මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

AsankaMalaya

Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    මේක ඇත්ත කතාවක් නම් කරන්න තියන හොදම දේ කාර් එක විකුනලා නය වලින් නිදහස් වෙන්න.
    පොඩි උන්ව දැනට 3 wheel එකේ වත් එක්ක යන්න
    තව නය ගන්න එපා

    loan tika iwara kara ganin himihita
    wahane wadak nathnam wikunapan.
    nath nam uber wage balapan ( colombo wage nam )

    passe rata yanna try ekak dipan oya athare. kohomath job wishwasa naha
    me thiyena thathweth ekka
    වාහනේ FB13 එකක් . වාහනේ විකුණන එක සිම්පල් වගේ උනාට ඒක එච්චර සුන්දර නෑ මචං . මගේ ප්‍රශ්න වලින් ගොඩක් දේවල් වයිෆ් දන්නේ නෑ . කියන්නත් බෑ . වාහනේ ගත්තේ වයිෆ්ගේ ඕනෙකමට . එකට එයා ලක්ෂ 4ක් දුන්න. මන් මෙච්චර අසරණ වෙලා ඉන්නේ මගේ ප්‍රශ්නේ අහන්න කෙනෙක් නැති නිසා. අහල මෙහෙම කරමු කියන්න කෙනෙක් නැති නිසා.
    මන් ඉන්නේ දීල කියවන උද්ද්ච්ච් මිනිස්සු රොත්තක් මැද්දේ .
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උඹලා ඔක්කොම ඌට කාර් එක විකුනන්න කියනවා. කියන එවුන් කවදාවත් ලීස් එකක් දාපු එවුන්නම් වෙන්න බෑ.
    අපි හිතමු ඌ කාර් එක ලක්ෂ 30ට ගත්තා කියලා.
    මේ වෙනකොට ඌ වාරික විදිහට ලක්ෂ 10ක් විතර ගෙවලා තිබුනත් ලීස් එකේ මුල් මුදලින් අඩු වෙන්නෙ ලක්ෂ 2ක් විතර.
    එතකොට ඌට හිත හදාගන කාර් එක විකුනන්න පුලුවන්ද?

    ඌට තියෙන්නෙ කාර් එක රෙන්ට් එකට දීලා ඒ එන ගානෙන් ඉතුරු වාරික ටික ගෙවන ගමන් පොඩි ගානක් අතට ගන්න.
    @NEMISIS ලීස් එකක් තියෙද්දී ෆුල් ඉන්ෂුරනස් එක නොදා ඉන්න බෑ.
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,699
    1
    51,535
    113
    ප*යාගල
    sorry.com
    Feel bad .මගෙත් ලෝන් එකයි කාඩ් එකයි දෙකම ලක්ශ එක හමාරක්වගේඑ. හිර වෙලා ඉන්නේ ජොබ් එකත් නැති උනා ඒ අස්සෙ
     
    • Sad
    • Wow
    Reactions: rasikac and SK29

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    ඔව්වා මොනාද යකෝ. අපි ෆිට් පැදලා හොනට් පැදලා දැන් ප්ලැටිනා පදින්නෙ. ඒකත් XF නම්බර් එකක්. උඹ බයයි වටේ පිටේ මිනිස්සු හිතයි කියල අන්න අරූට කෙලවෙලා කියල. ෆක් වට් අදර් පීපල් තින්ක් කියල කාර් එක විකුනල දාහන්. කවද හරි තිබ්බ එකට වඩා හොඳ වාහනයක් ගන්නව කියල හිතාගෙන වැඩ කරහන්.

    හැමතිස්සෙම කොච්චරම කෙල වුනත් කවදම හරි යනව කියල හිතාගෙනම අල්ලගෙනම ඉන්න ඕන. එක්කො ඉහලටම යාවි එක්කො ඉහල ඉන්න උන් උඹ ඉන්න තැනට වැටේවි. මොකද දැන් රට යන තාලෙ අනුව ඒකට තමා ලොකුම සම්භාවිතාවක් තියෙන්නෙ. එතකොට ඉතින් සමානාත්මතාවෙන් ඉන්න තියෙන්නෙ. :3
     

    AsankaMalaya

    Well-known member
  • Sep 25, 2020
    186
    356
    63
    උඹලා ඔක්කොම ඌට කාර් එක විකුනන්න කියනවා. කියන එවුන් කවදාවත් ලීස් එකක් දාපු එවුන්නම් වෙන්න බෑ.
    අපි හිතමු ඌ කාර් එක ලක්ෂ 30ට ගත්තා කියලා.
    මේ වෙනකොට ඌ වාරික විදිහට ලක්ෂ 10ක් විතර ගෙවලා තිබුනත් ලීස් එකේ මුල් මුදලින් අඩු වෙන්නෙ ලක්ෂ 2ක් විතර.
    එතකොට ඌට හිත හදාගන කාර් එක විකුනන්න පුලුවන්ද?

