“නයිමස්මිං ලොකේ පරස්මිං වා පන
බුද්ධෙන සෙට්ඨො සදිසො ච විජ්ජති,
යමාහුණෙය්‍යානං අග්ගතං ගතො
පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිං “
“ මේ ලෝකයෙහි හෝ අන් ලොවක හෝ බුදුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් හෝ සමවූවෙක් හෝ නැත . ඒ තථාගතයන් වහන්සේ පින් කැමති වන්නාවු මහත් ඵල බලාපෙරොත්තු වන්නාවු පුද්ගලයන් විසින් පූජා සත්කාර කිරීමට සුදුසු පුද්ගලයන්ගෙන් අග්‍ර බවට පැමිණි සේක “