මේ බඩුව ගහපු උන් ඉන්නවද......

vito

Well-known member
  • May 5, 2008
    10,947
    1
    12,281
    113
    අදාළ නෑ නේ
    yep....

    but the issue I am trying to solve is not fixed.
    even with the new PSU still, the motherboard buzzer gives an error that GPU is not getting separate power.
    but sometimes it works, sometimes while I am gaming/music/watching a movie it gets a black screen, then after some minutes windows eject the GPU (can hear the device ejecting sound from PC)
    check the windows event viewer to see what the issue is
    your problem would probably appear under critical or error. it should give you some idea where to look for for the error
    it could be a fault in the gpu if it's suddenly being disconnected
     

    baale

    Active member
  • Nov 4, 2017
    243
    93
    28
    මහනුවර
    අඩෝ... මම ඊයේ
    Adata core reactor 850W PSU එකක් ගත්තා TECHZONE එකෙන්...
    ඒක අවුල් කියලා මට හිතෙනවා... (සුවර් අවුල් කියලා)
    මෙන්න මේකයි මම ඒක චෙක් කරනකොට ආවේ...
    12V1 and 12V2 එකේ එන්න ඕනී 12v උනාට ඒකේ එන්නේ 11.9v.
    අනික PG value එක පාට අඩුයි.. 80 (recommended pg value is 150-470

    මම පොඩි 450 වගේ සප්ලයි එකක් ගහල බැලුවා... ඒකේ result මෙන්න මෙහෙමයි...

    +12v1 = 12.1v
    +12v2 = 12.1v
    -12v = 12.3v
    5v = 5.1v
    3.3 = 3.3v
    PG value =390




    මේ ගැන දන්න කෙනෙක් මට උපදෙසක් දෙන්න....
    ------ Post added on