මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    ube sal eka 60000
    car ekata -17000

    ethkota 43000 neh

    issella dapanko okkoma credit card settle karanna one ganath methanama.
    credit card kiyanne darunma ekak gewwe nattn wal wal poli enne.
    hodama de bank loan ekak dala crdt card naya eka para settle karana eka.
    parissamata karanna one wadak.credit card wala ada thiyena amount eka nxt month eka amuthu widiyata wadi wenne.


    anith de thama gewanna bari nm naya gnna epa hutto.
    uba wwihin karan thiyenne me.
    dn prasnen panala ynna bane.e nisa kiwwa widiyata karapn.
    wahaneth wikkoth ubata thawath nidahasak ei.
     

    vectorizer

    Well-known member
  • Jan 1, 2009
    443
    601
    93
    IT Executive කෙනෙක් විදියට 2011

    IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා

    මදි බං experience වලටවත් උබට ගෙවලා නෑ 😳
    එක්තරා කාලෙක මේ වගේ යන මග තෝරගන්න බැරිවුණු පරපුරක් අපි අතරේ ඉන්නවා. මේ වගේ වැටුප් වලට වැඩ කරන යාලුවෝ ඉන්නවා. ඒ ගොඩක් අයගේ දක්ෂතා අනර්ඝයි නමුත් පළපුරුද්ද මත මිසක් ඔප්පු කරන්න පුළුවන් සුදුසුකම් නැති අයයි. මේ කාලේ පාසලෙන් එලියට එද්දි වගේ මේ සහෝදරයගෙ ජෙනරේෂන් එකේ ගොඩක් අවස්ථා තිබුණෙ නැහැ
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    ඔතන තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් වල ප්‍රශ්නයක් නෙමේ බන් මූල්‍ය විනයක් නැති කම.
    මම දැන් හෙන කාලයක් ඉඳලා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ. පාන් ගෙඩියෙ ඉඳන් වාහන ගන්න ඒවා දක්වා හැමදේටම කාඩ් එකෙන් ගෙවන්නෙ. කිසිම දවසක ක්‍රෙඩිට් කාඩ් කම්පැනි එකකට පොලියක් ගෙවලා නෑ. සමහර කාඩ් වල 1% විතර කෑෂ් රිවෝඩ් දෙනවා. එහෙම කාඩ් වලින් උන්ගෙන් ගන්නවා ඇරෙන්න මම උන්ට සත 5ක් ගෙවලා නෑ.
    cash reward දෙන්නෙ super market වලින් minimum limit එකකට වඩා බඩු ගත්තොත් නේද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    pereramauk

    Well-known member
  • Sep 28, 2016
    807
    370
    63
    kottawa
    ignore the past. be strong machn.

    aye A wala idan start karapan. car eka sell karanna puluwan nam eka dila poddak oluwa relax kara ganin.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    මට මෙතන ඉන්න අයට තරම් ගොඩක් අත්දැකීම් නෑ. ඒත් මට හිතෙන්නෙ මේ ටික;

    ඉන්න ඉඩම ටිකක් ලොකු එකක් නම්, ඒකෙන් කොටසක් විකුනන්න. ඉන්නෙ නගර සීමාවක නම් පර්චස් 6ක් උනත් දෙන්න පුලුවන් වෙයි. එක්කො ඒකෙ වගා කරන්න.

    wifeta ජොබ් එකක් කරන්න පටන් ගන්න කියන්න.

    කාර් එක විකුනලා wifege අම්මටත් සල්ලි දීල, බයික් එකක් ගන්න. තැපැල් 90 එකක් හරි කමක් නෑ. හොන්ද කන්ඩිශන් තියෙන ජපන් එකක්.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    උබට තව කල් තියෙනවා නැත්ත්ටම නැති වෙලා නෑ.

