මේ පාර මාලීමාවට - කතාවේ අඩුකුලේ Vibe එක🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබ ID ගොඩක් handle කරලා තියෙන එකෙක් වගේ පේන්නෙ :rolleyes:
    උඹේ Fake හොයන්න ID හැඬල් කරන්න ඕනේ නැහැ ඕනේ ගොනෙක් ට තේරෙනවා ප්‍රශ්න අහන විදියෙන් 🤣🤣
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    උඹේ Fake හොයන්න ID හැඬල් කරන්න ඕනේ නැහැ ඕනේ ගොනෙක් ට තේරෙනවා ප්‍රශ්න අහන විදියෙන් 🤣🤣
    ithin admin laga adapanko fake ban krnna kiyala :lol: :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    ඇඩ් එකක් විදහට ගත්තම ක්‍රියේටිව් ඇඩ් එකක්. හැබැයි ඇත්ත ජීවිතේ ඕක cringe සීන් එකක්. ඕකත් හරියට කොහොමද ගේ හොයාගත්තේ කියල අන්ද මනුස්සයෙක් ඇහුවම හඳුන්කුරේ සුවඳින් කියනවා වගේ cringe. තව තැඹිලි ගෙඩියක් කපන්න කියල තැඹිලි විකුණන මිනිහටම දෙනව වගේ cringe. ඔව්ව බලන්න ඕන ඉතින් ක්‍රියේටිව් විදිහට මිසක් අම්බානෙකට සිරා අරගෙන නෙමෙයි.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ඇඩ් එකක් විදහට ගත්තම ක්‍රියේටිව් ඇඩ් එකක්. හැබැයි ඇත්ත ජීවිතේ ඕක cringe සීන් එකක්. ඕකත් හරියට කොහොමද ගේ හොයාගත්තේ කියල අන්ද මනුස්සයෙක් ඇහුවම හඳුන්කුරේ සුවඳින් කියනවා වගේ cringe. තව තැඹිලි ගෙඩියක් කපන්න කියල තැඹිලි විකුණන මිනිහටම දෙනව වගේ cringe. ඔව්ව බලන්න ඕන ඉතින් ක්‍රියේටිව් විදිහට මිසක් අම්බානෙකට සිරා අරගෙන නෙමෙයි.
    adukule bayiyanta owa therenwada bn :lol: :lol:

    alittu ponnayanta chande denna hoda naththeth okayi..kalawa sahithaya marketing serama ballata yanawa alittuwa balayata awoth..:yes:
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,921
    17,149
    113
    Kottawa
    එකනේ. උබේ ඔලුවේ දැන් තියනවා "මේ පාර කොහෙට ද" - "මේ පාර මාලිමාවට" කියන වචන ටික.
    ඕකට තමයි AD එක හදල තියෙන්නේ බන්. :lol:
    අනිත් එක ඔය ප්‍රශ්නේ අර්ථ දෙකෙන්ම ගන්න පුලුවන් නේ.

    හැබැයි ඔය video එකේ ඉන්න එකා ඒකට උදාහරණ විදියට දෙන බත් කෑවද වගේ උදාහරණ එහෙම ගන්න බෑ . උන් නිකන් මොකක් හරි කියන්න ඕන කමට උන්ම කියලා උන්ම හිනාවෙන වැඩක් කරන්නේ. සජබේ සෙට් එකක් මුන්. සජියට බනින video එකක් දාපං තියනව නම්.

     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    බලන්න ඔයත් මේ අඩුකුලේ Marketing පාරට අහු වෙලාද කියලා 🤩
    JVP අඩුකුලේ Vibe එකට ලස්සනට Point එකේ ඉඳන් ගහනවා 🤣 ලස්සනට විස්තර කරනවා ජෙප්පන් ගේ අඩුකුලේ Marketing පාර මේ TV Ads එහෙම දාගෙන මොළේ හෝදන්නේ අපිට ආදරෙට නේ


    @riduna pm

    නාකි මයිනට බූට් තියපු බයියන්ගෙ Vibe එක. :lol: :lol: :lol:

    උඹ මේ චනල් එකේ කියන ඒව කලින් පිලිගත්තෙ නෑ නේද? ඔන්න අද ඉඳන් මුන් කියන ඒවා පිලිගනිං.
     

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    කමක් නෑ
    කෙල වෙන්න දෙයක් ඉතුරු වෙලා නෑ නෙහැ
    NPP උන් කරනවා නම් කරයි නැත්නම් කොමත් ඉවරයි