මේ පොටෝ එක දැකලා දුක හිතුනා බන්..

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    වැඩක් නෑ බන් අපේ එවුන් ගැන කතා කරලා. පෙරහැර බලන්න ඇවිල්ලා පාරේ දාලා ගිහින් තිබ්බ කුණු ටික උබ දකින්න ඇතිනෙ. ඡන්ද/මැයි රැලි වලට දෙවැනි නෑ. කාපු පතේ පහරලා පාරට විසික්කරන දවස වැඩි ඈතක නෑ :(

    මත්තල...... හම්බන්තොට වරාය හදන්න කලින් මහින්දට තිබ්බ කසල කළමණාකරණයට දිගුකාලීනව ඉවහල් වෙන වැඩපිලිවෙලක් හදන්න.... ඒක එදා කරන්න පුලුවන්කම තියෙද්දිත් උනන්දු උනේ නෑ...
    අද මේ හැත්ත ආපු දවසෙ ඉදල තාජුඩීන් ගොඩදානව ..... ආය වලලනවා...... මුන්ට වෙන දෙයක් කරන්න කාලෙකුත් නෑ.... පුලුවන් කමකුත් නෑ....
    අපේ ඉදිරි පරම්මරාවට මොන වගේ අනාගතයක් තියෙයිද දන්නැ මේ විදියට යද්දි...

    KOYI PONNAYATH EKAYI BAN MAHINDA WEWA RANIL WEWA SIRA WEWA MONA PONNAYATH EKAYI E VITHARAK NEME LANKAWE INNA 99% PONNAYOMAOHOMAYI P[ALAKAYO VITHARAK NEME MINISSUTH EHEMAYI
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මෙතන කුණු පුච්චනවා නේ.අද චැනල් එකේ වාර්තා වැඩසටහනක් ගියා,ඉරාකේ ආක්‍රමණය කලාට පස්සේ එහේ කඳවුරු ගහ ගත්ත ඇමෙරිකන් ආමී එකේ උන්ගේ කුණු පිච්චලා අන්තිමට ශ්වසන ආබාධ,පිලිකා හැදිලා උන්ගේම සෙබලු දුක් විදින හැටි ඒකේ තිබුනේ.
     
