මේ බලප්න්කෝ

Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස

    මට ප්‍රශ්න කිහිපයක් තියනවා බන්.ඇයි බන් ලෙඩ වුනාම නිව්ස් වලින් කැමරා අරන් එන්නේ මේක පිටසක්වල ලෙඩක්ද? අනිත් ලෙඩ වලට් එහෙමත් වරෙන්කෝ.මේකට විරුද්ධව කරන්න දෙයක් නැද්ද?
    පොලිස් නිළධාරීනට විවිධ මානසික මට්ටම්වවල ඉන්න අයත් එක්ක ගනුදෙනු කරන්න කියලා දීලා නැද්ද?
    පොලිස් බලතල අරගෙන පස්සේ බලාගන්නේ මොනා ද?
    ලෙඩ වෙන එක අපරාධයක්ද?පොලීසියෙන් ලෙඩ්ඩු ගෙනියන්න එන්න තරන්.ඔය වගේ දේකට ගන්න වෙන පිරිසක් නැද්ද රජයට?
     
    The Kingslayer

    Well-known member
  • මාධ්‍ය නම් අන්තිමයි , මේ වෙලාවේ මොකක්ද trending, ඒක පස්සේ තමයි කැමරාව උස්සන් දුවන්නේ.
    නිවුස් උනත් බලපන්කෝ , සමාජමාධ්‍යජාලා වල trending වෙන නිවුස් තමයි 80% ක්ම දාන්නෙ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මාධ්‍ය නම් අන්තිමයි , මේ වෙලාවේ මොකක්ද trending, ඒක පස්සේ තමයි කැමරාව උස්සන් දුවන්නේ.
    නිවුස් උනත් බලපන්කෝ , සමාජමාධ්‍යජාලා වල trending වෙන නිවුස් තමයි 80% ක්ම දාන්නෙ.
    ඒකට විරුද්ධව කරන්න.දෙයක් නැද්ද බන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113

    මට ප්‍රශ්න කිහිපයක් තියනවා බන්.ඇයි බන් ලෙඩ වුනාම නිව්ස් වලින් කැමරා අරන් එන්නේ මේක පිටසක්වල ලෙඩක්ද? අනිත් ලෙඩ වලට් එහෙමත් වරෙන්කෝ.මේකට විරුද්ධව කරන්න දෙයක් නැද්ද?
    පොලිස් නිළධාරීනට විවිධ මානසික මට්ටම්වවල ඉන්න අයත් එක්ක ගනුදෙනු කරන්න කියලා දීලා නැද්ද?
    පොලිස් බලතල අරගෙන පස්සේ බලාගන්නේ මොනා ද?
    ලෙඩ වෙන එක අපරාධයක්ද?පොලීසියෙන් ලෙඩ්ඩු ගෙනියන්න එන්න තරන්.ඔය වගේ දේකට ගන්න වෙන පිරිසක් නැද්ද රජයට?

    ඔතන උනේ වෙන සිද්දියක් බන්..

    ඔය ළමයාගේ තාත්තා පැලියගොඩ මලු වෙළෙන්දෙක්...එයාට හැදිලා අරන් ගිහිල්ලා...ඉන්න ගෙනිච්ච තැනක් හරියට කියලා නැහැ..දැන් අම්මටත් positive...

    මුලින් PHI ආවම ගෙනියන්න දීලා නැහැ..පස්සේ පොලිසිය එක්ක ඇවිල්ලා සද්දේ දාලා අරන් යනවා අම්මව..
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,637
    2,404
    113
    Dark Side of Earth
    ඔතන උනේ වෙන සිද්දියක් බන්..

    ඔය ළමයාගේ තාත්තා පැලියගොඩ මලු වෙළෙන්දෙක්...එයාට හැදිලා අරන් ගිහිල්ලා...ඉන්න ගෙනිච්ච තැනක් හරියට කියලා නැහැ..දැන් අම්මටත් positive...