    මුලින්ම් කාර් එක විකුනපන්.(තෙලුත් නෑ යන්න)
    ගමනක් බිමනක් යන්න බයික් එකක් තියෙනවානෙ,
    දැනට ඒකෙන් යන්න දුර ගමන් බස් එකේ යන්න.
    කාර් එක විකුනලා කාඩ් වල ලෝන් ටික පියවලා කාඩ් ටික කැන්සල් කරලා දාන්න..
    ඊට පස්සෙ හම්බ වෙන පඩියෙන් කාලා බීලා කීයක් හරි ඉතුරු කරගන්න බලන්න.
    ආපහු මුල ඉදන් නැගිටිමු.
    තමන්ට ගෙවාගන්න බැරි වෙන තරමට ණය වෙන්න එපා.
    ආපහු ලීස් එකක් හරි ලෝන් එකක් ගන්නවනම් මාසෙට තමන්ට ජීවත් වෙන්න ගානක් අයින් කරාම ලීස් එක හරි ලෝන් එක හරි ගෙවන්න පුලුවන් වාහනයක් හරි ලෝන් එකක් ගන්න.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    කොච්චර කරදර කරලා බැංකුවෙන් credit චාර්ඩ් දෙන්න හැදුවත් මම නොගන්නේ මේ නිසා
    අනික කොච්චර කසාද බඳින්න කියල වටේපිටේ උන් බල කරත් මම බඳින්නෙ නැත්තෙත් මේ නිසා.. 😪
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,381
    2,952
    113
    මාතර
    කට ළඟටම හිර වෙච්ච නිසා short term plan එකකුත් ඕන වෙනවා උඹට. දැන් හෙට තියෙන lease එක කොහොමද ගෙවන්නේ ?
    8 වෙනිදා insurance එක renew කරන්න සල්ලි කොහොමද හොයා ගන්නේ ? නැද්ද ලඟම යාලුවෙක්වත් දැනට ඉල්ල ගන්න.
    ඊට පස්සේ මේකේ ගොඩක් අය කියපු විදියට උඹේ ණය ටික ගෙවා ගෙන යන්න වෙනවා. specially credit cards. කොච්චර තියේද total outstanding ?
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    කට ළඟටම හිර වෙච්ච නිසා short term plan එකකුත් ඕන වෙනවා උඹට. දැන් හෙට තියෙන lease එක කොහොමද ගෙවන්නේ ?
    8 වෙනිදා insurance එක renew කරන්න සල්ලි කොහොමද හොයා ගන්නේ ? නැද්ද ලඟම යාලුවෙක්වත් දැනට ඉල්ල ගන්න.
    ඊට පස්සේ මේකේ ගොඩක් අය කියපු විදියට උඹේ ණය ටික ගෙවා ගෙන යන්න වෙනවා. specially credit cards. කොච්චර තියේද total outstanding ?
    4 laks withara
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,073
    113
    වාහනේ විකුණපන් මචං අනිවා පුලුවන් ඉක්මනට විකුණලා ඒකෙන් ගෙවන්න පුලුවන් උපරිම ණය ටික ගෙවලා ඉවර කරලා දාපන්.ඊටපස්සෙ හෙමීට කල්පනා කරලා බලපන් කොහොමද ගොඩ එන්නෙ කියලා.හිතේ සැනසීම නැත්තං රෑට සනීපෙට නින්ද යන්නෙ නැත්තං මොන බම්බුව තිබ්බත් වැඩක් නෑ. අනික ඩවුන් වෙලා ඉන්න වෙලාවට සෙනික සල්ලි හොයන්න නං ෆොරෙක්ස් කරන්න හිතන්නවත් එපා.අනිවා කෙලවෙනවා
     

    husa

    Well-known member
  • Mar 22, 2008
    1,420
    475
    83
    assellama credit card deke naya ewara karala card eka disable karalama dapan..ethakota ubata forex walata aye keeyak wath danna method ekakuth nathi wenawa...issella eka karala imu...
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ehwm pitinm pissu ubata. Ubata karnna puluwan level eke karanna tibba.anith minissunta karanna puluwan kiyala a ganata hamotama karanna ba.thamata puluwan limit ekak thiyenawane
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මචං උබේ වාහනේ විකුනපං. ලොකු ගානක් හම්බෙයි ඒකෙන් වාරික ටික ගෙවපන්.ක්‍රෙඩිට් කාඩ් settle කරපන්.ප්‍රශ්න ඉවරයි. ආයිත් වෙනදා වගේ වැඩට පලයන් බයික් එකක් අරගෙන හරි බස් එකේ හරි. වටේ උන් මොනව හිතුවත් උබට අදාල නෑ. ඊසි ගේමක් වාහනේ විකුනුවොත්. වයිෆ්ට ජොබ් එකක් නැද්ද?