කියලා වැඩක්ම නැ අනේ මන් දන්නේ නැ මේ රටේ ජෝක්කු ජංගි පෑඩ්වගේ ඒවා මැජික් වෙන්න ක්ෂණික මොචනේද කියලා කට්ටියට ?ඉතින් යකෝ අපි ජොක්කු අරන් කැෂියර් එකේ ඉන්න කෙල්ලන්ට දෙන්නේ බිල දාන්න. මොකෝ අපි ඒක හංගන් එනවැයි සල්ලි නොදී?
කියලා වැඩක්ම නැ අනේ මන් දන්නේ නැ මේ රටේ ජෝක්කු ජංගි පෑඩ්වගේ ඒවා මැජික් වෙන්න ක්ෂණික මොචනේද කියලා කට්ටියට ?ඉතින් යකෝ අපි ජොක්කු අරන් කැෂියර් එකේ ඉන්න කෙල්ලන්ට දෙන්නේ බිල දාන්න. මොකෝ අපි ඒක හංගන් එනවැයි සල්ලි නොදී?
පාරේ ඉතින් එහෙම ගේන්නේ නෑ. උන් දෙන බෑග් එකේ දාගෙන ඉන්නේ.eka newei gono, pare aran enawada ahuwe
man podikale hithan hitiye owa kadawal walin horen aran enawa athi kiyala![]()
අන්න එකයි අපේ රටේ පොඩි කාලේ ඉදන්ම ඒවා මැජික් කලාම තියන අවුල ,eka newei gono, pare aran enawada ahuwe
man podikale hithan hitiye owa kadawal walin horen aran enawa athi kiyala![]()
බැහැ. 60+ දී පමණ (විවිධයි). ඔච්චර හිරිකිත විදිහට අහන්න එපා ඉතිං. අප්පිරිය හිතෙනවා.ඔය ගැනුන්ගේ හුත්තෙන් ලේ එන එක නවතින්නේ වයස අවුරුදු කීයෙදිද බන්? එහෙම හුත්තෙන් ලේ එන එක නැවතුනා කියන්නේ ළමයි හදන්න බැරිද?
මුන් සාපලත් හැත්තක් බන් , අද වෙනකොට දුප්පත් අහිංසක ගැනු දරුවෝන්ට පාසල් යන්න බැරිවෙලා තියනවා මේ පරශ්න නිසා ,අනික පෑඩ් කියන වචනේ ලැජ්ජා එකක් වෙලා හොරකම වංචාව අතල් රටක් මේක , මේ ලඟදි අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ඉන්න කඩෙන් මන් පැඩ් පැක් එකක් අරගෙන එන්න යද්දී එක ඔතාගෙන යන්නලු අනේ මන්ද ඇයි එක ඔතන්නේ කියලා
පැහැදිලිවම ඔව් මන් දන්නේ නැ ඇයි එක මැජික් වෙන්නේ කියලා යටට අදින්නේ නැති අයට නම් මැජික් ඇති , අනික මේලෝකේ සියළුම කාන්තාවන්ට වෙන සාමාන්‍ය දෙයකට පාවිචිචි කරන දෙයක් මැජික් වෙන එකයි අවුල
අන්න එකයි අපේ රටේ පොඩි කාලේ ඉදන්ම ඒවා මැජික් කලාම තියන අවුල ,
කියලා වැඩක්ම නැ අනේ මන් දන්නේ නැ මේ රටේ ජෝක්කු ජංගි පෑඩ්වගේ ඒවා මැජික් වෙන්න ක්ෂණික මොචනේද කියලා කට්ටියට ?
මේ ලඟදි අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ඉන්න කඩෙන් මන් පැඩ් පැක් එකක් අරගෙන එන්න යද්දී එක ඔතාගෙන යන්නලු අනේ මන්ද ඇයි එක ඔතන්නේ කියලා
උබ කඩෙන් ජොක්කු පෙට්ටියක් ගත්තොත් ඒක අතේ අරන් ගෙදර එනවද?