    ඌට තියෙන්නෙ කාර් එක රෙන්ට් එකට දීලා ඒ එන ගානෙන් ඉතුරු වාරික ටික ගෙවන ගමන් පොඩි ගානක් අතට ගන්න.
    @NEMISIS ලීස් එකක් තියෙද්දී ෆුල් ඉන්ෂුරනස් එක නොදා ඉන්න බෑ.
    CAR එක ගත්තේ ලක්ෂ 14කට . 7ක් අතින් දීල 7ක් ලිසින් දාල . car එක විකුණුවොත් වයිෆ්ගේ අම්මගෙන් ගත්ත ලක්ෂ 2.5 ආපහු ඕනෙලු. ඉත්න් කොහොමද මන් car එක විකුණලා ගොඩ යන්නේ,
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඌට තියෙන්නෙ කාර් එක රෙන්ට් එකට දීලා ඒ එන ගානෙන් ඉතුරු වාරික ටික ගෙවන ගමන් පොඩි ගානක් අතට ගන්න.
    @NEMISIS ලීස් එකක් තියෙද්දී ෆුල් ඉන්ෂුරනස් එක නොදා ඉන්න බෑ.
    එතකොට අපි ලීසිං කම්පැනි එකටමද ඒකත් ගෙවන්නෙ. කොහොමද උන් අපිව ෆෝස් කරන්නෙ ඒකට.
    මම කියන්නෙ 3rd party ත් නොදා ඉන්න කියලා මාස දෙක තුනක් එහෙම තියාගන්න බැරිද insurance එක රිනීවු නොකර
    ජීවිතේට ලීස් එකක් දාල නැති නිසා වැඩේ වෙන හැටි දන්නෙ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,226
    1
    101,062
    113
    34
    Kalutara
    එතකොට අපි ලීසිං කම්පැනි එකටමද ඒකත් ගෙවන්නෙ. කොහොමද උන් අපිව ෆෝස් කරන්නෙ ඒකට.
    මම කියන්නෙ 3rd party ත් නොදා ඉන්න කියලා මාස දෙක තුනක් එහෙම තියාගන්න බැරිද insurance එක රිනීවු නොකර
    ජීවිතේට ලීස් එකක් දාල නැති නිසා වැඩේ වෙන හැටි දන්නෙ නෑ
    ලීසිං නම් තර්ඩ් පාර්ටි ඉන්ශුවරන්ස් දාන්න බෑ. නොදා ඉන්නත් බෑ. අනිවා ෆුල් ඉන්ශුවරන්ස් දාන්න ඕන.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    .එකක් තියාගනින් හදිසියක් උනොත් ගන්න.
    හදිස්සියට ගන්න ක්‍රෙඩිට් කාඩ් තියාගන්න එපා. ඒක හෙනම මෝඩ වැඩක්.

    ඒකෙන් වෙන්නෙ අපිට වෙල තියෙන අමාරු අවස්තාවෙන් ගොඩ එන්න ඔනෙ කරන විසඳුම අපි ණයට ගන්නවා කියන එක. ඒ විසඳුම හරි ගියොත් හොඳයි. නැති උනොත් අපට තියෙන ප්‍රශ්න වලට අමතරව තව ගෙවන්න ණයකුත් ඉතුරු වෙනවා.

    මන් නම් හිතන්නෙ හදිස්සියට ගන්න පුලුවන් සල්ලි් ටිකක් (emergency fund) එකක් FD or savings එකක දාල තියාගන්න ඔනෙ.

    https://www.thebalance.com/why-using-your-credit-card-for-emergencies-is-risky-960992
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    එතකොට අපි ලීසිං කම්පැනි එකටමද ඒකත් ගෙවන්නෙ. කොහොමද උන් අපිව ෆෝස් කරන්නෙ ඒකට.
    මම කියන්නෙ 3rd party ත් නොදා ඉන්න කියලා මාස දෙක තුනක් එහෙම තියාගන්න බැරිද insurance එක රිනීවු නොකර
    ජීවිතේට ලීස් එකක් දාල නැති නිසා වැඩේ වෙන හැටි දන්නෙ නෑ
    එහෙම බෑ බන්. අනිවාර්යෙන්ම ෆුල් ඉන්ෂුරන්ස් දාන්න ඕන. හිතපන් කාර් එක ඇක්සිඩන්ට් වෙලා ටෝටල් ලොස් එකක් වෙනවා කියලා, එතකොට කොහොමද ලීසිං කම්පැනි එකෙන් උන්ගෙ ගාන කවර් කරගන්නෙ. ලීසිං ගත්ත එකා ඉන්ෂුරන්ස් එක නියමිත දවසට දැම්මෙ නැත්නම් ලීසිං කම්පැනි එකෙන් උන්ට ඕන ගණන් වලට ඉන්ෂුරන්ස් එක දාලා ලීසිං වාරිකේට එකතු කරනවා.
     
