මුල් උදාහරණෙ තියෙන රෝදේ ලනුව වටේ ගමන් කරන්න අවශ්‍ය කේන්ද්‍ර අබිසාරි බලය ලැබෙන්නේ කෙසේද ?
motar ekakin rodaak karakavala... kambiyaka elluvama sihil sulan rellak vage hulan hamanava... kiyalai kiyanne...a apo ubata ekavath therenne nedda
මෙය ප්‍රශ්න පත්රයකදී මගෙන් ඇසුවිට හෝ මිතුරකු ඇසූවිට එයට ලිවියයුතු හොඳම පිළිතුර ලින්ක් එකක් දීමද ?



















අනේ ඉතින් උඹ වගේ අසහන කාරයෙක්. යකෝ නොදන්න දෙයක් තියෙනවනම් එක ඒ විදියට අහපන් . දන්නා එකෙක් ඉන්නවනම් කියල දෙයි. එත් උඹ මෝඩය මෙතන කරන්නේ university වල ඉන්න එවුන්ට බනින එකනේ. කලිනුත් උඹට campus කෙල්ලෝ අතවර කරන්න එනවා කියල thread එකක් දාල තිබුන නේද?
http://www.elakiri.com/forum/showthread.php?t=1498743
පුදුම අසහනයක් නේද උඹට තියෙනේ? යකෝ තොට campus යන්න තරම් ඉගෙනගන්න බැරි උන කියල ගියපු එවුන්ට ඉරිසියා කරන්න එපා මෝඩයෝ. ඕව ගැන හිතන්න යන්න එපා බන්. උඹ වගේ පැහැදිලි ඉරිසියාකාර කුහක මිනිස්සුන්ට ඕව තේරුම් කරන්න ගියත් තේරෙන්නෙ නෑ. ඕක උඹගේ තියෙන පවුකාර කම. එක එකාට බනින්නේ නැතුව එක්කෝ මේකේ ඉන්න එවුන්ට වැඩක් වෙන විදියේ thread එකක් දාපන්, නැත්නම් ගෙදරින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන හිටපන් අනාථයා.
අන්තර්ජාලය නොතිබුනානම් ඔබ පාසලේ දැනුමින් පමණක් මෙය යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේද ?නැත. ඔබ කලයුත්තේ ලින්කුව බලා එය වටහාගෙන (වැටහෙන්නේ නැතිනම් තවත් තැන වල සොයා බලා - [google කියා යමක් සොයාගෙන ඇත]) නිවැරදි පිළිතුර ලිවීමය.
නැතිනම් ඔබට වන්නේ ගුරුවරයා ඉදිරියට ගොස් " සර් මෙය ප්‍රශ්න පත්රයකදී මගෙන් ඇසුවිට මම එයට ලිවිය යුතු හොඳම පිළිතුර ඔබේ නම ලිවීමද? " යනුවෙන් ඇසීමටය.
උත්තරේ කටට වැටෙන තෙක් උඩ බල නොසිට උත්තරය සෙවීමට පුරුදු වන්න.
මම අද මුළු දවසම "kalman filter" එක ගොඩ දැමීමට උත්සාහ කලෙමි. ඒ සදහා සැහෙන්න වෙහෙස උනෙමි. නමුත් මම අවසානයේ යමක් ඉගෙන ගත්තෙමි. නමුත් ඔබ මෙන් එය එළකිරි යේ දමා කවුරු හෝ ඔබගේ මොලයට කෙලින්ම එය දමන තෙක් උදවු කරන්නන් හට උසුළු විසුළු කරමින් නොසිටියෙමි.
තවමත් නොතේරේ නම් මෙම ලින්කුව බලන්න
http://www.gyroscopes.org/behaviour.asp
අන්තර්ජාලය නොතිබුනානම් ඔබ පාසලේ දැනුමින් පමණක් මෙය යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේද ?
මුල් උදාහරණයේ ඇතිවන වුර්තචලිතයට අවශ්‍ය කෙන්ද්රාභිසාරී බලය සැපයීම සිදුවන්නේ කෙසේද ?







අන්තර්ජාලය නොතිබුනානම් ඔබ පාසලේ දැනුමින් පමණක් මෙය යමෙකුට පැහැදිලි කරන්නේ කෙසේද ?







ඔබ මගේ ප්‍රශ්නයට දුන් අසම පූර්ණ පිළිතුරේ පරිදි මා ඔබට kalman filter ගැන කියමි .බයිසිකල් රෝදය කරකැවූ විට එහි කෝණික ගම්‍යතාවක් ඇතිවේ. එය ඇතිවෙන්නේ කැරකෙන අක්ෂය(පළමු අක්ෂය) දිගේය. එසේ කැරකෙන රෝදයක් එම අක්ෂය ලම්බක අක්ෂයක් (දෙවන අක්ෂය) වටේ කර කැවීමට උත්සහ කලවිට, රෝදය තුන්වන අක්ෂය වටේ කරකැවීමට උත්සහ ගනී.
video එකේ සිදුවන්නේ එයයි. කැරකෙන රෝදයේ කැරකෙන අක්ෂය දිගේ එහි කෝණික ගමයටහව ඇත. රෝදය එල්ල ඇත්තේ එක කොනකින් පමණක් නිසා ගුරුත්වාකර්ෂණ පලය හේතුවෙන් රෝදය එම එල්ල ඇති ලක්ෂය වට කරකැවී බිමට වැටෙන්න උත්සාහ කරයි. මෙමෙ අක්ෂය රෝදය කැරකෙන ලක්ෂයට ලම්බකය. නමුත් කෝණික ගම්‍යතාව නිසා රෝදය මෙම අක්ෂ දෙකටම ලම්බක අක්ෂය වට කරකැවීමට උත්සහ කරයි. මෙම උත්සාහය නිසා රෝදය එල්ලා ඇති ලක්ෂය වට කරකැවීමට පටන් ගනී.
(ගුර්ණය ඇතිවන නිසා )
මෙහි සම්පුර්ණ theoryය පාසල් දැනුමින් පැහැදිය නොහැක. ඔබගේ ලපටි මොලයට වැටහේ යයි සිතමි.
අඩුව ඇතිවිට ඇත පුච්චා ගැනීමට උත්සහ නොකරන්න![]()
ඔබ මගේ ප්‍රශ්නයට දුන් අසම පූර්ණ පිළිතුරේ පරිදි මා ඔබට kalman filter ගැන කියමි .
සන්නිකර්ෂණ මගින් සමීකරණයේ වඩාත් නිරවද්‍ය තක්සේරු අගයන් සොයා ගැනීම සිදුකරයි .
බොහෝ විට සංකීර්ණ ග්නාස පද්දතියක් මගින් විචල්‍යන්ගේ වඩා නිරවද්‍ය තක්සේරු අගයන් සඳහා යායුතුය .
අර්ර්තික කටයුතු ,මිසයිල ග්‍රහණය කරගැනීම් ,... නිතර වෙනස් වන අස්ථාවර පද්දති පාලනයේදී හා විශ්කෙෂනයෙදී යොදාගත හැක






මරු පිලිතුරක්ය , මට තවත් කීමට කිසිවක් නැත.
ඔබට තෙරුවන් සරණය

අංගොඩ යන්නෙ මාර්ග අංක 150, 166 , 164 යන එවාය.....
164 මුල්ලෙරියව ළගින්ද ගමන් කරයි.











