මේ මගේ කතාවයි.... මන් වගේ වෙන්න එපා

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    Car eka wikunala naya tika gewwanam ubata ithuru tika nidahase gemak gaha ganna puluwan, Forex nemei bn uba dan karan inna job eke thawa ladder ekak tiyenam ewa naginna ewa try karanna, Mona unath eka stable ne. Ube side eken freelance puluwannam ewath balanna.. ubata lose wenna bari ganan forex dala nasti wenna epa aparade
     
    • Love
    Reactions: nidarsha91

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මමත් වෙඩින් එකට ලෝන් එකක් ගත්තා. ඒක තමා මම මගේ ජිව්විතේ කරපු ලොකුම මෝඩ කම
    ලෝන් එකක් ගන්නව නං ගන්න තමන්ට ඒ සල්ලි වලින් අදායමක් එනව නං විතරක්.
     
    • Like
    Reactions: u_make_me_sick_

    wmdoca

    Well-known member
  • Aug 4, 2018
    490
    460
    63
    Hamoma kiyanawa wage Car eka wikunanna, naththm ekko reta Uber / Pickme parak hari dala keeyak hari hoyaganna, oya inna gaman poddak balapan freelance wage mokak hari karanna
     

    Sara_LK

    Well-known member
  • Sep 11, 2015
    1,594
    946
    113
    No Place
    car eka pick me hari uber hari duwapan, hodama wade wikunapan wikunala card tika settle karapan loku nidahasak hambei, itapasse tawa loan ganne natuwa tiyana loan tika settle karapan, owa prashnada bn
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,214
    24,908
    113
    tracing Geo-location.. ... ...
    Car eka padu pita hari sell karala e wariken nidahas wenna. Giya de giya kiyala.

    Freelancing parak wath danna balanna rata awith gedara. Poddak kattak kanna wadiyen tikak aharan idala hari mahansi wela. Gemak gahamu. Watenna epa ban meken goda emu kohomahari.

    Loan thiyana ewa tika tika settle karaganna balanna ilagata. Credit card ekak ithuru karan anith ewa ain karanna. Credit card eken spend karanna kalin e amount eka hoyala inna.

    Issarahata enna thiyana salli walata dewal ganna epa. Methanin ehata gedara kana bona dewal lamayinge dewal arunama anith kisima deyakata dethun parak hithanne nathuwa wiyadam karanna epa.

    Good luck ban. Okata wada prashna walin goda awa minissu innawa. Oken goda awith balanna kohomada hithata danenne kiyala. Athariyoth witharai uba fail.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,877
    17,932
    113
    Oy baila gahuwata wedak na minissu okkoma ekatu wela padi wadi karaganna widiyak balanawa misak. Manussayekta basic needs fulfil karaganna bari unama uu naya walin hari eka gannawa tamai. Hitapalla uge padiya 60k unata u oya kari company ekata maseta keeyak hoyala denawada kiyala. Umbala politician la, president la ta baninawa wage company karayontat banapalla, oya sakkili tamai minissunwa huran kanne
     

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,639
    2,143
    113
    මේක ඇත්ත කතාවක් නම් කරන්න තියන හොදම දේ කාර් එක විකුනලා නය වලින් නිදහස් වෙන්න.
    පොඩි උන්ව දැනට 3 wheel එකේ වත් එක්ක යන්න
    තව නය ගන්න එපා
    best solution at the moment
     

    MAX2500W

    Well-known member
  • Dec 12, 2021
    430
    528
    93
    Car eken thamai galawenne puluwa

    Ekko car Eka sell karanna OR office iwarawela pickme Uber duwanna
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    IT Executive කෙනෙක් විදියට 2011

    IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා

    මදි බං experience වලටවත් උබට ගෙවලා නෑ 😳
    ඔව් බන් , මටත් තියන ප්‍රශ්නේ . අපේ තේ හදන , කඩේ යන එකාටත් ඔයිට වඩා හම්බ වෙනවා
     
    • Like
    Reactions: Mugen

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    වාහන price double වෙලා තියෙන වෙලේ වාහනෙ විකුනලා ණය ටික සෙට්ල් කරලා දාපන්
     

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,055
    1,014
    113
    1. කාර් ඒක විකුණලා ඕකෙන් ගොඩ වරෙන් දැනට... පස්සේ කාලෙක එකක් ගන්න හිතාගෙන. ඔහොම දිගටම ගේම ගහගෙන යන්න අමාරුයි නේ.

