මේ මගෙ අන්තිම නූල මේ එලකිරි එකේ.

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,941
    16,961
    113
    Colombo
    උබට මම එහෙම කිව්වේ තරහකට නෙවෙයි.

    මචන්. මුලින්ම උබ හොයපන් උබේ Target Audience එක කොහෙද ඉන්නේ කියල. අන්න එතන බලල එතන ඉන්න උන්ට ගැලපෙන විදිහට content හදපන්.
    මෙතන ඉන්නේ අසහනකාරයෝ. ඔව්. ඇත්ත. කෙල්ලෙක්ගෙ ජංගි දාරයක් දැක්කම ඒ ත්‍රෙඩ් එක මෙගා ත්‍රෙඩ් එකක් වෙන තැනක උබත් මාත් ඉන්නේ. ඒ බව දැනගෙන මෙතන එක එකාට බැනල වැඩක් නෑ බන්.
    වැඩක් වෙයි කියල හිතන එකා බලයි. උබ උබේ ගමන පලයන්. පුළුවන් තරම් Quality contents හදපන්.
    එච්චරයි කියන්න තියෙන්නේ. ජය. :love:
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    අපි වගේ වැදගත් ත්‍රෙඩ් දාපන් බන්

    ehema karala ba yaluwa dan mekenma therenava me thread ekata 150++ views , anith ewata 10 tath adu views eunata mage channel eke nam 5000++ views. mata meken vadak ne ,eth dukai , sinhalen karanne me de ape kattiyata help karanna ,ithin ehema karaddith mehema wenkota dukai
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    උබට මම එහෙම කිව්වේ තරහකට නෙවෙයි.

    මචන්. මුලින්ම උබ හොයපන් උබේ Target Audience එක කොහෙද ඉන්නේ කියල. අන්න එතන බලල එතන ඉන්න උන්ට ගැලපෙන විදිහට content හදපන්.
    මෙතන ඉන්නේ අසහනකාරයෝ. ඔව්. ඇත්ත. කෙල්ලෙක්ගෙ ජංගි දාරයක් දැක්කම ඒ ත්‍රෙඩ් එක මෙගා ත්‍රෙඩ් එකක් වෙන තැනක උබත් මාත් ඉන්නේ. ඒ බව දැනගෙන මෙතන එක එකාට බැනල වැඩක් නෑ බන්.
    වැඩක් වෙයි කියල හිතන එකා බලයි. උබ උබේ ගමන පලයන්. පුළුවන් තරම් Quality contents හදපන්.
    එච්චරයි කියන්න තියෙන්නේ. ජය. :love:
    හරියට දාරයක් දැකපු කාලයක් මතක නැහැ බන් :(
    :(
     
    sthuthi yaluwa. mata mage channel eka promote karanna one na , duka thiyenne wena aya ganna eka methana aya ganne nathi ekai , mokada mama mage post youtube eke promote karanne na , dan masa thunai utube eke channel ekata eke 70k++ views thiyanava unlikes athe agili ganatath wada adui ,videos 80+ thiyanava danata hadala. eka ad ekakwath mama danne na. ithin ehema karanakota thavath udav karanna hadaddith mehema kattiya karanakota dukai .
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    උබ දාල තියන ගොඩක් thread සාමාන්‍යයෙන් ගොඩක් උන් දන්න දේවල් gym එකකට යන..
    ඒක තමයි comments අඩු වෙන්න හේතුව..
     
    ehema wennath puluwan, eth aluthin gym walata davasakata kidenek join wenavada eyalata hari wadagath weine neda ? anika oya dannava kiyana ayama eva karana vidiha mama dakina nisa thamai mama me videos danna hithuweth. godak ayata thiyenne quick result ganna eka misak eva hariyata karana eka neme neda ?
    Edit/Delete Message
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,941
    16,961
    113
    Colombo
    sthuthi yaluwa. mata mage channel eka promote karanna one na , duka thiyenne wena aya ganna eka methana aya ganne nathi ekai , mokada mama mage post youtube eke promote karanne na , dan masa thunai utube eke channel ekata eke 70k++ views thiyanava unlikes athe agili ganatath wada adui ,videos 80+ thiyanava danata hadala. eka ad ekakwath mama danne na. ithin ehema karanakota thavath udav karanna hadaddith mehema kattiya karanakota dukai .

    උබේ කතාවට ඔතනම උත්තරේ තියෙනවා. උබේ video වලට එච්චර views likes තියව කියන්නේ උබේ video වලින් ගන්න දෙයක් තියෙන නිසානේ. තව මොනාද comments වලින් බලාපොරොත්තු වෙන්නේ?
    මේක ලංකාව. කවුරුත් කැමති නෑ තව කෙනෙක් ඉස්සරහට එනවට. :yes:
     
    wmmalith63

    Member
    Mar 17, 2013
    268
    96
    0
    Colombo
    උබේ කතාවට ඔතනම උත්තරේ තියෙනවා. උබේ video වලට එච්චර views likes තියව කියන්නේ උබේ video වලින් ගන්න දෙයක් තියෙන නිසානේ. තව මොනාද comments වලින් බලාපොරොත්තු වෙන්නේ?
    මේක ලංකාව. කවුරුත් කැමති නෑ තව කෙනෙක් ඉස්සරහට එනවට. :yes:

    ow ekanam aththa tamai , issarahata karan yamu wade kawru manava kwwath. mata mama innava ,mata mama karana wade gana confident ekak thiyanava. jayaveva oyata yaluwa.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Hello
    Can I know how to get somewhat fat
    that means I am skinny and want to get slim shape and to make chest 32" :D
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මම උබගෙ පෝස්ට් මීට කලින් කියවලා නෑ.අද නිකමට වගේ මේ ත්‍රෙඩ් එක නිසා බැලුවා.ගන්න දේවල් ගොඩක් තියෙනව.වෙලා තියෙන්නෙ ඔයාගෙ ත්‍රෙඩ් කට්ටියට miss වෙලා.මට වුනා වගෙ.නිතරම elakiri එන අය තමයි දැකල තියෙන්නෙ.ඒ නිසා අද්‍යිර්‍යයමත් වෙන්න එපා.උබ වැඩේ කරගෙන පලයං.ඔන එකා බලනවනෙ.
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,642
    10,216
    113
    මචන් pewdipie ට පලවෙනි subscribersla 100 ගන්න අවුරුඩ්ඩක් ගිහින් තියෙනව . ඔයාටම aආවේණිකරටාවකට වීඩියෝස් කරගෙන යන්න දැන්ම නැතත් අනිව හිට් වෙනව !
     
    sthuthi yaluwa