Octapad එකක් ගිහින් දෙන්න මචන්. නැත්තම් ipad එකක්![]()
මන් පැඩ් පැක් එකක් අරගෙන එන්න යද්දී එක ඔතාගෙන යන්නලු අනේ මන්ද ඇයි එක ඔතන්නේ කියලා
බං මැනර්ස් කියලා දෙයක් තියෙනවනේ... හැමෝම සෙක්ස් කරනවා කියලා කොන්ඩම් පැකට් පේන්ඩ අතේ අරන් යන්නෑනේ?පැහැදිලිවම ඔව් මන් දන්නේ නැ ඇයි එක මැජික් වෙන්නේ කියලා යටට අදින්නේ නැති අයට නම් මැජික් ඇති , අනික මේලෝකේ සියළුම කාන්තාවන්ට වෙන සාමාන්‍ය දෙයකට පාවිචිචි කරන දෙයක් මැජික් වෙන එකයි අවුල
ශුවර් එකට ඔය කඩේ වෙශි පොහොට්ටුවට කතිරෙ ගහල වෙන්න ඔනෙමුන් සාපලත් හැත්තක් බන් , අද වෙනකොට දුප්පත් අහිංසක ගැනු දරුවෝන්ට පාසල් යන්න බැරිවෙලා තියනවා මේ පරශ්න නිසා ,අනික පෑඩ් කියන වචනේ ලැජ්ජා එකක් වෙලා හොරකම වංචාව අතල් රටක් මේක , මේ ලඟදි අපේ ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් ඉන්න කඩෙන් මන් පැඩ් පැක් එකක් අරගෙන එන්න යද්දී එක ඔතාගෙන යන්නලු අනේ මන්ද ඇයි එක ඔතන්නේ කියලා
බං මැනර්ස් කියලා දෙයක් තියෙනවනේ... හැමෝම සෙක්ස් කරනවා කියලා කොන්ඩම් පැකට් පේන්ඩ අතේ අරන් යන්නෑනේ?
Ela machang..uba mara radicalශුවර් එකට ඔය කඩේ වෙශි පොහොට්ටුවට කතිරෙ ගහල වෙන්න ඔනෙ
නැතුව කොහොමද බන් අරන් යන්නෙ. මම මේ දවස් 2-3කට කලිනුත් ගිහින් අරන් ආව. පකටද බන් ඕක ඔතාගෙන යන්නෙ
------ Post added on Jan 23, 2023 at 4:43 AM
Podi kale awula thama ubata thama thiyenne, denwath hadiyan.eka newei gono, pare aran enawada ahuwe
man podikale hithan hitiye owa kadawal walin horen aran enawa athi kiyala![]()
පැහැදිලි කිරීම හොදයි මේ ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්න සාමන්‍ය රෙදි කැල්ලක් හොයාගන්න පුළුවන්ද කියලා අහන එක හෙන ගෝත්‍රිකයි නේද ? දැන් ඒ කාලේ පිරිමි අමුඩ ගැහුවා කියලා අපි දැන් අමුඩ ගහගෙනද ඉන්නේ ? වැඩට යන්නේ සරම බැනියම ඇඳගෙනද ? ගෙදර ඉන්න ගැනු උදවිය තාම රෙදි ද බාවිතා කරන්නේ , ගැහැණියකගේ මුලික අවශ්‍යතාවයන් ගැන ඔයා දක්වන ආකල්පය නම් අන්තිමයි , සනිපාරක්ෂක තුවායක් හෑමොටම මිලදී ගෙන බාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනි කියන එකයි මගේ අදහස එක මැජික් එක්ක හරි සංස්කෘතික ලබ්බක් එතන නැබැහැ. 60+ දී පමණ (විවිධයි). ඔච්චර හිරිකිත විදිහට අහන්න එපා ඉතිං. අප්පිරිය හිතෙනවා.
ආසියාතික රටවල් සංස්කෘතිකයි. ගැහැණු හෝ පිරිමි වේවා යට ඇඳුම් හෝ ආශ්‍රිත කාරණා අතිශය පෞද්ගලික අයුරින් සැලකීම සාමාන්‍ය සිරිතයි. මේ මෑතක දී ඔය පෑඩ් පටන් ගත්තේ. ඉස්සර මෘදු, ඝනකම් රෙද්දක් භාවිතා කළේ. තමන්ට අවශය පරිදි හෝ ප්‍රමාණයට කපා ගන්න පුළුවන්; එමගින් කිසිම ප්‍රශ්නයක් වුනේ නැහැ. සාමාන්‍ය රෙදි කෑල්ලක්වත් හොයා ගන්න බැරි උන් නැහැනේ නේද. දන්නැති දේවල් ගැන විවේචනය කරන්න නම් උත්සාහ කරන්න එපා නමුත් දැන් උන්ට නම් පෑඩ් සැපයුම නොලැබුනොත් මොන මඟුලක් කර ගනියි ද දන්නේ නැහැ.
ඔහොම ගියොත් හැමෝටම තියෙන්නේ මනුෂ්‍ය රූපකායක්, පොදු පෙනුමක්. ඒ නිසා හෙලුවෙන් සිටීම මැජික් වෙන්නේ කොහොම දැයි අනාගතයේ දී ඇහුවොත් පුදුම වෙන්න දෙයක් නැහැ. ඔය ජංගියි, පැඩුයි, ජොකුයි ගැන කියවිල්ල නවත්ත ගන්න. පෑඩ් වලට නම් ප්‍රමාණයේ ගැටළුවක් ඇත්තෙම නෑනේ මීට පස්සේ ඔන්ලයින් ඇණවුම් කරපල්ලා.
