ඔහොම තමා වැඩ කරද්දි පොඩි පොඩි ප්‍රශ්න වෙනවා
ඕවා ගනන් ගන්නෙ නැතුව ඉස්සරහට යන්න
sthuthi yaluwa
ඔහොම තමා වැඩ කරද්දි පොඩි පොඩි ප්‍රශ්න වෙනවා
ඕවා ගනන් ගන්නෙ නැතුව ඉස්සරහට යන්න
අපි වගේ වැදගත් ත්‍රෙඩ් දාපන් බන්
හරියට දාරයක් දැකපු කාලයක් මතක නැහැ බන්උබට මම එහෙම කිව්වේ තරහකට නෙවෙයි.
මචන්. මුලින්ම උබ හොයපන් උබේ Target Audience එක කොහෙද ඉන්නේ කියල. අන්න එතන බලල එතන ඉන්න උන්ට ගැලපෙන විදිහට content හදපන්.
මෙතන ඉන්නේ අසහනකාරයෝ. ඔව්. ඇත්ත. කෙල්ලෙක්ගෙ ජංගි දාරයක් දැක්කම ඒ ත්‍රෙඩ් එක මෙගා ත්‍රෙඩ් එකක් වෙන තැනක උබත් මාත් ඉන්නේ. ඒ බව දැනගෙන මෙතන එක එකාට බැනල වැඩක් නෑ බන්.
වැඩක් වෙයි කියල හිතන එකා බලයි. උබ උබේ ගමන පලයන්. පුළුවන් තරම් Quality contents හදපන්.
එච්චරයි කියන්න තියෙන්නේ. ජය.

sthuthi yaluwa. mata mage channel eka promote karanna one na , duka thiyenne wena aya ganna eka methana aya ganne nathi ekai , mokada mama mage post youtube eke promote karanne na , dan masa thunai utube eke channel ekata eke 70k++ views thiyanava unlikes athe agili ganatath wada adui ,videos 80+ thiyanava danata hadala. eka ad ekakwath mama danne na. ithin ehema karanakota thavath udav karanna hadaddith mehema kattiya karanakota dukai .උබට මම එහෙම කිව්වේ තරහකට නෙවෙයි.
මචන්. මුලින්ම උබ හොයපන් උබේ Target Audience එක කොහෙද ඉන්නේ කියල. අන්න එතන බලල එතන ඉන්න උන්ට ගැලපෙන විදිහට content හදපන්.
මෙතන ඉන්නේ අසහනකාරයෝ. ඔව්. ඇත්ත. කෙල්ලෙක්ගෙ ජංගි දාරයක් දැක්කම ඒ ත්‍රෙඩ් එක මෙගා ත්‍රෙඩ් එකක් වෙන තැනක උබත් මාත් ඉන්නේ. ඒ බව දැනගෙන මෙතන එක එකාට බැනල වැඩක් නෑ බන්.
වැඩක් වෙයි කියල හිතන එකා බලයි. උබ උබේ ගමන පලයන්. පුළුවන් තරම් Quality contents හදපන්.
එච්චරයි කියන්න තියෙන්නේ. ජය.
sthuthi yaluwa. mata mage channel eka promote karanna one na , duka thiyenne wena aya ganna eka methana aya ganne nathi ekai , mokada mama mage post youtube eke promote karanne na , dan masa thunai utube eke channel ekata eke 70k++ views thiyanava unlikes athe agili ganatath wada adui ,videos 80+ thiyanava danata hadala. eka ad ekakwath mama danne na. ithin ehema karanakota thavath udav karanna hadaddith mehema kattiya karanakota dukai .
උබ දාල තියන ගොඩක් thread සාමාන්‍යයෙන් ගොඩක් උන් දන්න දේවල් gym එකකට යන..
ඒක තමයි comments අඩු වෙන්න හේතුව..
ehema wennath puluwan, eth aluthin gym walata davasakata kidenek join wenavada eyalata hari wadagath weine neda ? anika oya dannava kiyana ayama eva karana vidiha mama dakina nisa thamai mama me videos danna hithuweth. godak ayata thiyenne quick result ganna eka misak eva hariyata karana eka neme neda ?
Edit/Delete Message
sthuthi yaluwa. mata mage channel eka promote karanna one na , duka thiyenne wena aya ganna eka methana aya ganne nathi ekai , mokada mama mage post youtube eke promote karanne na , dan masa thunai utube eke channel ekata eke 70k++ views thiyanava unlikes athe agili ganatath wada adui ,videos 80+ thiyanava danata hadala. eka ad ekakwath mama danne na. ithin ehema karanakota thavath udav karanna hadaddith mehema kattiya karanakota dukai .
උබේ කතාවට ඔතනම උත්තරේ තියෙනවා. උබේ video වලට එච්චර views likes තියව කියන්නේ උබේ video වලින් ගන්න දෙයක් තියෙන නිසානේ. තව මොනාද comments වලින් බලාපොරොත්තු වෙන්නේ?
මේක ලංකාව. කවුරුත් කැමති නෑ තව කෙනෙක් ඉස්සරහට එනවට.

මචන් pewdipie ට පලවෙනි subscribersla 100 ගන්න අවුරුඩ්ඩක් ගිහින් තියෙනව . ඔයාටම aආවේණිකරටාවකට වීඩියෝස් කරගෙන යන්න දැන්ම නැතත් අනිව හිට් වෙනව !