    • Like
    Reactions: Mugen

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    මේකෙ තියෙනවා ක්‍රෙඩිට් කාඩ් කොම්පනි මිනිස්සු දන්නෙත් නැතුව මිනිස්සුන්ගෙන් සල්ලි ගන්න හැටි.

     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔතන තියෙන්නෙ ක්‍රෙඩිට් කාඩ් වල ප්‍රශ්නයක් නෙමේ බන් මූල්‍ය විනයක් නැති කම.
    මම දැන් හෙන කාලයක් ඉඳලා ක්‍රෙඩිට් කාඩ් පාවිච්චි කරන්නෙ. පාන් ගෙඩියෙ ඉඳන් වාහන ගන්න ඒවා දක්වා හැමදේටම කාඩ් එකෙන් ගෙවන්නෙ. කිසිම දවසක ක්‍රෙඩිට් කාඩ් කම්පැනි එකකට පොලියක් ගෙවලා නෑ. සමහර කාඩ් වල 1% විතර කෑෂ් රිවෝඩ් දෙනවා. එහෙම කාඩ් වලින් උන්ගෙන් ගන්නවා ඇරෙන්න මම උන්ට සත 5ක් ගෙවලා නෑ.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,290
    8,666
    113
    රත්තරන් බඩු තියනවනම් බෑන්ක් එකට තියලා කීයක් හරි ගනින්.ඒක පොඩි ගානක් තියන් ගෙවන් යන්න පුලුවන් .
    ඇයි බන් රත්තරන් බඩු උකස් තියන්න කියන්නෙ? ඒකත් ණයක් වෙන්ව නෙහ්.
     

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    ලෝකෙට පේන්න කාර් ගත්තමත් ඔහොම වෙනවා බං...බැඳපු ගෑනුන්ට තමයි ඔය උණ හැදෙන්නේ ගොඩක් වෙලාවට....ත්‍රීවිල් එකක් ගත්තනං ඔච්චර අමාරුවක් වෙන්නේ නෑ නේද....ඒකෙත් තුන් දෙනෙක්ට නොතෙමී හොදට යන්න පුලුවන් නේද? ලංකාව‌ෙ ගොඩක් උන්ට කෙලවෙන්නේ තමන්ට දරන්න බැරි වාහන අරන් ලෝකෙට පේන්න පදින්න ගියාම
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,897
    5,082
    113
    Pandora
    ගොඩක් මිනිස්සු ප්‍රශ්නවල හිරවෙලා ඉන්නේ මේ දවස්වල. :( ඒත් අතාරින්ට එපා අයියා ගේම. ඔය ප්‍රශ්ණ හැමදාම තියෙන එකක් නෑ :yes:
     

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    කාර් එක විකුනපන් එකේන් ගොඩයන්න බලපං තමන්න දරන්න පුලුවන්දෙ කරනන අයේ නය ගන්න හිතන්නවත් එපා
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    ූඹ ගැන ඇත්තටම දුකයි... කරන්න දෙයක් නෑ උඹේ මෝඩකම ක්‍රෙඩිට් කාඩ් වත් ලෝන් වත් නෙවෙයි.. ෆොරෙක්ස්

    ලංකාව වගේ හිඟන රටක් ( මේ තත්වෙට පත් කලේ කාලකන්නි පාලකයො ) ඇතුලෙ ඉදගෙන ෆොරෙක්ස් වගේ හයි රිස්ක් ගේම් එකක් ප්ලේ කරන එක තමා උඹ කරපු ලොකුම මෝඩ කම. ෆොරෙක්ස් වලින් ගොඩ ගිය අය ඇති. හැබැයි මම මගේ ජීවිතේට දැකලා නැ දන්න කෙනෙකුත් නෑ.

