මේ වගේ කාලකන්නි බේසික ගැණු එලවන්න ඕනේ ලංකාවෙනුත්
shiranthikawda me ?
ඇයි ඔයා පෑඩ් එකක් ගත්තෙමුන් සාපලත් හැත්තක් බන් , අද වෙනකොට දුප්පත් අහිංසක ගැනු දරුවෝන්ට පාසල් යන්න බැරිවෙලා තියනවා මේ පරශ්න නිසා ,අනික පෑඩ් කියන වචනේ ලැජ්ජා එකක් වෙලා හොරකම වංචාව අතල් රටක් මේක , මේ ලඟදි අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ඉන්න කඩෙන් මන් පැඩ් පැක් එකක් අරගෙන එන්න යද්දී එක ඔතාගෙන යන්නලු අනේ මන්ද ඇයි එක ඔතන්නේ කියලා
උඹත් ඒ දවස්වල පෑඩ් මෑන් කිය කිය ආවේගෙන් හැසිරුනා නේද බැල්ලී @2osamaමේ වගේ කාලකන්නි බේසික ගැණු එලවන්න ඕනේ ලංකාවෙනුත්
![]()
පිළිතුර මගේ බිරිඳටඇයි ඔයා පෑඩ් එකක් ගත්තෙ
උබ කඩෙන් ජොක්කු පෙට්ටියක් ගත්තොත් ඒක අතේ අරන් ගෙදර එනවද?මුන් සාපලත් හැත්තක් බන් , අද වෙනකොට දුප්පත් අහිංසක ගැනු දරුවෝන්ට පාසල් යන්න බැරිවෙලා තියනවා මේ පරශ්න නිසා ,අනික පෑඩ් කියන වචනේ ලැජ්ජා එකක් වෙලා හොරකම වංචාව අතල් රටක් මේක , මේ ලඟදි අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ඉන්න කඩෙන් මන් පැඩ් පැක් එකක් අරගෙන එන්න යද්දී එක ඔතාගෙන යන්නලු අනේ මන්ද ඇයි එක ඔතන්නේ කියලා
පැහැදිලිවම ඔව් මන් දන්නේ නැ ඇයි එක මැජික් වෙන්නේ කියලා යටට අදින්නේ නැති අයට නම් මැජික් ඇති , අනික මේලෝකේ සියළුම කාන්තාවන්ට වෙන සාමාන්‍ය දෙයකට පාවිචිචි කරන දෙයක් මැජික් වෙන එකයි අවුලඋබ කඩෙන් ජොක්කු පෙට්ටියක් ගත්තොත් ඒක අතේ අරන් ගෙදර එනවද?
ඉතින් යකෝ අපි ජොක්කු අරන් කැෂියර් එකේ ඉන්න කෙල්ලන්ට දෙන්නේ බිල දාන්න. මොකෝ අපි ඒක හංගන් එනවැයි සල්ලි නොදී?උබ කඩෙන් ජොක්කු පෙට්ටියක් ගත්තොත් ඒක අතේ අරන් ගෙදර එනවද?
eka newei gono, pare aran enawada ahuweඉතින් යකෝ අපි ජොක්කු අරන් කැෂියර් එකේ ඉන්න කෙල්ලන්ට දෙන්නේ බිල දාන්න. මොකෝ අපි ඒක හංගන් එනවැයි සල්ලි නොදී?

Octapad එකක් ගිහින් දෙන්න මචන්. නැත්තම් ipad එකක්පිළිතුර මගේ බිරිඳට
එහෙම අහන එකෙන් පොඩි ස්වයo වින්දනයක් එන්න තරම් පැඩ් එක අමුතු එකක් වෙලා නෙහැ ????