    2. එහෙම නැත්නම් උබර් පික් මී පාරක් ගහපන් ජොබ් ඒක කරන ගමන් හවසට හවසට පාර්ට් ටයිම් මේ දවස් වල නම් තෙල් ප්‍රශ්නේ එක්ක තත්වේ කොහොම වෙයිද දන්නේ නැහැ.

    3. ක්‍රෙඩිට් කාඩ් නම් බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න ඕන. අතේ සෙට්ල් කරන්න සල්ලි නැති දේවල් ක්‍රෙඩිට් කාඩ් එකෙන් ගන්න නරකයි. ලිමිට් තිබුන පලියට ඒක ඒක ඒවා ගන්න ගියහම අන්තිමට දන්නෙම නෑ මාසේ හම්බ කරන ගානට වැඩිය ඉන්ස්ටෝල්මන්ට්ස් ඇවිල්ල. කොටින්ම කියුවොත් ගෙවන්න ගත්තත් තමන්ට මාසේට වියදම් කරන්න පුළුවන් ගානට වැඩිය හිරවෙන්න ගෙවන්න ගන්න නරකයි. :yes:

    4. මුදල් කියන දේ දී යාළුකම් නෑදෑකම් වෙනයි මම නම් මුනටම කියල තියෙන්නේ. අම්මට තාත්තට ලෙඩකට දුකට අත්‍යවශ්‍ය දේකට වියදම් කරන්න දෙපාරක් හිතන්න එපා. අනිත් හැමදේටම සහෝදර සහෝදරියන්ට උනත් සීමාවක් ඇතුව කරන දෙයක් කරපන්. :yes:

    5. කොච්චර උනත් මානසිකව වැටෙන්නේ නැතුව ඉන්න බලපන්.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    තමන්ගේ අත්දැකිම බෙදාගත්තට ගොඩක් ස්තූතියි.

    මම මේ උබේ වැරැද්දක් කියනව නෙමේ. ඒත් ලංකාවේ ගොඩක් අය ගොඩක් දේවල් කරන්නේ තමන්ට ඕනවටත් වඩා අනික් මිනිස්සුන්ට පේන්න. ජිවිතේ විදින්න ඕන සුපිරියට තමන්ගේ ලිමිට් එක ඇතුලේ. අනිත් උන්ට ආතල් දුන්නට වැඩක් නැ.

    • මට තාම 30ක් නැ.
    • වෙඩින් එක කරා හොදටම. ණය ගත්තේ නෑ.
    • කාර් එකක් ගන්න ඉද්දිම වේස හුත්තිගේ කොල්ලා ඇතුලු පකේ ආණ්ඩුව ඉම්පෝර්ට් නවත්තලා දැන් ගන්න එක තේරුමක් නැ කියල හිතනවා.
    • මාසෙට ඉලක්කම් 6ක පඩියක් එනවා කොහොමත්.
    • එහෙම එද්දිත් වාහනයක් නැද්ද වගේ අහයි කියල මේ වෙලේ වාහනයක් ගන්න මට අදහසක් නැ. ඉඩමක් වගේ දේකට ඉන්වෙස්ට් කරනවා බලල (ටිකක් ගාන වැඩිවුනත්)
    • ණය නැ කොහේටත්

    තමන්ට පුලුවන් විදියට හිටියම ඇති.
    රටෙන් යන්න ඉන්නේ ළගකදි.
     
