මේ පොත හොයල දුන්නොත් ගොඩක් ගොඩක් ඉස්ටූටී

dilan silva

Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මේක මමත් හොයනවා තාම හොයා ගන්න බැරි උනා .තැනක් සෙට් උනොත් මටත් කියපන්
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    තුන්මුල්ලෙ හරි නැදිමාලෙ හරි තියෙන බෞද්ධ පොත් මධ්‍යස්ථානවල බලන්න.. තිබුණා වගේ මතකයක් තියෙනවා..
    කෝල් එකක් දීලා අහන්නත් පුලුවන් වෙයි..

    Tel: 011 2 559601
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    mage laga thibuna da koheda
    Issara mama kourr pissek hoya hoya kiyeuwa eyagee poth Prof kaloo fonsekai eyayai karapuwa

    eeeth passe kaleka theruna eya karapu hoda wadath thibuna eth hethuwadayaee haryak na kiyala. samann pichcha malee suwada monawageda kiyala penanna baa wagee lokayee thiyana godak hanguna dewal mehemai kiayala pennana baaa
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඔකේ PDF එකක් නම් හොයාගන්න බැරිවෙයි. මගේ ගාවත් තිබ්බා ඉස්සර යාලුවෙක් ඉල්ලන් ගිහින් ආයේ ගෙනත් දුන්නේ නැ. දැන් දැක්කමයි මතක් වුනේ. ඕක ප්‍රින්ට් කරලා තියන්නේ සිකුරු පබ්ලිෂර්ස්ලා. උන්ගේ නම්බර් එකක් හොයාගත්තනම් හරි.