මේ බල්ලාගේ profile එක report කරන්න..
මේ ඩයල් එක Facebook එකේ කෙල්ලන්ගේ profile වල තියන photos අරගෙන, ඒවා නිරුවත් පින්තූර වලට හරවලා වෙනස් කරලා public share කරනවා කියලා තර්ජනය කරනවා Facebook කෙල්ලන්ට massage වලින්.
එක FB group එකක, දැන් ටිකකට කලින් ඩයල් එකක් පෝස්ට් එකක් ජෝක් එකට ශෙයාර් කලා.
සමහරවිට මේ profile එක උගේ එකක් වෙන්නත් ඇති.
එහෙම හිතන්න හේතුවක් තියනවා. ඒක ඒ member group එකට share කරද්දී, මේ තර්ජනය කරන පොරගේ සම්පූර්ණ නම දැම්මේ නැහැ.
ඌ ඒකේ කොටසක් මකලා ඒ කියන්නේ "වර" කියන කෑල්ල විතරයි පේන්න දැම්මේ. ඒත් ඌ දන්නේ නැහැ facebook search bar එකක් තියෙන්නේ මොකටද කියන එක.
මූ කෙල්ලෙක්ට තර්ජනය කරපු දෙබසක කොටසක් එක්ක. ඒත් ඒ share කරපු පෝස්ට් එක ඉවත් කරලා ටිකකින් බලද්දී. ඒ නිසා photos දාන්න හැකියාවක් නැහැ.
මූ soptaya enginiya කියලා තමයි මූටම කියාගන්නේ.
මේ වගේ පොන්නයෝ තවත් ඇති. උන්ටත් දැනෙන්න මූව report කරලා දාපල්ලා මචන්ලා.
එහෙම නොවුනොත් හෙට උබේ සහෝදරියකට එහෙමත් නැත්නම් GF ට ඒ අත්දැකීමට මූන දෙන්න වෙයි.
https://www.facebook.com/profile.php?id=100025469137837