මේ බයික් එක වටිනවද ? - help me bike experts
මචන්ලා,

මාත් පොඩි බය්ක් කට්ටක් ගන්න කියල හිතුව. Rs. 100000 ක් විතර වගේ තමයි මගේ බජට් එක. පලවෙනි වාහනේ නිසා, අරගෙන ඉවර වෙලා පසුතැවෙනවට වඩා හොදය්නෙ, ගන්න කලින් දන්න කියන අයගෙන් අහල දැන ගන්න එක

. ඒ නිසා එලකිරි friends ල ටික මට මේ වෙලාවෙ උදව් කරාවි කියල හිතනව.
මගේ බජට් එකට ගන්න පුලුවන් හොද බයික් එකක් ගැන, ඔයාල දන්න විදිහට අදහස් ටිකක් දෙනව නම් ගොඩාක් පින්.
මේ පහල තියෙනව වගේ බයික් එකක් 90000 ක් වටිනවද? නැත්නම් 90000 ක් විතර දීල, සෙකන්ඩ් හැන්ඩ් ඉන්දියන් බයික් එකක් ගන්න එකද වඩා හොද ?
bump ekak hari deela yanna මචන්ලා.
මචන්ලා,

මාත් පොඩි බය්ක් කට්ටක් ගන්න කියල හිතුව. Rs. 100000 ක් විතර වගේ තමයි මගේ බජට් එක. පලවෙනි වාහනේ නිසා, අරගෙන ඉවර වෙලා පසුතැවෙනවට වඩා හොදය්නෙ, ගන්න කලින් දන්න කියන අයගෙන් අහල දැන ගන්න එක

. ඒ නිසා එලකිරි friends ල ටික මට මේ වෙලාවෙ උදව් කරාවි කියල හිතනව.මගේ බජට් එකට ගන්න පුලුවන් හොද බයික් එකක් ගැන, ඔයාල දන්න විදිහට අදහස් ටිකක් දෙනව නම් ගොඩාක් පින්.
මේ පහල තියෙනව වගේ බයික් එකක් 90000 ක් වටිනවද? නැත්නම් 90000 ක් විතර දීල, සෙකන්ඩ් හැන්ඩ් ඉන්දියන් බයික් එකක් ගන්න එකද වඩා හොද ?
bump ekak hari deela yanna මචන්ලා.