MD, FCCP, Details: Position 1: Consultant Epidemiologist - Secretary of the National People's Power.

    2. Dr. Nalinda Jayatissa - (
    Medical Doctor) National Executive Member of the National People's Power

    3. Nilanthi Kottahachchi
    (Attorney-at-Law)
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,612
    113
    කළුතර දිස්ත්‍රික්කෙන් අපි දෙන්නෙ මේ තුන් දෙනාට.

    1. Dr. Nihal Abeysinghe -
    Job Title: Deputy Director, Qualifications: Qualifications: MBBS, MSc, MD, FCCP, Details: Position 1: Consultant Epidemiologist - Secretary of the National People's Power.

    2. Dr. Nalinda Jayatissa - (
    Medical Doctor) National Executive Member of the National People's Power

    3. Nilanthi Kottahachchi
    (Attorney-at-Law)
    මමත් කළුතර හිටයා නම් කොට්ටහච්චියාට අනිවා කතිරෙ ගහනවා