    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    :( මිනිස්සුන්ගේත් වැරැද්ද, තමන් ජීවත් වෙන පරිසරය කියන්නෙ ගෙදර විතරක් කියල හිතන් ඉන්න පිරිස් ඉන්නවා, උන් පාරට බැස්සම, පාර කුණු බක්කිය කියල හිතාගෙන වැඩ කරන්නේ, තව පිරිස් ඉන්නවා ගෙදරින් එලියට දාන කුණු ටික තෝරලා කොම්පෝස්ට් හදල රිසයිකල් කිරීම රජයේ වගකීමක් කියල, එහෙම හිතල එකම කුණු මල්ලට ගෙදර ඉඳුල්, සනීපාරක්ෂක උපකරණ කොන්ඩම් පිච්චුනු බල්බ් කඩදාසි කාඩ්බෝඩ් පොලිතීන් බැලූ බළල් මළකුණු මාළු ඔළු මේ හැම දෙයක්ම දාල පාර අයිනෙන් දාල අත පිහිදානවා. ඉතින් කවදා මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නද? මිනිස්සුම කල්පනා කරලා හැදෙන්න ඕනෑ, ඔවුන් අතරින් මතු වෙන ඉල්ලීම් තමයි රජය ක්‍රියාත්මක කල යුත්තේ, එහෙම නැතිනම් වෙන්නේ කාගේත් ලෙහෙසියට ගැලවිල්ලට මේ විදිහට කුණු කොහේ හරි ගොඩගහල දාන, පුච්චන වැඩ තමයි.
    :(
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔය ප්‍රශ්නෙට පලකයෝන්ට බොලේ දාල වැඩක් නැ, අපිම කුණු දාන එක නැති කරන්න ඕනේ, අපේ ගෙදර වැඩිය ලොකු නැ පර්චස් 10 යි පිටිපස්සේ ආඩි 5ක්වත් ඉඩ නැ මන් නිකන් කම්මැලි කමට අඩි බාගෙක වලක් කපල ගැනිට කිව කපල අයින් කරන එලොලු පලතුරු දාන්න කියල, හැබැයි උයල ඉතිරි වෙච්චි ඒවා දාන්න එපා කිව, ඒවා ලැල්ලක් හදල එක උඩට දාන්න කිව,ඒවාට වග කියන්න ලේන්නු ඉන්නවා උන් පැයෙන් ක්ලියර් කරනවා, උයපුවා දිරනවා හොරයි තම්බල අනම මනම් කරාම දිරන්නේ නැ. හැබැයි කියන්න සතුටුයි අඩියේ සයිස් වල තාම ගොඩ උනේ නෑ මාස ගානක් වෙලත්, හොදට ගැඩවිල් පනුවෝ ඉන්නවනම් ඉක්මනින් දිරනවා මන් තව ඉක්මන් වෙන්න වතුරත් දානවා,ඔන්න අපේ කුණු, මන් පොලිතින් පැකට් ටික ගන්නවා පස් දාල පැල හිටවන්න ඒවා එක එක තැන් වල තියන්නත් පුළුවන්. අනික් බැග් එකතු වෙද්දීම පුච්චනවා, ඔන්න ඔහොමයි අපේ ගෙදර කසල කළමනාකරණය, ගදත් නෑ මස්සොත් නෑ මදුරුවොත් නෑ. ගෙදරින් පිට කුණුත් යන්නේ නෑ, පත්තර කොළ උනත් පොඩියට ඉරල කුණු වලට දැම්මම ඉක්මනට දිරනවා. අපේ මිනිස්සුන්ගේ කම්මැලි කම නිසා තමයි මේ ප්‍රශ්න
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :( මිනිස්සුන්ගේත් වැරැද්ද, තමන් ජීවත් වෙන පරිසරය කියන්නෙ ගෙදර විතරක් කියල හිතන් ඉන්න පිරිස් ඉන්නවා, උන් පාරට බැස්සම, පාර කුණු බක්කිය කියල හිතාගෙන වැඩ කරන්නේ, තව පිරිස් ඉන්නවා ගෙදරින් එලියට දාන කුණු ටික තෝරලා කොම්පෝස්ට් හදල රිසයිකල් කිරීම රජයේ වගකීමක් කියල, එහෙම හිතල එකම කුණු මල්ලට ගෙදර ඉඳුල්, සනීපාරක්ෂක උපකරණ කොන්ඩම් පිච්චුනු බල්බ් කඩදාසි කාඩ්බෝඩ් පොලිතීන් බැලූ බළල් මළකුණු මාළු ඔළු මේ හැම දෙයක්ම දාල පාර අයිනෙන් දාල අත පිහිදානවා. ඉතින් කවදා මේ ප්‍රශ්නයට විසඳුම් දෙන්නද? මිනිස්සුම කල්පනා කරලා හැදෙන්න ඕනෑ, ඔවුන් අතරින් මතු වෙන ඉල්ලීම් තමයි රජය ක්‍රියාත්මක කල යුත්තේ, එහෙම නැතිනම් වෙන්නේ කාගේත් ලෙහෙසියට ගැලවිල්ලට මේ විදිහට කුණු කොහේ හරි ගොඩගහල දාන, පුච්චන වැඩ තමයි.

    u deserve a medal
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඔය ප්‍රශ්නෙට පලකයෝන්ට බොලේ දාල වැඩක් නැ, අපිම කුණු දාන එක නැති කරන්න ඕනේ, අපේ ගෙදර වැඩිය ලොකු නැ පර්චස් 10 යි පිටිපස්සේ ආඩි 5ක්වත් ඉඩ නැ මන් නිකන් කම්මැලි කමට අඩි බාගෙක වලක් කපල ගැනිට කිව කපල අයින් කරන එලොලු පලතුරු දාන්න කියල, හැබැයි උයල ඉතිරි වෙච්චි ඒවා දාන්න එපා කිව, ඒවා ලැල්ලක් හදල එක උඩට දාන්න කිව,ඒවාට වග කියන්න ලේන්නු ඉන්නවා උන් පැයෙන් ක්ලියර් කරනවා, උයපුවා දිරනවා හොරයි තම්බල අනම මනම් කරාම දිරන්නේ නැ. හැබැයි කියන්න සතුටුයි අඩියේ සයිස් වල තාම ගොඩ උනේ නෑ මාස ගානක් වෙලත්, හොදට ගැඩවිල් පනුවෝ ඉන්නවනම් ඉක්මනින් දිරනවා මන් තව ඉක්මන් වෙන්න වතුරත් දානවා,ඔන්න අපේ කුණු, මන් පොලිතින් පැකට් ටික ගන්නවා පස් දාල පැල හිටවන්න ඒවා එක එක තැන් වල තියන්නත් පුළුවන්. අනික් බැග් එකතු වෙද්දීම පුච්චනවා, ඔන්න ඔහොමයි අපේ ගෙදර කසල කළමනාකරණය, ගදත් නෑ මස්සොත් නෑ මදුරුවොත් නෑ. ගෙදරින් පිට කුණුත් යන්නේ නෑ, පත්තර කොළ උනත් පොඩියට ඉරල කුණු වලට දැම්මම ඉක්මනට දිරනවා. අපේ මිනිස්සුන්ගේ කම්මැලි කම නිසා තමයි මේ ප්‍රශ්න

