මේ බලපල්ලකො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අපිට උහුලන්ඩ බැරි අපුල ගඳවල් තියෙනවනෙ, ගූ ගඳ වගේ
    ඇත්තටම ඒව එහෙම ගඳ නෑ
    අපේ විඤ්ඤානය සකස් වෙලා තියෙන්නෙ ඒ වගේ දැනෙන්ඩ. අපුල ගඳක් විදියට දැනෙන්ඩ
    ඇයි අපේ විඤ්ඤානය ඒව ගඳ කෙරුවෙ ?
    දැං බුද්ධාගමේ කියනවනෙ නම දොරකින් ජරාව වෑහෙනව කියල
    ඒක අපේ විඤ්ඤානයට සාපේක්ෂ දෙයක් නේද..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අපේ ඉදිරි පැවැත්මට පැවැත්ම ආරක්ෂා කරගන්ඩ විඤ්ඤානය විසින් එහෙම දෙයක් කෙරුව මිසක් මේ ලෝකය ජරාවක් නෙමේ එතකොට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අපේ ඉදිරි පැවැත්මට පැවැත්ම ආරක්ෂා කරගන්ඩ විඤ්ඤානය විසින් එහෙම දෙයක් කෙරුව මිසක් බුද්ධාගමේ කියන විදියට ලෝකය ජරාවක් නෙමේ එතකොට

    විඤ්ඤානය යනු අතීත කර්මයක විපාක සිතක්ලු.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    එහෙම සීන් එකක් නෙමෙයි බන්.මොලේ මගින් එගෙම කරලා තියෙන්නේ අන්තුරු වලින් අපිව ඈත් කරලා තියන්න.ඔය ගද ගහන හෝ සැර සුවදවල් ගොඩක් ඒව අපිට හොද් නෑ.
     
    • Like
    Reactions: lilman

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹලැයි ආගමේ උගන්නන්නේ කොයි විදියටද
    ඒ විදියට ඒ දේ හදාරපන් අනික් ආගම් වල ඉගැන්වීම් ගැන නොසොයා

    මොකද උපදින කෙට දානවා පාට කන්නඩියක්
    අපි මොක කොයි විදියට කිව්වත් අපි ලෝකේ දිහා බලන්නේ ඒක දාගෙන
    සෝ තමන්ගේ ආගම කියන කණ්නාඩියේ ඉදන් අනික් හැම දේම, ආගමක්ම දකින්නේ පෙන්නේ වැරදි කෝනේකින්
    ඔයාටවත් මටවත් කාගේවත් ආගමක් ඇදහිල්ලක් විවේචනය කරන්න සාධාරණ හැකියාවක් නෑනේ

    සෝ බෙස්ට්ම දේ තමා තමනගේ ආගමේ උගන්නන විදියට ඒ දේ හරි කියලා ජිවිතේ පවත්ව ගෙන යන එක.

    ප.ලි - බුද්ධාගම ගැන නම් මහා සාගරේ වගේ මචං. වැල්ලට ඇවිත් කකුලේ වදින රැල්ලක් අල්ලගෙන විඤ්ඤාණය ගැන කතා කරන්න එපා. ගැඹුරු දහමක්. මන් හිතන්නේ කතෝලික ආගමේ ඔයා අහපු දේට හොඳ පැහැදිලි කිරිමක් ඇති මස්සිනා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    එහෙම සීන් එකක් නෙමෙයි බන්.මොලේ මගින් එගෙම කරලා තියෙන්නේ අන්තුරු වලින් අපිව ඈත් කරලා තියන්න.ඔය ගද ගහන හෝ සැර සුවදවල් ගොඩක් ඒව අපිට හොද් නෑ.
    ඔව් ඒක තමා මාත් කියන්නෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    උබට විඤ්ඤානය ක් කියලා එකක් තියෙනවා ද කියලා මුලින්ම හොයලා බලපන්
     
