මේ පාර සජිත්ට දෙන උන්ව ඔබ දකින්නේ කොහොමද ?

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මේ විදියට

    giphy.gif


    papara pappa pan.:rofl::rofl::rofl:
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    වැරැද්දක් දකින්නේ නැ
    හැමොම කරන්නේ තමන් හරි කියල කාට හරි චන්දෙ දෙන එක නෙ

    රටට සෙතක් වෙන්න නම් පහුගිය දෙවල් ආවර්ජනය කරන්න ඔනි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,136
    5,947
    113
    canada
    මමවත් සජිත්ට දෙන්නේ නෑ.මොන කාලකන්නියෙක්ද බන් ඕක.සජිත්ව ඔතනට ගේන්න හදන්නේ කුරුස අන්තවාදීන්.කුරුසයො ඕන තැනක නටපල්ලා.හැබයි ලංකාවේ නටන්න ආවොත් එතන තමයි උන් කරන ලොකු අත්වැරද්ද.

    එහෙම කියන්න එපා බන්. උබල උදේ ඉදන් මෙතන ලැගගෙන #ක ඉරාගෙන ගොඩදාන්න දගලන UNP එකට මොකද වෙන්න?:(:P
     

    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,557
    1,363
    113
    Rathnapure
    එහෙම කියන්න එපා බන්. උබල උදේ ඉදන් මෙතන ලැගගෙන #ක ඉරාගෙන ගොඩදාන්න දගලන UNP එකට මොකද වෙන්න?:(:P

    හොදට රගපානව:yes::yes:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    සජිත්ට ඡන්දේ දෙන ඕනෙම කෙනෙක් ව මට පේන්නේ තවත් එක මනුස්සයෙක් වගේ.....ඇයි දැන් මොකක් හරි ප්‍රශ්නයක් ද ඔහෙට ?

    ෆක්... අවතාරේ මාරු වෙලා.... අදුරන්නත් බැරිඋනා...