![]()
මැනර්ස් ප්‍රශ්නයක් එන්නේ කොහොමද යකෝ ගැනියෙක් පෑඩ් පැකට් එකක් අතේ අරන් යන එක වටේ පිරිමින්ට නගිනවද එක දැක්කම ? එහෙනම් එක අරන් යන කෙනාගේ අවුලක් නෙවේ බලන එකාගේ අවුලක් .....බං මැනර්ස් කියලා දෙයක් තියෙනවනේ... හැමෝම සෙක්ස් කරනවා කියලා කොන්ඩම් පැකට් පේන්ඩ අතේ අරන් යන්නෑනේ?
අර සීතා කියන ගෑනි බදු සල්ලි වලින් අයිපෑඩ් අරන් දෙන්න කියලා කියනකොට බයි වේසවෝ මීක් නැහැ. අල්ලපු ගෙදර මිනිහා මිනිහගේ පඩි සල්ලි වලින් ටිකක් ගණන් ෆෝන් එකක් අරන් තියෙනවා දැක්කොත් නම් පොලවේ හැපි හැපි පස් කනවා.
ඇයි උඹ පෑඩ් අඳින්නේ?
------ Post added on
ලොකු දෙයක් එක කෙල්ලොන්ට ඕනි කියලවත් දැනගෙන ඉන්න එක වාඩි වෙනකොට බලාගෙනඑයා කම්ලෙක් ඒකයි![]()
යැපීම හෝ සෑම දෙයක්ම මිලදී ගැනීමට පුරුදු වීමයි නොදියුණු හෝ ග්‍රෝත්‍රික.පැහැදිලි කිරීම හොදයි මේ ප්‍රශ්න ටිකටත් උත්තර දෙන්න සාමන්‍ය රෙදි කැල්ලක් හොයාගන්න පුළුවන්ද කියලා අහන එක හෙන ගෝත්‍රිකයි නේද ? දැන් ඒ කාලේ පිරිමි අමුඩ ගැහුවා කියලා අපි දැන් අමුඩ ගහගෙනද ඉන්නේ ? වැඩට යන්නේ සරම බැනියම ඇඳගෙනද ? ගෙදර ඉන්න ගැනු උදවිය තාම රෙදි ද බාවිතා කරන්නේ , ගැහැණියකගේ මුලික අවශ්‍යතාවයන් ගැන ඔයා දක්වන ආකල්පය නම් අන්තිමයි , සනිපාරක්ෂක තුවායක් හෑමොටම මිලදී ගෙන බාවිතා කරන්න පුළුවන් වෙන්න ඕනි කියන එකයි මගේ අදහස එක මැජික් එක්ක හරි සංස්කෘතික ලබ්බක් එතන නැ
සාමාන්‍ය දේවල් බව දන්නවා නම්, හැමෝටම ජංගි, ජෙක්කු, සහ සියළුම ගැහැණුන්ට පෑඩ් පොදු බව දන්නවා නම්, ඉතිං නූල් (ත්‍රෙඩ්) දමාගෙන විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඔබ මෙය හරිහැටි තේරුම් ගෙන නැහැ. ඒවා ලබා ගන්නා, පරිහරණය කරන පිළිවෙතක් තිබෙනවා. ඒවාට තමයි ඔය මැනර්ස් කියන්නේ. සියල්ලෝම වැසිකිළි ගියත් දොරවල් ඇරගෙන හෝ පාරතොටේ යන්නේ නැහැනේ. කන්න බොන්න ගියත්, කතාබහ කළත්, නාන්න ගියත්, වැඩපොළකට ගියත් හැමදේකමට යහපත් වූ පිළිවෙතක් තිබෙනවා. මැනර්ස් බිඳගෙන ඕනෑම දෙයක් කළ හැකි බව ඇත්තයි, නමුත් ඒවා උචිත නැහැ. එවන් විටක තමයි මිනිසුන්ගේ විවේචනයට ලක්වන්නේ හෝ යමෙක් ඔබට දන්වන්නේ.ඔහොම ගියොත් හැමෝටම තියෙන්නේ මනුෂ්‍ය රූපකායක්, මේක වෙනම එකක් ලෝකේ හැම ගැහැනියක්ටම පොදු අවශ්‍යතාවයක් මැජික් එකක් නොවිය යුතුයි කිව්වේ නැ , හැබැයි හැමෝම හෙළුවෙන් ඉන්නවනම් එකත් ප්‍රශ්නයක් නැ
හැබයි උඩ ජෝක්කු ජංගි නැතිව ඉන්න කතා කාලේ නැ කතා කලේ ඒවා සමාන්‍ය දේවල් කියලා කියන්න
මැනර්ස් ප්‍රශ්නයක් එන්නේ කොහොමද යකෝ ගැනියෙක් පෑඩ් පැකට් එකක් අතේ අරන් යන එක වටේ පිරිමින්ට නගිනවද එක දැක්කම ? එහෙනම් එක අරන් යන කෙනාගේ අවුලක් නෙවේ බලන එකාගේ අවුලක් .....
