මේ බඩුව ලාබද හොන්ද?ද

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මේ බඩුව ලාබද හොන්ද?ද

    මචං ‍මගේ යාලුවෙක් කලින් පාවිච්චි කලේ
    මෑන් වෙන එකකට මාරුවෙන්න හදන්නේ
    මට මේක දෙන්නම් කීවා රු 16500 කට

    nokia-x6-black.jpg

    nokia x6 16GB with full set

    ලාබයිද
    මං ගන්නද
     
    • Like
    Reactions: Somapaala

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    මචන් මම මේ දාන්න තරමින් කියන්නේ බහුතරයක් නොකියා ෆෝන් හොදයි..:yes::yes: ( මම පාවිචිචි කරන්නෙත් නොකියා..;):cool:) ඒත් මම දන්න තුන්දෙනෙක් ගාව nokia x6 එක තිබුනා ඒ තුනේම ටච් ගියා මචන් ඉක්මනටම:angry: එකක් අරගෙන මාස තුනයි...:angry: මේ model මම දාන්න තරමින් වැඩිය මාකට් උනෙත් නෑ.. ඒ නිසාද නම් දන්නේ නෑ... ඒ නිසා ටිකක් හොයලා බලලා ගනින්.. මම කිව්ව එක මතේම ඉන්න එපා තව පාවිච්චි කරන අයගෙන් හොද නරක අහල බලන්න යාළුවා...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    hammatasiri yako 17k deela ganin eeth labayi, 4n eka hariyata use karala thiyanawanam, 3310 eka wage thama polawe gahuwath weda, man dan aurudu 3ka idan use karanawa loweth anka eka,

    me langadi 4n eka thattu dekak udin wetilath toch eka witharayi kudu une, eth 4n ekath weda touch ekath weda, last week wenakan use kale kudu una touch eka, 2700k deela touch ekak dagaththa original ekak, dan loweth supiri
     
    • Like
    Reactions: chanakacm

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මචන් මම මේ දාන්න තරමින් කියන්නේ බහුතරයක් නොකියා ෆෝන් හොදයි..:yes::yes: ( මම පාවිචිචි කරන්නෙත් නොකියා..;):cool:) ඒත් මම දන්න තුන්දෙනෙක් ගාව nokia x6 එක තිබුනා ඒ තුනේම ටච් ගියා මචන් ඉක්මනටම:angry: එකක් අරගෙන මාස තුනයි...:angry: මේ model මම දාන්න තරමින් වැඩිය මාකට් උනෙත් නෑ.. ඒ නිසාද නම් දන්නේ නෑ... ඒ නිසා ටිකක් හොයලා බලලා ගනින්.. මම කිව්ව එක මතේම ඉන්න එපා තව පාවිච්චි කරන අයගෙන් හොද නරක අහල බලන්න යාළුවා...

    :shocked::shocked::shocked: eka e gaththu unge karume ban, yako touch eka makulu dela wage bindilath man maasa dekakata wediya 4n eka use kala, kisima henayak nathuwa
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    X6 ganna epa mcn...gattha un okkoma leda kiyanawa...
    ganna un wadi dawasak thiyaganneth na,,,
    gannawa nam Samsung ganna balanna..(Anroid 1k)
    Nokia awulak na mcn...uba kamathi Nokia walata nam Nokia wena phone 1k try karapan..
    oka ganna epa....
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,058
    3,777
    113
    මුහුද පැත්තේ..
    :shocked::shocked::shocked: eka e gaththu unge karume ban, yako touch eka makulu dela wage bindilath man maasa dekakata wediya 4n eka use kala, kisima henayak nathuwa
    අනේ මන්ද බන් උන්ගේ කරුමෙද මන්ද..... එකෙක්ගේ නම් වොරන්ටි නිසා ටච් එක දාල දුන්නා...
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අනේ මන්ද බන් උන්ගේ කරුමෙද මන්ද..... එකෙක්ගේ නම් වොරන්ටි නිසා ටච් එක දාල දුන්නා...

    2010 indala man use karanne X6 eka ban deyiyange pihiten ada wenakan matanam kisima henayak wela nha,
     
    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    :angry::angry::angry:
    මගේ ලඟත් තියෙන්නේ ඕකක් තමයි. Korea වලින් ගෙන්න ගත්තේ. අවුරුදු දෙකකට කිට්ටු වෙන්න ආවා, තාමනම් අවුලක් නෑ. 10 පාරකට වඩානම් වැටිලා තියෙනවා. ගිය සතියෙත් වීල් එකක යද්දී වැටුන, බඩුම තමා කියල හිතුවේ. පස්සෙන් වාහනයක් ආවනම් sorry තමා. Back cover එක ගැලවිලා battery එක ගැලවිලා තිබුන. battery දාල on කරලා බැලුවම හෙනවත් නෑ බොළ... ඕකේ cam එකත් සුපිරි. Videos පට්ට quality. ඔය කියන ගානටනම් ඕක හොදටම වටිනවා.
     
    me video eka kale mage X6 eken