    • Like
    Reactions: Ghost_djw00

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දැන් තියන දෙයක් විකුනලා ණය ටික සෙටල් කරලා ආපහු මුල ඉදලා පටන් ගන්න කරන්න දෙයක් නෑ ගොඩ යන්න බැරෑරැම් තිරණ ගන්න වෙයි හදවතට නෙමෙයි බුද්ධියට තිරණ ගන්න දෙන්න!
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    උඹේ දැන් පඩියද 60යි කියලා කිවුවෙ.

    මම නං කියන්නෙ කාර් එක විකුනන්න ඕනත් නැහැ, මේ වෙලාවෙ ඇසට් එකක් විකුනන එක අපරාදෙ කියලා මට හිතෙන්නෙ.
    ගෙවන්න තියන ඒවා prioritze කරපන්, සේරම අමතර වියදම් 100%ක් නතර කරලා දාපන්.

    1 - ලමයිට කන්න බොන්න දෙන්න ඕන, ගෙදර කන්න බොන්න ඕන, ඒවට යන ගාන පඩියෙන් වෙන් කරපන් ඒවට 40ක් වියදම් කරලා 20ක් උඹ වැටුනු වලෙන් ගොඩ එන්න තියාගන්න පුලුවන් නේද.
    2 - කාර් එකේ ලීස් එක ගෙවුවෙ නැති උනොත් ඒක ලීසින් එකෙන් උස්සන්න පුලුවන්, ගාන 17ක් නිසා ඒක ගෙවා ගන්න පුලුවන් වෙයිනේ පඩියෙන්. එහෙම නැත්නම් කොහොමත් එකයි කියලා ක්‍රෙඩිට් කාඩ් එකෙන් මේක ගෙවලා දාල අතේ තියන සල්ලි තියාගනින්.
    3 - කාර් එකේ insurance එක renew කරන්න ඕන නැහැ, ඒක කරේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නෙ නැහැනේ. දැං තෙලුත් නැති එකේ කාර් එක ටික දවසක් යූස් නොකර ඉඳපන්. ප්‍රශ්න අඩු උනාම රිනීවු කර ගනින්.
    4 - ක්‍රෙඩිට් කාඩ් වලට ගෙවුවෙ නැහැ කියලා ලොකු අවුලක් නැහැනේ, පොලිය හැදෙනවා කරන්න දෙයක් නැහැ, බැංකු වලට කතා කරලා ගෙවන්න පුලුවන් පොඩි installment වලින් ගෙවන්න හදා ගන්න පුලුවන් නේද ඒව.

    උඹ ක්‍රෙඩිට් කාඩ් යූස් කරන්න පුලුවන් එකෙක් නෙමෙයි. ක්‍රෙඩිට් කාඩ් ටික installment විදියට ගෙවන්න හදාගෙන ගෙවල ඉවර වුනු ගමන් කාඩ් ටික කැන්සල් කරලා දාපන්.
    උඹට තාම ජොබ් එක තියනවා, ඉන්න තැනක් තියනවා උඹ ඔය ප්‍රශ්නෙ ගැන හිතනවා වැඩියි. කාඩ් එකට පේ කරන්න ඕන තමයි පේ කරේ නැහැ කියලා බැංකුවෙන් ඇවිත් උඹව උස්සන් යන්නෙ නැහැනේ. සැලරි එක බැංකුවේ hold කරන්න චාන්ස් එකක් තියනවා උඹ ගෙවුවෙ නැත්තං ඒක නිසා බැංකුවත් එක්ක කතා කරලා සැලරි වැටෙන බැංකුවෙ කාඩ් පේමන්ට් එකට විසඳුමක් දා ගනින්.

    මට ඕක උනා නං මම කරන්නෙ ඔහොමයි.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    මම ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Filed එකේ රුපියල් හැට දහසකට (Rs .60,000/-) ආසන්න මාසික පඩියක් ලබා ගන්නා අවුරුදු 7ට අඩු දරුවන් දෙදෙනෙකුගේ පියෙකි.