යැපීම හෝ සෑම දෙයක්ම මිලදී ගැනීමට පුරුදු වීමයි නොදියුණු හෝ ග්‍රෝත්‍රික.
ගැහැණියක් ගත්විට ඔවුන් එදිනෙදා ජීවිතයේ මූලිකම අවශ්‍යතා කිහිපයක් වන ඉවුම් පිහුම් කටයුතු, මැහුම් ගෙතුම් කටයුතු ආදිය තමන්ම සපුරා ගැනීමට කුසලතාවක් දක්වනවා. වර්තමානයේ කිසිවක් නොදන්නා අය ඉන්නවා. නමුත් ඉතිං ඇඳුම් පැත්තකින් තබන්න තරුණ වියට එළැඹුණු ගැහැණු දරුවෙක් හෝ කාන්තාවක් තමන්ගේ අතින් තමන්ට අවශ්‍ය, සුදුසු හා සිතැඟි පරිදි සනීපාරක්‍ෂක තුවායක් සකසා ගැනීම ඉතාම සරල කාර්යයක්. ඒවා බොහෝ විට කඩෙන් මිලදී ගන්නා ඒවාට වඩා ඉහළ ගුණත්‍වයකින් යුක්ත විය හැකියි. අතිශය විශ්වාසදායකයි. එමෙන්ම අඩු ආර්ථික මට්ටමක සිටියි නම් නිතර මුදල් වැයවන්නෙත් නැහැ.
හාල් නෑ, තෙල් නෑ, බෙහෙත් නෑ, පරිප්පු නෑ, ලූණු නෑ, අඩුම තරමින් කඩදාසියක්වත් නෑ.. තව මොනවද නැතිවෙන්න තියෙන්නේ? ඔය දෙයත් නිෂ්පාදනයක් ලෙස අවශ්‍ය බව පවසමින් පිනට ගන්න ලැහැස්ති වුනොත් ඔබලාට ගැටළුවක් හෝ ලැජ්ජාවක් නොවුනත් අපට නම් පස් කාලා මැරෙන්න හිතෙනවා.
සාමාන්‍ය දේවල් බව දන්නවා නම්, හැමෝටම ජංගි, ජෙක්කු, සහ සියළුම ගැහැණුන්ට පෑඩ් පොදු බව දන්නවා නම්, ඉතිං නූල් (ත්‍රෙඩ්) දමාගෙන විග්‍රහ කරන්න අවශ්‍ය නැහැ. ඔබ මෙය හරිහැටි තේරුම් ගෙන නැහැ. ඒවා ලබා ගන්නා, පරිහරණය කරන පිළිවෙතක් තිබෙනවා. ඒවාට තමයි ඔය මැනර්ස් කියන්නේ. සියල්ලෝම වැසිකිළි ගියත් දොරවල් ඇරගෙන හෝ පාරතොටේ යන්නේ නැහැනේ. කන්න බොන්න ගියත්, කතාබහ කළත්, නාන්න ගියත්, වැඩපොළකට ගියත් හැමදේකමට යහපත් වූ පිළිවෙතක් තිබෙනවා. මැනර්ස් බිඳගෙන ඕනෑම දෙයක් කළ හැකි බව ඇත්තයි, නමුත් ඒවා උචිත නැහැ. එවන් විටක තමයි මිනිසුන්ගේ විවේචනයට ලක්වන්නේ හෝ යමෙක් ඔබට දන්වන්නේ.
පෑඩ් පිළිබඳව එදිනෙදා රූපවාහිනී දැන්වීම් ද, සුපිරි වෙළඳසැල්වල රාක්ක වලද හා වෙනත් අලෙවි ස්ථාන වලද තිබෙනවා සියළුම ජනතාව දකිනවා නමුත් අතේ අරන් යනවිට හෝ ඒ පිළිබඳව ප්‍රසිද්ධියේ කතාබහට ලක් කරන විට විවේචනයට ලක් වන්නේ, විරෝධය පාන්නේ, අදාළ පුද්ගලයාව දැනුවත් කරන්නේ ඉහත පැවසූ මැනර්ස් බිඳෙන නිසා බව වටහා ගැනීමට උත්සාහ කරන්න.