    • Dislike
    Reactions: AnuradhaRa

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    අහ් මන් අර විදියට පොස්ට් එකක් දැම්මේ මචං මං කවදාවත් දැකලා නෑ උඹ උඹේ ආගමේ සැකමුසු තැන් ගැන එලකිරියේ උන්ගෙන් අහනවා
    නෑ නේද කවදාවත් එහෙම ත්‍රෙඩ් එකක් දාලා.......? (දේව සංකල්ප / මැවුම් සංකල්ප වල මටත් අනන්තවත් අපැහැදිලි ගංජා සීන් තියෙනවා. ඒත් ඒක කාගේ හරි ඇදහිල්ලක්නේ. නේහ්)

    හික්ස්. ඕක උඹේ වැරද්දක් නෙමේ මස්සිනා සමාජ ක්‍රමේ අවුලක්
    අපි හරි හැබැයි අපි හරි උනාට වැඩක් නෑ.. අනික් එක හරි නෑ කියලත් පෙන්නපන්
    ඔන්න ඕකයි මේ හැම මගුලෙම ඇත්තම ඉගැන්වීම

    අමතක කරලා දාපන්
    මේකට එන වෙලාවේ අර කෙල්ලට උගන්නන්න තියරි ටිකක් බලපන්
     
    • Love
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,419
    113
    අහ් මන් අර විදියට පොස්ට් එකක් දැම්මේ මචං මං කවදාවත් දැකලා නෑ උඹ උඹේ ආගමේ සැකමුසු තැන් ගැන එලකිරියේ උන්ගෙන් අහනවා
    නෑ නේද කවදාවත් එහෙම ත්‍රෙඩ් එකක් දාලා.......? (දේව සංකල්ප / මැවුම් සංකල්ප වල මටත් අනන්තවත් අපැහැදිලි ගංජා සීන් තියෙනවා. ඒත් ඒක කාගේ හරි ඇදහිල්ලක්නේ. නේහ්)

    හික්ස්. ඕක උඹේ වැරද්දක් නෙමේ මස්සිනා සමාජ ක්‍රමේ අවුලක්
    අපි හරි හැබැයි අපි හරි උනාට වැඩක් නෑ.. අනික් එක හරි නෑ කියලත් පෙන්නපන්
    ඔන්න ඕකයි මේ හැම මගුලෙම ඇත්තම ඉගැන්වීම

    අමතක කරලා දාපන්
    මේකට එන වෙලාවේ අර කෙල්ලට උගන්නන්න තියරි ටිකක් බලපන්

    උඹ ඉස්සර වගේ දැං මට බනින්නෙ නෑ :love: :) (y)
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපිට උහුලන්ඩ බැරි අපුල ගඳවල් තියෙනවනෙ, ගූ ගඳ වගේ
    ඇත්තටම ඒව එහෙම ගඳ නෑ
    අපේ විඤ්ඤානය සකස් වෙලා තියෙන්නෙ ඒ වගේ දැනෙන්ඩ. අපුල ගඳක් විදියට දැනෙන්ඩ
    ඇයි අපේ විඤ්ඤානය ඒව ගඳ කෙරුවෙ ?
    දැං බුද්ධාගමේ කියනවනෙ නම දොරකින් ජරාව වෑහෙනව කියල
    ඒක අපේ විඤ්ඤානයට සාපේක්ෂ දෙයක් නේද..
    උබ ඒ උනාට ලස්සන කෙලොන්ගේ චූ බොන්න, කැකි හිලට දිව දාන්න ආසයි කිව්වේ? එහෙම වෙන්නේ විඤ්ඤානය කොහොම සකස් උනාමද?
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ ඒ උනාට ලස්සන කෙලොන්ගේ චූ බොන්න, කැකි හිලට දිව දාන්න ආසයි කිව්වේ? එහෙම වෙන්නේ විඤ්ඤානය කොහොම සකස් උනාමද?
    ඒකනෙ මං කීවෙ
    Scat fetish මූට