    එහෙත් මුදල් බාවිතයේදී මාගේ අසමත් බාවය, අද මා ඇද දමා ඇත්තේ ලංකාව දැන් පත්ව ඇති තත්වයටත් වඩා අන්ත තැනකටය. මගේ කතාව හොදින් කියවන්න. ඇවැසි නම් මට බනින්න. මේ කතාවෙන් පාඩමක් ගන්න. මන් වගේ වෙන්න එපා.........

    මා මුලින්ම JOB එකක් විදියට කලේ DATA Entry Operator . එවකට මට වයස 23යි. පඩිය 4500/- මාස 6කට පස්සේ මට පඩිය 7000/- ක් උනේ මගේ දක්ෂතාවය නිසාමයි. එකාලේදීම මට Commercial Bank එකේ Credit Card ගන්න පුළුවන් වෙනවා. Limit eka 25,000/- යි . ඒ limit එක තියාගෙන job එක දෙපාරක් මාරු කරන් ලංකාවේ ප්‍රසිද්ද ආයතනයක IT Executive කෙනෙක් විදියට 2011 වෙනකන් හොඳට සල්ලිත් ඉතුරු කරන් ජීවිතය ගෙන ගියා.

    ඔය කාලේදී Ebay වගේ online market වලින් බඩු ගත්තා . ඒවා විකුණලා සල්ලි හෙව්වා. ෆොටෝ edit කරලා සල්ලි හෙව්වා.
    එතකොට මගේ අය්යා , නංගි දෙන්නම විවාහ වෙලා.

    කොහොම හරි 2014 දී මම බදිනවා. ඒ ලංකා බැංකුවෙන් රු.500,000/- ක ණයක් අරන්. මන් ගාව තිබුන රු.300,000/- ත් එක්ක මට හොඳටම ඇති උන ඒ ගාන මගේ වෙඩින් එකට.

    ඔය අතරේදී මගේ request එකකට Commercial bank එක crdit limit එක වැඩි කරනවා 100,000/- . අයෙත් අවුරුද්දකින් ඒක වැඩි කරනවා 250,000/- .

    ඔය අතරේ මන් නැත්තටම නැතිවෙනවා forex marketing කරලා. com bank එකේ limit පනිනවා. එතකොට හම්බ වුන 35000ක පඩියෙන් රු.8,300/- බෑන්ක් ලෝන් එකකටයි. රු. 5000-7500 ත් අතර ගානක් credit card එකටි කැපෙනවා.

    ඔය අතරේ NTB එකෙනුත් ක්‍රෙඩිට් කාර්ඩ් එකක් ගන්නවා. එකෙන් fridge ගන්නවා, යාලුවෙක්ට TV එකක් අරන් දෙනවා. ඌ මාසෙට installment එක දෙන්නම් කියපු විශ්වාසයට . ඌ පොල්ල තියල රට යනවා.crdit කාර්ඩ් වල balance transfer option එකෙන් PAN ASIA BANK එකෙන් තව credit card එකක් ගන්නවා. නාට්ටටම හිර වෙනවා.

    HNB එකෙන් personal loan එකක් අරන් commercial bank credit card එක settle කරනවා. එත් settle කරපු card එක අයින් කරන්නේ නැතුව තියා ගන්නවා.ලිදට වැටුන මිනිසා ලින් කටින්ම ගොඩ එන්න ඕනේ කියල හිතලා අයෙත් FOREX කරනවා. අයෙත් හොදම එකෙන් කෙලොගන්නවා.

    ගෙදර මිනිස්සුන්ගේ වදේට පොඩි එවුන් දෙන්න bike එකේ අරන් යන්න බැරි කමට leasing එකක් දාල ගිය අවුරුද්දේ චාර් එකකුත් ගන්නවා.. මාසෙට Leasing එක 17,000/-යි.

    මොන පිස්සෙක්ද ... පිස්සු හුත්තෙක් ... උබලට හිතෙනවා නේද?

