මේ බලපන් පවර් බෑන්ක්

AnuradhaRa

Well-known member
  • siraa

    charge wela thiyedde mitiyen gahuwanam muu athenam iwaraiii
    ඉතිං බං අපිව දැනුවත් කරල නෑනෙ හරියට

    මම හිතුවෙත් නැ ඕක ගැන

    ටීවි එකෙන්වත් කියල දෙන්නෙ නෑනෙ අපිට :angry:
     
    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,840
    2,490
    113
    ඉතිං බං අපිව දැනුවත් කරල නෑනෙ හරියට

    මම හිතුවෙත් නැ ඕක ගැන

    ටීවි එකෙන්වත් කියල දෙන්නෙ නෑනෙ අපිට :angry:
    ubada oya video ekka karree? :lol:
     
    • Haha
    Reactions: AnuradhaRa

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ඉතිං බං අපිව දැනුවත් කරල නෑනෙ හරියට

    මම හිතුවෙත් නැ ඕක ගැන

    ටීවි එකෙන්වත් කියල දෙන්නෙ නෑනෙ අපිට :angry:
    මම මගේ power bank එක ගලවලා battery ටික series ගහලා 19V power bank එකක් හදා ගත්තා. පැස්සුවත් එක්ක. ඇග හිරි වැටෙනවා දැන් youtube එකේ දකින දේවල් එක්ක. යකෝ මේවා පුපුරණවනේ. පස්සන්නත් එපා කියලා තියෙන්නේ.. :ROFLMAO: :ROFLMAO: මේ දැනුත් පෙන්න තියනවා බාන්ඩේ. බයේ බෑ.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,826
    1,509
    113
    කෝ ඉතිං බිල පෙන්නුවෙ නෑනේ ....

    වැදගත්ම දේ ඒකනෙ ......
     
    AnuradhaRa

    Well-known member
  • ubada oya video ekka karree? :lol:
    ඉතිං බං මේව ගැන නෙ හරි නං මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනෙ

    මම මගේ power bank එක ගලවලා battery ටික series ගහලා 19V power bank එකක් හදා ගත්තා. පැස්සුවත් එක්ක. ඇග හිරි වැටෙනවා දැන් youtube එකේ දකින දේවල් එක්ක. යකෝ මේවා පුපුරණවනේ. පස්සන්නත් එපා කියලා තියෙන්නේ.. :ROFLMAO: :ROFLMAO: මේ දැනුත් පෙන්න තියනවා බාන්ඩේ. බයේ බෑ.
    උඹෙ වෙලාව හොදයි ඉතිං
    එතකොට පවර් බෑන්ක් එකේ තිබුණ ඇම්පියර්පැය ගාන දැං වෙනස් නේද වෝල්ට් 19 ක් කලාම?
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,291
    36,396
    113
    කෑගල්ල
    ඉතිං බං මේව ගැන නෙ හරි නං මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනෙ

    උඹෙ වෙලාව හොදයි ඉතිං
    එතකොට පවර් බෑන්ක් එකේ තිබුණ ඇම්පියර්පැය ගාන දැං වෙනස් නේද වෝල්ට් 19 ක් කලාම?
    ඔව් මම ඕක හැදුවේ ඒ කාලේ පොල්කටු අගුරු ලිපේ ෆැන් එක කරකවන්න. හා ටෝච් එක පත්තු කරන්න.

    ඒ කාලේ ඉතින් ගැසුත් නෑ ලයිටුත් නෑ නෑ. .

    මේක වැස්සට තෙමිලා මලකඩ කාලා වැඩ කරන්නේ නැතිව තිබ්බ එකක්. ඒ උනාට battery ටික එකටම වැඩ. අනික අර සර්කිට් කෑල්ල වැඩ කරේ නෑ. Charge වෙන්නෙත් කෙලින්ම charger එකේ power. අම්මෝ.
    :ROFLMAO: :ROFLMAO: අයෙනම් අත තියන්නේ නෑ
     
    • Haha
    Reactions: AnuradhaRa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,498
    1
    32,208
    113
    - උඩරට -
    1000009055.jpg
     
    • Like
    Reactions: AnuradhaRa