    මුලින් PHI ආවම ගෙනියන්න දීලා නැහැ..පස්සේ පොලිසිය එක්ක ඇවිල්ලා සද්දේ දාලා අරන් යනවා අම්මව..
    Polisiye oic awama shape eke putha kiyala katha karata eeta kalin aapu pons la ehema katha karala naha wage.

    Hiru ekath redda ussagena gihin shoot karanne oic ge part eka witharai.

    Uu baninneth oic ta nemei ara anik ekaatane..
    Oic thamai shape ekata talk karanne.

    Anik pons la gema illanne ai uba monawa karannada? Wage ahanne ekane.
    Ung ta manushiya widihata katha karanna therenne na. Ehema ung wa oya wadeta daanna hoda na.

    Hiru eka maha jara wadak karanne othana. Kollage side eke part ekak nathuwa, eliyata daanne uu loku waraddak karanawa wage.

    Ammawa ekkan yanne ithin minissu sensitive kiyala therum ganna ona
     
    • Like
    Reactions: malakadss

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මාධ්‍ය අරන් එන එක වෑරදි. ඒ වගේම ඒ මනුස්සයව ගෙනියන්න දෙන්න ඕනේ. මෙතන තියෙන්නේ මානුෂීය ගෑටලුවක්. ඒක සාධාරණව විසදන එක තමා වෙන්න ඕනේ. මිනිස්සු බලෙන් ලෙඩ වෙලා නෑ. ඒත් ලෙඩ වුනාට පස්සේ වෙන කරන්න දෙයක් නෑ. යන්න වෙනවා. මේක වසන්ගත තත්වයක්. අපිට ඉස්සරහට මේ වගේ දේවල් ගොඩක් දකින්න වෙයි
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    kolla nemei wadi. uwa awegasheeli karana policiya.
    oic lassanata katha kara putha kiyala pitipasse hitapu katu kana ekek wade kawa.
    MOH eke un danaganna ona policiye unta manushika widiyata ganudenu karanna me ledeth ekka.
    waradi karala nemei. anika mewa prasidda karanne ai media wala? ko manawa himikam.
     
    • Like
    Reactions: Kodiya97 and FALL3N

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,436
    25,680
    113
    Polisiye oic awama shape eke putha kiyala katha karata eeta kalin aapu pons la ehema katha karala naha wage.

    Hiru ekath redda ussagena gihin shoot karanne oic ge part eka witharai.

    Uu baninneth oic ta nemei ara anik ekaatane..
    Oic thamai shape ekata talk karanne.

    Anik pons la gema illanne ai uba monawa karannada? Wage ahanne ekane.
    Ung ta manushiya widihata katha karanna therenne na. Ehema ung wa oya wadeta daanna hoda na.

    නිවාඩු නෑ... නා ගන්න කන්න බොන්න වෙලා වක් නෑ පොලීසියේ අයට. චීනේ වගේ වෙඩි තියලා දාන්න ඕනේ නෑ..... කොහේ යැව්වත් මරන්නෙ නැහැ නේ. නාකි හුටන් ලට ෆොන් එකක් වත් නැතුව ඇති. ඔය මාළු කාර පවුල් හෙන කෙරුමෝ... කියලා හිතන් ඉන්නේ.
     
    • Like
    Reactions: FALL3N

    The Kingslayer

    Well-known member
  • ඒකට විරුද්ධව කරන්න.දෙයක් නැද්ද බන්.
    ඍජුව කෙනෙක්ව video ගතකරනවා නම් , හරි මාධ්‍යවේදියෙක් කරන්න ඕනි ඒ කෙනාගෙන් අවසරයක් ගන්න එක.
    ලංකාවේ අය එහෙම කරනවා අඩුයි .
    CCTV තියන තැනක උනත් මිනිස්සු දැනුවත් කරන්න ඕනි නොටිස් බෝර්ඩ් එකක් ගහලා.
    මිනිස්සු බයයි මචන් ඒවා ගැන කතා කරන්න, මොකද දේශපාලනය පවා මෙහෙයවන මාධ්‍යජාලයක් තියෙන්නේ දැන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    OIC උනත් ඔහොම කතා කරන්න මිඩියා එකෙන් හිටපු නිසා ..
    නැත්තම් අම්මිට කියලා ප්ටන් ගන්නෙහ් ... :lol:

