අපිට උහුලන්ඩ බැරි අපුල ගඳවල් තියෙනවනෙ, ගූ ගඳ වගේ
ඇත්තටම ඒව එහෙම ගඳ නෑ
අපේ විඤ්ඤානය සකස් වෙලා තියෙන්නෙ ඒ වගේ දැනෙන්ඩ. අපුල ගඳක් විදියට දැනෙන්ඩ
ඇයි අපේ විඤ්ඤානය ඒව ගඳ කෙරුවෙ ?
දැං බුද්ධාගමේ කියනවනෙ නම දොරකින් ජරාව වෑහෙනව කියල
ඒක අපේ විඤ්ඤානයට සාපේක්ෂ දෙයක් නේද..