නෑ බං හැමදාම ටීවි එකේ ඔය ඇඩ් එක යනව මම දකිනවදරු සුරතල් බලන්න ආසාවක් ඇවිත් වගේ![]()
නෑ බං හැමදාම ටීවි එකේ ඔය ඇඩ් එක යනව මම දකිනව
මේ බබා ලස්සනයි මට අනිත් බබාලට වඩා
මේ ඉන්නෙ කොල්ලෙක් මම හිතන්නෙ..
අපිට කවුරුත් කැමති නෑ බංmanamaliyek hoyala kasadayak karamuda??
Yako 2000n passe kahuttoth badinawa ban.අපිට කවුරුත් කැමති නෑ බං
එහෙම කියන්න එපා. උබටත් කැමති කවුරු හරි ඇති. මංගල දැන්වීමක්වත් දාලා බලපන්අපිට කවුරුත් කැමති නෑ බං
අපිට කවුරුත් කැමති නෑ බං
මගෙ හිතනං යනව එයාලගෙ හිත තමා එන්නෙ නැත්තෙehema kiyanna epa, Deshani dress point eke hitiye nedda ubata hitha giya kellek??
මගෙ හිතනං යනව එයාලගෙ හිත තමා එන්නෙ නැත්තෙ
කමක් නෑ බං මට මේ විදිය හොදයි
අම්මලාව බලාගෙන ඉන්නව
උඹව මේ සංසාරයට අහු කරන්න තියෙන උගුලක් ඔය බබාලට හිත යන එක.ඒ කිව්වෙ බං?