මේ පෙන්වන සීන් ......

Jayanga

Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    Newton ge niyama walata anuwa (2nd) Yam kisi wasthuwak thamange thiyana phitima(chalanaya wana wasthuwak nathara wima ho nathara wii athi wasthuwak chalanaya wima) wenas karanna dakwana akamaththata thamai awasthithiya(Inertia) kiyanne. Yamkisi wasthuwak bramana(Rotational motion) chalithaye yedena kota lambakawa athiwena thwaranaya(Because of always changing the direction) nisa ea dishawata balayak athiwenawa(Centripetal force). Ea balaya hama welawema karakena dishawata lambakai(Karakena dishawen iwathata). Dan awasthithiya nisa hama welema me bala eka dishawakatama thiyenna balanawa. Ea nisa rode karakila iwara wenakan hari guruthwa balaya awasthithi gurnaya(Awasthithiya nisa athi wena balaya (sort of)) gurthwa sanrachakayata wada adu wenakan hari rode kelin thiyenna thama balanne. Mekata purwayana chalithaya(precessional motion) kiyala kiyanawa. Bicycle yanakan watenne naththe meka nisa.
     
    Last edited:

    Roshan 4ever

    Member
    Nov 6, 2008
    664
    130
    0
    Matara
    තාම උත්තරේ ලැබුනේ නැතෙයි?

    :no::no:
    ඌට ඕනේ ඕක වෙන විදිය පැහැදිලි කරගන්න නෙමෙයි බන්. ඌට ඕනේ campus ඉන්න එවුන්ට බනින්න,එකෙන් තමන්ගේ නොහැකියාව වහගන්න. උගේ කලින් comments ටිකයි කලින් දාපු threads ටිකයි බලපන්.එතකොට ඌ මොන වගේ අසහනකරයෙක්ද කියල උඹටම තේරෙයි.ඌට reply කරනවා කියන්නේ අපේ වෙලාව නාස්තිකරගනිමක් විතරයි.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    :no::no:
    ඌට ඕනේ ඕක වෙන විදිය පැහැදිලි කරගන්න නෙමෙයි බන්. ඌට ඕනේ campus ඉන්න එවුන්ට බනින්න,එකෙන් තමන්ගේ නොහැකියාව වහගන්න. උගේ කලින් comments ටිකයි කලින් දාපු threads ටිකයි බලපන්.එතකොට ඌ මොන වගේ අසහනකරයෙක්ද කියල උඹටම තේරෙයි.ඌට reply කරනවා කියන්නේ අපේ වෙලාව නාස්තිකරගනිමක් විතරයි.

    :rofl::rofl::rofl:
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    උත්සාහ කල සැමට ප්‍රණාමය තවම නිරවද්‍ය පැහැදිලි කිරීමක් නැත .ව්ශ්වාසයෙන් තොර පිළිතුරු ඇත එහෙත් නොදන්නෙකුට පැහැදිලි කිරීමට ඇති කැමැත්ත අගයමි .ප්‍රශ්නය සත්පුරුෂයින් සඳහා පමණක් විවුර්තය .
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    උත්සාහ කල සැමට ප්‍රණාමය තවම නිරවද්‍ය පැහැදිලි කිරීමක් නැත .ව්ශ්වාසයෙන් තොර පිළිතුරු ඇත එහෙත් නොදන්නෙකුට පැහැදිලි කිරීමට ඇති කැමැත්ත අගයමි .ප්‍රශ්නය සත්පුරුෂයින් සඳහා පමණක් විවුර්තය .

    ado ikmanata behethak ganin ban............. :shocked: :shocked: :eek: :oo:
     
    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,166
    875
    113
    ----- Hill City ----
    මේකේ වෙන්නේ
    1. රෝදයේ බරෙන් එල්ලන ලනුව මගින් ඇතිවෙන ගුර්ණයේ දෙය්ශිකය
    2. කැරකෙන රෝදයේ ඇතිවෙන කෝණික ගම්‍යතාව දෙය්ශිකය

    2 ම දෙය්ෂික සම්ප්‍රයුක්තය මුළු පද්දතියට ලැබෙනවා .. කැරකෙන දිශාව තීරනය වෙන්නේ එකෙන් ..කස්කුරුප්පු නියමයෙන් පැහැදිලි කරන්න පුලවන්
     
    kiwwa

    Active member
  • Jan 25, 2012
    324
    53
    28
    තවමත් නිශ්චිත පිළිතුරක් නැත .මෙය තොරතුරු තාක්ෂණයේ දුර්වල බාවිතයකි .
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    meke ehati deyak ne, Rode karakena dishawata wirudda dishawata axel eka karakenna try karanawa loku balayakin, Ema balaya nisa axel eka p-atalawa athi kokke athwana balaya nisa thiraswa pawathinawa, thats it
     
    Jayanga

    Well-known member
  • Sep 9, 2006
    3,296
    42
    48
    Chronosphere
    උත්සාහ කල සැමට ප්‍රණාමය තවම නිරවද්‍ය පැහැදිලි කිරීමක් නැත .ව්ශ්වාසයෙන් තොර පිළිතුරු ඇත එහෙත් නොදන්නෙකුට පැහැදිලි කිරීමට ඇති කැමැත්ත අගයමි .ප්‍රශ්නය සත්පුරුෂයින් සඳහා පමණක් විවුර්තය .

    What about my explanation?