siraaupan geyi buruwek. lithium expose una gaman wena de dannawanam ohoma mitiyen gahanne na
charge wela thiyedde mitiyen gahuwanam muu athenam iwaraiii
siraaupan geyi buruwek. lithium expose una gaman wena de dannawanam ohoma mitiyen gahanne na
ඉතිං බං අපිව දැනුවත් කරල නෑනෙ හරියටsiraa
charge wela thiyedde mitiyen gahuwanam muu athenam iwaraiii

ubada oya video ekka karree?ඉතිං බං අපිව දැනුවත් කරල නෑනෙ හරියට
මම හිතුවෙත් නැ ඕක ගැන
ටීවි එකෙන්වත් කියල දෙන්නෙ නෑනෙ අපිට![]()

මම මගේ power bank එක ගලවලා battery ටික series ගහලා 19V power bank එකක් හදා ගත්තා. පැස්සුවත් එක්ක. ඇග හිරි වැටෙනවා දැන් youtube එකේ දකින දේවල් එක්ක. යකෝ මේවා පුපුරණවනේ. පස්සන්නත් එපා කියලා තියෙන්නේ..ඉතිං බං අපිව දැනුවත් කරල නෑනෙ හරියට
මම හිතුවෙත් නැ ඕක ගැන
ටීවි එකෙන්වත් කියල දෙන්නෙ නෑනෙ අපිට![]()
ඉතිං බං මේව ගැන නෙ හරි නං මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනෙubada oya video ekka karree?![]()
උඹෙ වෙලාව හොදයි ඉතිංමම මගේ power bank එක ගලවලා battery ටික series ගහලා 19V power bank එකක් හදා ගත්තා. පැස්සුවත් එක්ක. ඇග හිරි වැටෙනවා දැන් youtube එකේ දකින දේවල් එක්ක. යකෝ මේවා පුපුරණවනේ. පස්සන්නත් එපා කියලා තියෙන්නේ..![]()
මේ දැනුත් පෙන්න තියනවා බාන්ඩේ. බයේ බෑ.
ඔව් මම ඕක හැදුවේ ඒ කාලේ පොල්කටු අගුරු ලිපේ ෆැන් එක කරකවන්න. හා ටෝච් එක පත්තු කරන්න.ඉතිං බං මේව ගැන නෙ හරි නං මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනෙ
උඹෙ වෙලාව හොදයි ඉතිං
එතකොට පවර් බෑන්ක් එකේ තිබුණ ඇම්පියර්පැය ගාන දැං වෙනස් නේද වෝල්ට් 19 ක් කලාම?