    :):):cool:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කාලකන්නි රට පාලනය කරනකොට ඔහොම තමයි.
    මෙච්චර ප්‍රශ්න තියෙද්දී උන් ෆුල් චූන් එකේ ඉන්නවා
    :angry: :sorry:

    Gon katha kiyanna epa ban. mokak unath hama ekama danne oya kathawa kiyala shape wenna. oya kunu kanda ada iye genalla dapuwa nemei. arudu ganak thisse ohoma thama. mahinda kochchara kal rata palanaya karada ethakotath oka othanama thibba. ko ain karalada? nane... mona anduwa awath ohoma thama magic wage owa nathi karanna ba. kunu prashneta wisadumak hoyana eka lesi na
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    කුනු අස් නොකර පාරෙ තිබ්බොත් ඒකත් ප්‍රශ්නයක්නෙ බන්. කුනු ප්‍රතිචක්‍රීය කරන/විදුලිය නිපදවන ඒවා දවසින් දෙකෙන් හදන්න බෑනේ බන්. එතකන් මීතොටමුල්ලට පටවන්නත් බෑනේ. ඉඩක් තියෙන තැනක දානවා ඇරෙන්න කෙටිකාලීනව ගන්න පුළුවන් වෙන විසඳුමක් නෑනේ

    :oo::oo: ඔය කුණු ප්‍රශ්නෙට මේ ඉන්න අමනයෝ ටික විසදුමක් හොයනවද? හොයනවද....?? නෑ නේ බං......!! :dull::dull::(:(
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    මේ රට දියුණු රටක් විදිහට දකින්න තව ආත්ම ගානක් ඉපදෙන්න වෙයි......රටේ වැරැද්ද කිව්වා නෙමෙයි... දැනට ඉන්න කාලකන්නි මිනිස්සු ටික මැරි මැරී ඉපදිලා හොඳ වෙන්න තව බොහෝ කල් යයි.... කුණු නිසි ලෙස කලමනාකරණය කරලා ඉවත දාන එක තමන්ගේම වගකීමක්.... දේශපලුවෝ මෙව්වාට පිළියම් යොදන විදිහ තමා....
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    Latest Reputation Received

    මේ පොටෝ එක දැකලා දුක... 08-16-2017 01:56 AM ane huke boru epa. minimaruma nam minimaruma

    මත්තල...... හම්බන්තොට වරාය හදන්න කලින් මහින්දට තිබ්බ කසල කළමණාකරණයට දිගුකාලීනව ඉවහල් වෙන වැඩපිලිවෙලක් හදන්න.... ඒක එදා කරන්න පුලුවන්කම තියෙද්දිත් උනන්දු උනේ නෑ...
    අද මේ හැත්ත ආපු දවසෙ ඉදල තාජුඩීන් ගොඩදානව ..... ආය වලලනවා...... මුන්ට වෙන දෙයක් කරන්න කාලෙකුත් නෑ.... පුලුවන් කමකුත් නෑ....
    අපේ ඉදිරි පරම්මරාවට මොන වගේ අනාගතයක් තියෙයිද දන්නැ මේ විදියට යද්දි...
    [/QUOTE]
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,957
    40,802
    113
    :oo::oo: ඔය කුණු ප්‍රශ්නෙට මේ ඉන්න අමනයෝ ටික විසදුමක් හොයනවද? හොයනවද....?? නෑ නේ බං......!! :dull::dull::(:(

    දැන් නම් කුනු වලින් විදුලිය හදන්න මොකක්ද මන්දා ප්‍රොජෙක්ට් එකක් කරන කතාවක් දැක්කා. ඒක උනත් පටන් ගත්තේ කුනු වලට යට වෙලා මැරිච්ච මිනිස්සුන්ට පින් සිද්ද වෙන්නයි.