මේ බබාට මං හරි ආසයි :love: :love: :love2:

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    the-results-are-2agx57.jpg
     

    AnuradhaRa

    Well-known member
  • දරු සුරතල් බලන්න ආසාවක් ඇවිත් වගේ :rolleyes:
    නෑ බං හැමදාම ටීවි එකේ ඔය ඇඩ් එක යනව මම දකිනව
    මේ බබා ලස්සනයි මට අනිත් බබාලට වඩා
    මේ ඉන්නෙ කොල්ලෙක් මම හිතන්නෙ..
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    නෑ බං හැමදාම ටීවි එකේ ඔය ඇඩ් එක යනව මම දකිනව
    මේ බබා ලස්සනයි මට අනිත් බබාලට වඩා
    මේ ඉන්නෙ කොල්ලෙක් මම හිතන්නෙ..

    manamaliyek hoyala kasadayak karamuda??
     
    • Like
    Reactions: AnuradhaRa

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    අපිට කවුරුත් කැමති නෑ බං
    එහෙම කියන්න එපා. උබටත් කැමති කවුරු හරි ඇති. මංගල දැන්වීමක්වත් දාලා බලපන්
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ehema kiyanna epa, Deshani dress point eke hitiye nedda ubata hitha giya kellek??
    මගෙ හිතනං යනව එයාලගෙ හිත තමා එන්නෙ නැත්තෙ 😅
    කමක් නෑ බං මට මේ විදිය හොදයි
    අම්මලාව බලාගෙන ඉන්නව
     
    • Sad
    Reactions: Blogerwiki

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මගෙ හිතනං යනව එයාලගෙ හිත තමා එන්නෙ නැත්තෙ 😅
    කමක් නෑ බං මට මේ විදිය හොදයි
    අම්මලාව බලාගෙන ඉන්නව

    negative ganna epa ban. try ekak diyan.
    keels eke cashier kellek hari set kara ganin.


    wedak karapan, ubata hitha yana kellak hoyala mata kiyapanko
     
    • Like
    Reactions: AnuradhaRa

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    නංගිට එක්ක ලමයෙක් හදpan. Habai passe lamata tootancamun wage idida danne na