    හැබැයි ෆොරෙක්ස් කරලා කෙල වුන අය ශෙයාර් මාකට් දාල කෙලවුන අය ඕන තරම් දැකලා තියෙනවා. ඔය දෙක ගැන අද්‍යාපනයක් දෙන්න කිසිම කෙනෙක් ලංකාවෙ නෑ. ඔය ඇඩ් දාලා කරන උන් ඉස්සරවෙලාම කරන්නෙ උඹලගෙ මනස හදනවා දිව්‍යලෝකෙ පෙන්නලා.. පෙන්නලා උඹලා අන්දගන්නවා. අන්දගෙන උන් ලාභ ලබනවා උඹලා කෙලවගන්නවා. මොකද ඔය ක්‍රමේ නියම ස්පිරිට් එක කිසි කෙනෙක් දෙන්නෙ නෑ.. දුන්නොත් කෙලවෙනවා කියලා දන්නවා.

    මචන් උඹ ඇතුලු එලකිරියෙ ඉන්න හැමෝම දෙවනි ආදායම් මාර්ගයක් තියාගන්න එක මාර වැදගත් වෙනවා. දෙවනි ආදායම් මාර්ගයක් නැත්නම් දැන්මම හදා ගන්න. උඹට කරන්න පුලුවන් බැරි නෑ.

    උඹේ ආදායම හැටියට වියදම සැරයි. අපෙත් එහෙමයි. මමත් බැංකු වලට ණයයි, ක්‍රෙඩිට් කාඩ් වලට ණයයි. ඒත් මම ඒවයින් හදාගෙන තියෙනව අමතර ආදායම් මාර්ග. මට මාසෙකට සැලකිය යුතු අමතර ආදායමක් එනවා. මගේ සැලරි එක නම් ඇත්තටම ඉහල එකක්. ඒත් මම ඒක මදි කියන තැන ඉදලා තමා මේ සියළු ආදායම් මාර්ග හදාගත්තෙ..

    මම ගෙයක් රෙන්ට් එකට දීලා තියෙනවා.. ඒකෙ ප්ලෑන් ඔක්කොම ඇන්දෙ කිරියෙම සහෝදරයෙක්. @HuntsMan
    මම වෝටර් ඩිස්ට්‍රිබුයුට් කරන ඒජන්සියක් තියෙනවා
    කාර් දෙකක් තියෙනවා
    ඊට අමතරව දවසට 500 ගානෙ අතට එන ඉන්වෙස්ට් මන්ට් එකක් තියෙනවා. මාසෙට 6000- 10000 අතර ඉන්වෙස්ට්මන්ට් 3ක් තියෙනවා.

    උබ කිව්වට විශ්වාස කරන්නෙ නෑ.. මමත් සමහර දවස් වලට බය වෙනවා. සල්ලි නෑ නේ කියලා. මට ලයිට් බිල් වලට මාසෙකට යනවා 13000 ක්. ඒසී මැශින් වැඩ නිසා
    ක්‍රෙඩිට් කාඩ් වලට මාසෙට 24000ක් යනවා ( මම ලිමිට් එක 100,000 ෆික්ස් කරලා තියෙන්නෙ, බැංකු වලින් පාර පස්සෙ එනවා වැඩි කරන්න. )
    ඒජන්සියෙන් එනවා මාසෙට 7500 ක විතර ශුද්ද ආදායමක් - ලොරි එකේ ෆිනෑන්ස් ගෙව්වම සේවක පඩි නඩි ගෙව්වම.

    ඒජන්සිය ගැන කියන්න ඕන. මම මේක පටන් ගත්තෙ ලීටර් 20 වතුර බෝතල් දෙකක් සහ මිලි ලීටර් 500 වතුර බෝතල් 24 බන්ඩල් එකක් විකුනලා.

    මේ ඔක්කොම බැලන්ස් කරන්නෙ අමතර ආදායමෙන්. මගේ ක්‍රමය බිංදු බිංදු එකතු වෙලා වැවක් නිර්මානය වෙනවා කියන එක.. මට පලවෙනි බිස්නස් එකෙන් ලාබෙ කීයද දන්නවද ? රුපියල් 248යි. වයිෆ් පවා හිනා වුනා. වයිෆ් ගෙ අම්මලා පවා හිනා වුනා බිස්නස් එකට. ලක්ශ ගනන් පඩි ගන්න එකෙක් රුපියල් 248 ට මැරෙනව නේද කියලා. අද හැම සති දෙකකට සැරයක්ම මට වතුර බෝතල් ලෝඩ් එකක් කම්පැනියෙන් ඉශූ කරනවා.


    උබට තියෙන ඔපචුනටීස් ගැණ උඹ දන්නෙ නැත්නම් ඉන්බොක්ස් වරෙන්. ස්ටඩි කරලා උඹට අයිඩියා එකක් දෙන්නම්
    SE da job eka ?