මේ බල්ලාගේ profile එක report කරන්න..

zonarz

Member
Apr 18, 2018
2
1
0
මේ බල්ලාගේ profile එක report කරන්න..

මේ ඩයල් එක Facebook එකේ කෙල්ලන්ගේ profile වල තියන photos අරගෙන, ඒවා නිරුවත් පින්තූර වලට හරවලා වෙනස් කරලා public share කරනවා කියලා තර්ජනය කරනවා Facebook කෙල්ලන්ට massage වලින්.:angry::angry:

එක FB group එකක, දැන් ටිකකට කලින් ඩයල් එකක් පෝස්ට් එකක් ජෝක් එකට ශෙයාර් කලා.:nerd: සමහරවිට මේ profile එක උගේ එකක් වෙන්නත් ඇති.:nerd:

එහෙම හිතන්න හේතුවක් තියනවා. ඒක ඒ member group එකට share කරද්දී, මේ තර්ජනය කරන පොරගේ සම්පූර්ණ නම දැම්මේ නැහැ.
ඌ ඒකේ කොටසක් මකලා ඒ කියන්නේ "වර" කියන කෑල්ල විතරයි පේන්න දැම්මේ. ඒත් ඌ දන්නේ නැහැ facebook search bar එකක් තියෙන්නේ මොකටද කියන එක. :nerd:


මූ කෙල්ලෙක්ට තර්ජනය කරපු දෙබසක කොටසක් එක්ක. ඒත් ඒ share කරපු පෝස්ට් එක ඉවත් කරලා ටිකකින් බලද්දී. ඒ නිසා photos දාන්න හැකියාවක් නැහැ. :no:

මූ soptaya enginiya කියලා තමයි මූටම කියාගන්නේ. :frown:
මේ වගේ පොන්නයෝ තවත් ඇති. උන්ටත් දැනෙන්න මූව report කරලා දාපල්ලා මචන්ලා.:angry:
එහෙම නොවුනොත් හෙට උබේ සහෝදරියකට එහෙමත් නැත්නම් GF ට ඒ අත්දැකීමට මූන දෙන්න වෙයි. :no::no:

https://www.facebook.com/profile.php?id=100025469137837
 
  • Like
Reactions: deanXX

hitback

Member
Nov 15, 2014
6,177
350
0
මූ soptaya enginiya කියලා තමයි මූටම කියාගන්නේ.



Amboooo I almost got a cancer :lol:
 

Rosswell

Well-known member
  • Jan 25, 2012
    1,003
    99
    48
    මොනවා ඉල්ලලද තර්ජනය කරන්නෙ ? :frown: :frown: soptaya enginiya :lol: :lol:
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,730
    2,139
    113
    maharagama
    30727448_814011818784520_6357278203461453177_n.jpg


    software engineer ලා දැන් ෆොටො ශොප් වැඩ එහෙමත් කරනවාද..මෙ ගැනුන්ගෙ ෆොටො එඩිට් කරලා බය කරනවා වගෙ සිකිරිබිලි වැඩ
     
    Last edited: