මේ පෙන්වන සීන් ......

kiwwa

Active member
  • Jan 25, 2012
    324
    53
    28
    මේ පෙන්වන සීන් ......

    මේ පෙන්වන සීන් කෝන් එක විද්‍යාත්මකව පැහැදිලි කරදෙන්න කවුරුහරි .. බොහොම පින් සිද්දවේවි !
     
    • Like
    Reactions: Halo

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    UOM හරි OUSL කවුරුහරි කමක් නැහැ කියහල්ලකෝ
     
    Last edited:

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    කෝණික ගමයතාව නිසා තමයි ඔය රෝදේ ඔය විදිහටම තියෙන්නේ
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    කෝණික ගමයතාව නිසා තමයි ඔය රෝදේ ඔය විදිහටම තියෙන්නේ

    කෝණික ගම්‍යතාව මමත් දන්නවා . ඕක ටිකක් සරලව අදියර වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඕනේ .
    එහෙම එකේ මේ එළකිරියේ නැද්ද .ඔක්කොම ගණන් හදල විතරක් ඒ ලෙවෙල් පාස් වෙලා මේලෝකේ බසික් එකක් නැතුව යුනි ගියපු
    එවුන් විතරද මේ එළකිරියේ ඉන්නේ .
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    thawa tikak pahadili kaloth

    කෝණික ගම්‍යතාව මමත් දන්නවා . ඕක ටිකක් සරලව අදියර වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඕනේ .
    එහෙම එකේ මේ එළකිරියේ නැද්ද .ඔක්කොම ගණන් හදල විතරක් ඒ ලෙවෙල් පාස් වෙලා මේලෝකේ බසික් එකක් නැතුව යුනි ගියපු
    එවුන් විතරද මේ එළකිරියේ ඉන්නේ .
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    කෝණික ගම්‍යතාව මමත් දන්නවා . ඕක ටිකක් සරලව අදියර වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඕනේ .
    එහෙම එකේ මේ එළකිරියේ නැද්ද .ඔක්කොම ගණන් හදල විතරක් ඒ ලෙවෙල් පාස් වෙලා මේලෝකේ බසික් එකක් නැතුව යුනි ගියපු
    එවුන් විතරද මේ එළකිරියේ ඉන්නේ .

    Luxman sir ge pothe thiyenawa neda.. mathaka nam nehe dan.. oya wage scene ekakma thamai thiyenne riffle bullet eka kerakena gaman issarahata yana eka..

    anyway bump!!
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    අපේ රටේ විශ්වවිද්‍යාලවල හා පාසල්ව මූලික දැනුමක් නැති මාරි මෝඩ කටපාඩම් අද්‍යාපනය නිසා මේක පැහැදිලි කරන්න එකෙක්
    නැද්ද බොලවූ .
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    oke bara karakenakota kendra gata wenawa..ekai seen eka
    කෝණික ගම්‍යතාව මමත් දන්නවා . ඕක ටිකක් සරලව අදියර වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඕනේ .
    එහෙම එකේ මේ එළකිරියේ නැද්ද .ඔක්කොම ගණන් හදල විතරක් ඒ ලෙවෙල් පාස් වෙලා මේලෝකේ බසික් එකක් නැතුව යුනි ගියපු
    එවුන් විතරද මේ එළකිරියේ ඉන්නේ .
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28

    Luxman sir ge pothe thiyenawa neda.. mathaka nam nehe dan.. oya wage scene ekakma thamai thiyenne riffle bullet eka kerakena gaman issarahata yana eka..

    anyway bump!!

    මට පෙන්නේ ලංකාවේ ඔක්කොම බොරු කාරයෝ මූලික දැනුමක් ඇතුව හරියට දෙයක් ඉගෙන ගත්තු එවුන් නෙමෙයි .
    කොහොම උනත් වෙන එකෙකුට උදවු කරන්න උඹට හිතුන නම් මම එකට ගරුකරනවා .
     
