මේ මගෙ අන්තිම නූල මේ එලකිරි එකේ.

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
මේ මගෙ අන්තිම නූල මේ එලකිරි එකේ.



මම ගොඩක් ආසාවෙන් කරන මගේ youtube channel එකට වගේම මේ එළකිරි එකේ දාන post ගොඩක් fitness වලට කැමති අයට වැදගත් වෙන post වලට ජරා විදිහට comment කරන අය, යාලුවො ටික මොකක් හරි කුනුහරුප දෙයක් මේකෙ දැම්මාහම එවාට views ++ comment එහෙම ගොඩක් දානවා ,ඒත් මම මේ කරන දේ කවුරුවත් උදව් කරන්නේ නෑ . එළකිරි එකේ ගොඩක් වැදගත් ඉගෙන ගන්න පුළුවන් දේවල් ගොඩක් තියනව .ඒවාට වැඩිය දන් තියෙන්නෙ ජරා පොස්ට් ,කෙල්ලෙක් ගැන සහ එයා ඇඳුම බාගෙට අදන් ඉන්න post එකක් දැම්මාහම මට මීට වැඩිය reps ගන්න තිබ්බ අසහන කාරයන් ගෙන් මේකේ ඉන්න. මම ආපහු මේකට post දාන්නේ නෑ .කාටහරි උදව්වක් වෙයි කියලයි . Fitness ගැන post දැම්මේ. නැතුව ඒකෙන් හම්බ කරන්න නෙමෙයි .එහෙම හම්බ කරන වානම් youtube ඒකෙන් english වලින් videos හදනවා. සිංහලෙන් හදන්නේ නැතුව .අනික මට හොඳ පඩියක් ලැබෙන job එකක් තියනව මේකෙන් මම වගේම කට්ට කාල fitness හදාගන්න ආස කොල්ලෝ කෙල්ලන්ට උදව්වක් වෙයි කියලා හිතුවට එහෙම වෙන්නෙ නෑ වගේ. ජයවේවා මම ගියා .....! ඔයාලට ඕනෙ උදව්වක් ඉල්ලන්න මගෙන මගේ facebook page ඒකෙන් නම තියෙන්නේ fitgeek කියලා .මම දන්න විදිහට help කරන්නම් .


apahu meka edit karala danna hithuna
mama kiyapu de hariyata hari mekata views 100 panala eth anthimata mama dapu godak vatina karunu thiyana post ekata 20 tath wata adui :( . sthuthi oyaalata eth meka thamai aththa. walpal evata panala comment danava eth wadagath lipiyak balannewath na
 
Last edited:

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේකට ආපු මුල් කාලේ මටත් හිතුනේ ඔහොම තමා බ්‍රෝ. කට්ට කාගෙන හදපු සොෆ්ට්වෙයාර් එකක් දැම්මා. අන්තිමට මම කීලොගර් හැදුවා කියලා චාර්ටර් කලා. මේ දවසේ සලාකෙට ඩේටා කාඩ් දාන් එන කාඩ්බෝඩ් හිපාටුවෝ නිසා උබ සැලෙන්න එපා බ්‍රෝ. දිගටම වීඩියෝස් කරගෙන යන්න. මෙතන ටිප්ස් පෝස්ට් කරන්න. උබට සදා ජය.
     

    |Dinusha|

    Member
    Apr 2, 2012
    350
    48
    0
    Forever Alone
    Fitness ගැන post දැම්මේ. නැතුව ඒකෙන් හම්බ කරන්න නෙමෙයි .එහෙම හම්බ කරන වානම් youtube ඒකෙන් english වලින් videos හදනවා. සිංහලෙන් හදන්නේ නැතුව .
    විඩියෝ වලට දැනට ඇඩ්සෙන්ස් දාලද තියෙන්නෙ? :eek:
     
    • Like
    Reactions: aggregate

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    අපෝ ගෑනියෙක් වගේ නහයෙන් අඬන්නැතුව දානව නං දාපං නැත්තන් නිකන් හිටපං.
     
    • Like
    Reactions: |Dinusha|

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ubala wage ponnayo innakan me wade karanna ba

    හැමෝටම interesting වෙන විදියට ලියපන්..
    පොඩ්ඩක් එහෙන් මෙහෙන් ලිව්වම ඒක ගැන හැමෝම දන්න දෙයක් නම් comments එනව අඩුයි තමයි..
    ඉන්න උන්ට බැනල හරියනවද යකෝ උබ මාර බඩුවක් නෙ..