    කොහෙද යන්නෙ ඉන්නෙ කොහොමද කියලා බලන්න ෆොන් අරගෙනහ් යන්න දෙන්නෙ නැද්ද ?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    මිනිස්සුන්ට බැන බැන ලොකුටොක්ස් දාන එකෙන් තමා තව මිනිස්සු බය වෙන්නේ සැගවෙන්නේ. මට උනානනම් රිමාන්ඩ් උනත් උම්මා එකක් දෙනවා දෙනවාමයි. හිරු එකේ මාධ්‍යවේදියාට තමා මුලින්ම දෙන්නේ.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    මම දන්න විදිහට නන් ඩොක්ටර්සලට ට්‍රේනින්ග් එකේදි ලෙඩ්ඩ්‍ය් එක්ක කතා කරන විදිහටත් ලකුනු දෙනවා එක්සෑම් වලදි ,එක එක මානසික තත්වල මිනිස්සු එනවනේ...කොහොමය්හ් ලෙඩක් හැදුනම මාන්සිකව වැටෙනවා.තාත්තත් නැතුව අම්මත් නැතුව ඌවත් ගෙදරට දාලා ලොක් කරලා යනකොට ඉතිං මාන්සිකව අවුල් වෙන එක අහ්න්නත්ව දෙයක් නෙමෙයි.පොලිසියත් හැමදාම වගේ පහත් තැන් යයි ගලා ජලේ විදිහට තග දානවා මිඩියා ටික ඒක විකුණනවා.ගානට පොලීසියෙන් එනකොටම මීඩියා කාරයත් එන්නේ කොහොමද? අනිවා පොලීසිය ඇතුලෙන් හරි moh එක ඇතුලෙන් හරි ලෙඩ්ඩු ගැන තොරතුරු එලියට දෙනවනේ
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,061
    3
    118,693
    113
    Gampaha
    ඒ මනුස්සයටත් එහෙම දැනෙන එක එයාගෙ පැත්තෙන් සාධාරනයි. ගෙදර ඉන්න අම්ම තාත්ත දෙන්නම ආසාධිතවෙලා අරන්ගියාම මානසිකව වැටෙන එක සාමාන්‍ය දෙයක්.

    ඒව මාධ්‍යයෙන් මහ ලොකු වැරදි වගේ පෙන්නන එකනං මහ කුණු වැඩක්.

    අපිට කරන්න තියෙන්නෙ මේ වගේ සමාජ මාධ්‍ය වලින් කුනු මාධ්‍ය වලට විරෝධය පාන එක තමයි.
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    ඒ මනුස්සයටත් එහෙම දැනෙන එක එයාගෙ පැත්තෙන් සාධාරනයි. ගෙදර ඉන්න අම්ම තාත්ත දෙන්නම ආසාධිතවෙලා අරන්ගියාම මානසිකව වැටෙන එක සාමාන්‍ය දෙයක්.

    ඒව මාධ්‍යයෙන් මහ ලොකු වැරදි වගේ පෙන්නන එකනං මහ කුණු වැඩක්.

    අපිට කරන්න තියෙන්නෙ මේ වගේ සමාජ මාධ්‍ය වලින් කුනු මාධ්‍ය වලට විරෝධය පාන එක තමයි.

    මේ කතාව නම් හරියට හරි
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    ලංකාවේ ඉන්නේ ගෑණු රට යවල ඒ සල්ලිවලින් උජාරුවෙන් ඉන්න රජයේ සේවකයෝ