වැඩක් නෑ බන් අපේ එවුන් ගැන කතා කරලා. පෙරහැර බලන්න ඇවිල්ලා පාරේ දාලා ගිහින් තිබ්බ කුණු ටික උබ දකින්න ඇතිනෙ. ඡන්ද/මැයි රැලි වලට දෙවැනි නෑ. කාපු පතේ පහරලා පාරට විසික්කරන දවස වැඩි ඈතක නෑ
මත්තල...... හම්බන්තොට වරාය හදන්න කලින් මහින්දට තිබ්බ කසල කළමණාකරණයට දිගුකාලීනව ඉවහල් වෙන වැඩපිලිවෙලක් හදන්න.... ඒක එදා කරන්න පුලුවන්කම තියෙද්දිත් උනන්දු උනේ නෑ...
අද මේ හැත්ත ආපු දවසෙ ඉදල තාජුඩීන් ගොඩදානව ..... ආය වලලනවා...... මුන්ට වෙන දෙයක් කරන්න කාලෙකුත් නෑ.... පුලුවන් කමකුත් නෑ....
අපේ ඉදිරි පරම්මරාවට මොන වගේ අනාගතයක් තියෙයිද දන්නැ මේ විදියට යද්දි...
KOYI PONNAYATH EKAYI BAN MAHINDA WEWA RANIL WEWA SIRA WEWA MONA PONNAYATH EKAYI E VITHARAK NEME LANKAWE INNA 99% PONNAYOMAOHOMAYI P[ALAKAYO VITHARAK NEME MINISSUTH EHEMAYI