    daredevill

    Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    ඕක වෙන්නේ අවස්ථිතිය යි කෝණික ප්‍රවේගය යි නිසා. වස්තුවක් අක්ෂයක භ්‍රමණය වෙද්දී අවස්ථිතිය අඩු කරද්දී කෝණික ප්‍රවේගය වැඩි වෙනවා. අවස්ථිතිය වැඩි කරද්දී කෝණික ප්‍රවේගය අඩු වෙනවා.
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    තාමත් මේක පැහැදිලි කරන්න තරම් හොඳ නියම මූලික දැනුමක් ඇති එකෙක් මෙතන හම්බ උනේ නැහැ .
    හැම එකාම එලෙවෙල් වලදී ඉගෙනේ ගත්තු අපැහැදිලි සිද්දාන්තයක කැලි දානවා.අපේ රටේ අද්යාපනයේ තත්වය මේක .නොදන්නා එකෙක් යමක් ඇහුවහම හොඳින් පැහැදිලි කරන්න ඉදිරිපත් කිරීමේ
    කුසලතා නැතුව වගේ ඒ ඒ පුද්ගලයින්ට තම ඉගෙන ගත දේ පිලිබන්ද ජීවිත කාලෙම සැකෙන් ජීවත් වෙන්න වෙලා . ඒඋනාට
    විබාග පාස් කරන එකනම් ලකුණු 100%
     
    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    කෝණික ගම්‍යතාව මමත් දන්නවා . ඕක ටිකක් සරලව අදියර වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඕනේ .
    එහෙම එකේ මේ එළකිරියේ නැද්ද .ඔක්කොම ගණන් හදල විතරක් ඒ ලෙවෙල් පාස් වෙලා මේලෝකේ බසික් එකක් නැතුව යුනි ගියපු
    එවුන් විතරද මේ එළකිරියේ ඉන්නේ .

    අපේ රටේ විශ්වවිද්‍යාලවල හා පාසල්ව මූලික දැනුමක් නැති මාරි මෝඩ කටපාඩම් අද්‍යාපනය නිසා මේක පැහැදිලි කරන්න එකෙක්
    නැද්ද බොලවූ .

    මට පෙන්නේ ලංකාවේ ඔක්කොම බොරු කාරයෝ මූලික දැනුමක් ඇතුව හරියට දෙයක් ඉගෙන ගත්තු එවුන් නෙමෙයි .
    කොහොම උනත් වෙන එකෙකුට උදවු කරන්න උඹට හිතුන නම් මම එකට ගරුකරනවා .

    තාමත් මේක පැහැදිලි කරන්න තරම් හොඳ නියම මූලික දැනුමක් ඇති එකෙක් මෙතන හම්බ උනේ නැහැ .
    හැම එකාම එලෙවෙල් වලදී ඉගෙනේ ගත්තු අපැහැදිලි සිද්දාන්තයක කැලි දානවා.අපේ රටේ අද්යාපනයේ තත්වය මේක .නොදන්නා එකෙක් යමක් ඇහුවහම හොඳින් පැහැදිලි කරන්න ඉදිරිපත් කිරීමේ
    කුසලතා නැතුව වගේ ඒ ඒ පුද්ගලයින්ට තම ඉගෙන ගත දේ පිලිබන්ද ජීවිත කාලෙම සැකෙන් ජීවත් වෙන්න වෙලා . ඒඋනාට
    විබාග පාස් කරන එකනම් ලකුණු 100%

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ ඉතින් උඹ වගේ අසහන කාරයෙක්. යකෝ නොදන්න දෙයක් තියෙනවනම් එක ඒ විදියට අහපන් . දන්නා එකෙක් ඉන්නවනම් කියල දෙයි. එත් උඹ මෝඩය මෙතන කරන්නේ university වල ඉන්න එවුන්ට බනින එකනේ. කලිනුත් උඹට campus කෙල්ලෝ අතවර කරන්න එනවා කියල thread එකක් දාල තිබුන නේද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1498743

    පුදුම අසහනයක් නේද උඹට තියෙනේ? යකෝ තොට campus යන්න තරම් ඉගෙනගන්න බැරි උන කියල ගියපු එවුන්ට ඉරිසියා කරන්න එපා මෝඩයෝ. ඕව ගැන හිතන්න යන්න එපා බන්. උඹ වගේ පැහැදිලි ඉරිසියාකාර කුහක මිනිස්සුන්ට ඕව තේරුම් කරන්න ගියත් තේරෙන්නෙ නෑ. ඕක උඹගේ තියෙන පවුකාර කම. එක එකාට බනින්නේ නැතුව එක්කෝ මේකේ ඉන්න එවුන්ට වැඩක් වෙන විදියේ thread එකක් දාපන්, නැත්නම් ගෙදරින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපන් අනාථයා.
     
