මේ පොත..කියවපු අය!!!

neo7x

Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    “නයිමස්මිං ලොකේ පරස්මිං වා පන
    බුද්ධෙන සෙට්ඨො සදිසො ච විජ්ජති,
    යමාහුණෙය්‍යානං අග්ගතං ගතො
    පුඤ්ඤත්ථිකානං විපුලඵලෙසිං “

    “ මේ ලෝකයෙහි හෝ අන් ලොවක හෝ බුදුන් වහන්සේට වඩා ශ්‍රේෂ්ඨයෙක් හෝ සමවූවෙක් හෝ නැත . ඒ තථාගතයන් වහන්සේ පින් කැමති වන්නාවු මහත් ඵල බලාපෙරොත්තු වන්නාවු පුද්ගලයන් විසින් පූජා සත්කාර කිරීමට සුදුසු පුද්ගලයන්ගෙන් අග්‍ර බවට පැමිණි සේක “
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    උඹට අවශ්‍ය න‍ොවන්න පුලුවන් . මම කිව්ව‍ේ බුද්ධ භාෂිතය පිලිගන්න බ‍ෞද්ධයාට අදාල කරුණු .. පුන්‍ය කර්මයක හ‍ෝ කුසලයක මහත්ඵල මහානිසංස ලැබීම තමයි බුද්ධ ද‍ේශනාව .. බ‍ෞද්ධයන් පිළිගත යුත්ත‍ේ බුද්ධ භාෂිතය මිසක් රාහුල භාෂිතය න‍ෙව‍ෙයි ...

    පින් පව් ගොඩගසන්නන්ට කවදනම් නිවන් සුවයක් ද?
    නිවනට අති ආශාව අතහැරීමම නිවන් දුටුවා සමාන වේ!!!
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පින් පව් ගොඩගසන්නන්ට කවදනම් නිවන් සුවයක් ද?
    නිවනට අති ආශාව අතහැරීමම නිවන් දුටුවා සමාන වේ!!!
    නිවනට පින් අවශ්‍ය නැත ... ඔබට ම‍ේ භවය තුළම නිවන් අවබ‍ෝධය ලැබිය හැකිනම් ....එස‍ේ නැතිනම් ඔබ රහත්වී ඇත්නම් පින් අවශ්‍ය වන්න‍ේද නැත .... ඔබ ලබන භවය‍ේ බල්ල‍ෙක් උන‍ොත් නිවන් අවබ‍ෝධය ලබයිද ? පින් අවශ නැතිනිසාද බුදුන් වහන්ස‍ේ දශ පුන්‍ය ක්‍රියා ද‍ේශනා ක‍ෙරුව‍ේ ? :angry::angry::angry::angry::angry::angry:
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මං ඔක කියෙව්වා එලකිරි පොත මචං. දුන් ගොඩක් හාමුදුරැවරු කරන්නේ අනික් පැත්ත. එයාලා එයාලගේ නිර්වචනයි ලියන්නේ බුදුදහම ගැන ඒකයි ඒවා එකිනෙකට වෙනස්. මුලුවන් කමක් තියනම් ත්‍රිපිටකය කියපං නිදහස් මනසකින්. පට්ට මචං. මංගාව PDF එකක් ඇති ත්‍රිපිටකය කැමතිනම් PM එකක් දාපන්.
     
    asksajee

    Well-known member
  • Nov 27, 2006
    670
    339
    63
    මේක කියවල, වෙනස් වෙච්ච අය කිරියෙ ඉන්නවද???:rolleyes:

    aa-sathyodhaya.jpg

    1464745311

    සත්යෝදය කියවල, සත්‍ය වටහාගෙන, වෙනස් වෙච්ච අය කිරියෙ ඉන්නවද?

    කියවල නැත්නම් අදම කියවන්න...
    මෙන්න ලින්ක් එක...
    LINK...

    (Click download button...no need to register... just click download button again after closing register window...:D:D:D)

    Thanks to "Pium Witharanage"
    Senior Member:D

    මං ඔක කියෙව්වා එලකිරි පොත මචං. දුන් ගොඩක් හාමුදුරැවරු කරන්නේ අනික් පැත්ත. එයාලා එයාලගේ නිර්වචනයි ලියන්නේ බුදුදහම ගැන ඒකයි ඒවා එකිනෙකට වෙනස්. මුලුවන් කමක් තියනම් ත්‍රිපිටකය කියපං නිදහස් මනසකින්. පට්ට මචං. මංගාව PDF එකක් ඇති ත්‍රිපිටකය කැමතිනම් PM එකක් දාපන්.
     
    dgsoft

    Active member
  • Sep 1, 2010
    511
    78
    28
    maha polawa matha
    මේක කියවල, වෙනස් වෙච්ච අය කිරියෙ ඉන්නවද???:rolleyes:

    aa-sathyodhaya.jpg

    1464745311

    සත්යෝදය කියවල, සත්‍ය වටහාගෙන, වෙනස් වෙච්ච අය කිරියෙ ඉන්නවද?

    කියවල නැත්නම් අදම කියවන්න...
    මෙන්න ලින්ක් එක...
    LINK...

    (Click download button...no need to register... just click download button again after closing register window...:D:D:D)

    Thanks to "Pium Witharanage"
    Senior Member:D

    මේ වගේ තෙරෙඩ් දානවට හුගක් ස්තුතියි.. තවත් මේ වගේ වටිනා පොත් තියෙනවනම් ඒවත් අපිත් එක්ක බෙදාගන්න..
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    මං ඔක කියෙව්වා එලකිරි පොත මචං. දුන් ගොඩක් හාමුදුරැවරු කරන්නේ අනික් පැත්ත. එයාලා එයාලගේ නිර්වචනයි ලියන්නේ බුදුදහම ගැන ඒකයි ඒවා එකිනෙකට වෙනස්. මුලුවන් කමක් තියනම් ත්‍රිපිටකය කියපං නිදහස් මනසකින්. පට්ට මචං. මංගාව PDF එකක් ඇති ත්‍රිපිටකය කැමතිනම් PM එකක් දාපන්.

    Good machan, you're appreciated!!!
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    mama wenas une danna kaale idala owwa boru kiyala tayrum aragena

    mata ahu no una dewaluth tiyenawa niyamai mama prinout aran tiyagannawa hetama

    ප්‍රින්ට් කරන්න ඕනිනෑ මචන් "ගොඩගේ" එකේ තියෙනවා, Rs.175/-
     
    Last edited: