මේ බයික් එක වටිනවද ? - help me bike experts

sumiya.

Member
Mar 8, 2012
2
0
0
මේ බයික් එක වටිනවද ? - help me bike experts

මචන්ලා, :D:D:D

මාත් පොඩි බය්ක් කට්ටක් ගන්න කියල හිතුව. Rs. 100000 ක් විතර වගේ තමයි මගේ බජට් එක. පලවෙනි වාහනේ නිසා, අරගෙන ඉවර වෙලා පසුතැවෙනවට වඩා හොදය්නෙ, ගන්න කලින් දන්න කියන අයගෙන් අහල දැන ගන්න එක :D:D:D. ඒ නිසා එලකිරි friends ල ටික මට මේ වෙලාවෙ උදව් කරාවි කියල හිතනව.

මගේ බජට් එකට ගන්න පුලුවන් හොද බයික් එකක් ගැන, ඔයාල දන්න විදිහට අදහස් ටිකක් දෙනව නම් ගොඩාක් පින්.

මේ පහල තියෙනව වගේ බයික් එකක් 90000 ක් වටිනවද? නැත්නම් 90000 ක් විතර දීල, සෙකන්ඩ් හැන්ඩ් ඉන්දියන් බයික් එකක් ගන්න එකද වඩා හොද ?

bump ekak hari deela yanna මචන්ලා. :D
 

Attachments

  • 11.jpg
    11.jpg
    58.3 KB · Views: 127
  • 22.jpg
    22.jpg
    54.4 KB · Views: 94
  • 33.jpg
    33.jpg
    62.6 KB · Views: 81

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    මචන්ලා, :D:D:D

    මාත් පොඩි බය්ක් කට්ටක් ගන්න කියල හිතුව. Rs. 100000 ක් විතර වගේ තමයි මගේ බජට් එක. පලවෙනි වාහනේ නිසා, අරගෙන ඉවර වෙලා පසුතැවෙනවට වඩා හොදය්නෙ, ගන්න කලින් දන්න කියන අයගෙන් අහල දැන ගන්න එක :D:D:D. ඒ නිසා එලකිරි friends ල ටික මට මේ වෙලාවෙ උදව් කරාවි කියල හිතනව.

    මගේ බජට් එකට ගන්න පුලුවන් හොද බයික් එකක් ගැන, ඔයාල දන්න විදිහට අදහස් ටිකක් දෙනව නම් ගොඩාක් පින්.

    මේ පහල තියෙනව වගේ බයික් එකක් 90000 ක් වටිනවද? නැත්නම් 90000 ක් විතර දීල, සෙකන්ඩ් හැන්ඩ් ඉන්දියන් බයික් එකක් ගන්න එකද වඩා හොද ?

    bump ekak hari deela yanna මචන්ලා. :D

    Honda Hawk 250.. supirima bandayak tamai. oke night 2 kiyalai night hawk kiyalai hawk kiyalai modals 3 k enava. 1982-1998 wage kala wala apuwa mehe tiyanava (danna taramata) oke okkoma hondai. wahane condition ekata tiyanava nam me photo eke wage engine good nam 90000/= watinava.

    bt oka twin unata petrol atin nam yahapath naha. panchikawatte parts tiyanava (engine parts ona taram, body parts normal eka)

    CD125
    CB 125 (benz modal) wage bikesut balanna oya ganatama set wenava. oyata epa wena ekak naha me deka baluwot nam. purse ekata wasi.

    umbata gaman biman adu nam hoyala balala HAWK ekakatama palayan patta bande. parissam karanna ona. epamanai.:):)
    thawaa japan evva nam itinnn

    hoyala balala ganin.:):)

    jaya wevaaaaaaaaa...........!!!!!!
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    gana nam wadi wage macha... anika meka godak parana bike ekak.. anika market ekath godak adui.. gaththoth wikunanna nam sahena kattak kanna wenawa.. me oyage palaweni para nisa ikmanin wikuna ganna puluwan indian bike ekak ganna eka thama wada hoda.. mokada oya aye bike ekak gannawanam eka wikunanna wenawane...
     

    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    UMBA DAWSAKATA 50KM WITHARA TRAVEL KARANAWANAM OYA BIKE KA GANNA EPA. SAKKUWATA PADUI. MAINTENANCE WADI.

    WEEK END EKATA PODI RAUMAK GAHANNA NAM OKA NIYAMA BANDE..
     

    sumiya.

    Member
    Mar 8, 2012
    2
    0
    0
    තැන්කු, මච්න්ලගේ වටිනා අදහස් වලට. :D:D:D:D:D

    මේ වගේ බයික් පරන නිසා, ඉන්දියන් බයික් එකක් ගත්තොත් වඩා හොදයි කියල නේද ඔයාල කියන්නෙ ? මම දවසට උපරිම 40-50 km තමය් යන්නෙ.
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    machan මේක petral නම් වැඩ නොකරමි bike එකනම් super පුලුවන්නම් මේකක් ගනින් petral 35 විටර කරනවා parts available හොද market තියනවා ඕන වෙලාවක විකුණන පුළුවන් තරුණ මහලු හැමෝම පදිනවා
    LA CUSTOM 250 100 Sri ඉදන් දැනුත් Register කරනවා Chassy 100 105 110 115 120 Black Metro Necal Metro කියල main model 2 තියනවා

    36616.Lg.jpg


    77608-30075-640-480-motorcycles-for-sale-in-ja-ela.jpg

    53803c.jpeg

    383490-500x375.jpg



    මේක Black metor එකක් metor එක පාට ටිකක් බලන කළු
    427.jpg