    Last edited:

    romeshmalika

    Junior member
  • Mar 2, 2007
    75
    5
    8
    කෝණික ගම්‍යතාව මමත් දන්නවා . ඕක ටිකක් සරලව අදියර වශයෙන් විස්තර කරලා දෙන්න පුළුවන් කෙනෙක් ඕනේ .
    එහෙම එකේ මේ එළකිරියේ නැද්ද .ඔක්කොම ගණන් හදල විතරක් ඒ ලෙවෙල් පාස් වෙලා මේලෝකේ බසික් එකක් නැතුව යුනි ගියපු
    එවුන් විතරද මේ එළකිරියේ ඉන්නේ .

    උබ කියපන් බලන්න ඉර වටේ අපේ ලෝකය කෙරකෙන්නේ ඇයි කියල?
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    අනේ ඉතින් උඹ වගේ අසහන කාරයෙක්. යකෝ නොදන්න දෙයක් තියෙනවනම් එක ඒ විදියට අහපන් . දන්නා එකෙක් ඉන්නවනම් කියල දෙයි. එත් උඹ මෝඩය මෙතන කරන්නේ university වල ඉන්න එවුන්ට බනින එකනේ. කලිනුත් උඹට campus කෙල්ලෝ අතවර කරන්න එනවා කියල thread එකක් දාල තිබුන නේද?

    http://www.elakiri.com/forum/showthread.php?t=1498743

    පුදුම අසහනයක් නේද උඹට තියෙනේ? යකෝ තොට campus යන්න තරම් ඉගෙනගන්න බැරි උන කියල ගියපු එවුන්ට ඉරිසියා කරන්න එපා මෝඩයෝ. ඕව ගැන හිතන්න යන්න එපා බන්. උඹ වගේ පැහැදිලි ඉරිසියාකාර කුහක මිනිස්සුන්ට ඕව තේරුම් කරන්න ගියත් තේරෙන්නෙ නෑ. ඕක උඹගේ තියෙන පවුකාර කම. එක එකාට බනින්නේ නැතුව එක්කෝ මේකේ ඉන්න එවුන්ට වැඩක් වෙන විදියේ thread එකක් දාපන්, නැත්නම් ගෙදරින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපන් අනාථයා.

    හරි ඔන්න මම දන්නේ නැති දෙයක් ඇහුව පැහැදිලි කරගන්න .වැඩේ පරක්කු වෙනකොට මට ටිකක් තද වුනා .හොඳයි උඹ ඉතින් සිරා පොර මට
    අනුකම්පාකරලා කරල මේක පැහැදිලි කරපන් .නැත්නම් ඉතින් උඹත් මම වගේම මේක නොදන්නා එකෙක් වෙනවා .අබියෝගයක් දුන්නම එක ඒවිදියට
    බාර අරගෙන අබියෝගේ කරපු එකාට පහදලා දීපන් .තමන් දෙයක් නොදනගත්තට අහපු එකාට බනිනවට වඩා .මම මේක දන්නේ නැහැ කියල කියපන් එක
    ගොඩක් නම්බුයි .කොහොම උනත් කලින් නූලට වඩා විද්‍යාත්මක නූලක් මේක . ගොඩේ ගන්නියෙක් වගේ කොක්කට එන්නේ නැතුව විද්‍යාත්මක උත්තරයක්
    අහපු දේට දීපන් එච්චරයි . නැත්තම් මේ එළකිරියේ උඹ නිරුවත් වෙන එක විතරයි වෙන්නේ ..බලපන් අනික් කොල්ලෝ උත්තරේ වරද්දුවට වැදගත් විදියට හැසිරුනානේ .ඔන්න ඔයාට ගොඩක් තරහ යනවා නේද
     
    Last edited:

    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    තාම පැහැදිලි නැතෝ.උත්සාහ කරපු පොරවල්වලට ආදරෙන් ගවුරවෙන් සලකනාවෝ .......