    ඒ අතීතය.... දැන් කියන්නම් අද තත්වය
    මේ මොහොත වෙනකොට.... මගේ අතේ තියනවා රු. 8740/- ක්
    හෙට රු. 17,000/- leasing එකට ගෙවන්න ඕනේ.
    NTB credit චාර්ඩ් එකේ minimum payment එක 67850ක් වෙලා. Commercial bank minimum payment එක 47000 ක් විතර.
    HNB personal loan එක 10,300ක්
    Car එකේ insurance එක 24000ක් විතර එයි. එකත් 8වෙනිදට Expire වෙනවා.
    පොඩි උන් දෙන්නට, මගේ wife ට මට ඕනේ විදියට කිසිම දෙයක් කරගන්න විදියක් නැතිව මම මැරී මැරී උපදිනවා . ඉල්ලා ගන්න කෙනෙක් නෑ ඉල්ලලා පුරුද්දකුත් නා.

    වෙලාවකට හිතෙනවා ඔලුව පුපුරලා මැරෙයි කියල .... මැරෙන්නත් බෑ පොඩි එකීගේ මුණ මතක් වෙනවා. කල්පනා කරලා කරලා ඔලුව පුපුරන්න එද්දී ඔලුව ගහගෙන ඉද්දි මගේ සුදු තාත්තියෝ ඇයි කියල මගේ දෝනි ඔලුව අත ගාද්දී පපුවත් එක්ක හිර වෙනවා.
    credit card ගන්න එපා කියන්නේ නැ .... loan ගන්න එපා කියන්නේ නෑ . වෙලාවට ගෙවන්න. තමන්ට හැකි දේ කරන්න,
    මන් වගේ වෙන්න එපා.
    මගේ වැරදි වලට කවුරුත් පාලි නෑ. කියන්න කෙනෙක්.. අහන්න කෙනෙක් නැති නිසයි හැමදේම අකුරු කලේ.

    එත් මට දැන් මහන්සියි ...නයකාරයන්ට , company වලට පින්සෙන්ඩු වෙලා.
    කැමතිනම් මට බැනපල්ලා.... එත් මන් වගේ කලකන්නියෙකුට බැනල මොනවා කරන්නද ?
    ණය ගන්න, ලිමිට් නැතිව වියදන් කරන්න හිත හය්ය උනාට. තාමත් මැරෙන්න මන් බයයි.
    නොමැරී ඉන්න හිතේ හයිය තිබුනොත් අයෙත් ඇවිත් බලන්නම් ... මන් වගේ වෙන්න එපා

    1. කාරෙක විකුනපන් කිරියේත් ඇඩ් එක දාපං

    2. තියෙන ණය ඔක්කොම කොලෙකට ගනින් (ඔප්පු කරන්න පුළුවන් ලියවිලිත් එක්ක) කාරෙක විකුනපු සල්ලිත් අරන් පලයන් ලෝන් එක ගත්ත බැංකුවට

    3. කෙලින්ම මැනේජර් හම්බෙලා විස්තරේ කියපං උබ ලග තියෙන සල්ලි ටිකයි පඩියයි බැංකුවට දාන්නම් කියලා (පඩිය හරවන්න අදාළ ලියකිවිලි එක්ක යන්න) අනෙක් නය ඔක්කොම බැන්කුවෙන්ම සෙට්ල් කරන්න ඉල්ලීමක් කරන්න.

    4. data entry ජොබ් ඔන්ලයින් හොයන කරන්න ගෙදර පොඩි ඉඩේ වයිෆ් එක්ක එළවලු මිරිස් වගේ වවන්න පුළුවන් හැමදේම වවන්න

    5. හිත තමා ඔක්කොම හිතේ හයිය තියෙනවා නම් නැවත ගොඩ එන්න පුළුවන්, කාඩ් ඔක්කොම අයින් කරන්න මුල ඉදන් පටන් ගන්න

    6. ණය වලින් හෙම්බත් උන මිනිස්සුන්ට උදව් කරන්න ණය සහන මණ්ඩලය කියලා එකක් තියෙනවා ඒකට යන්න

    https://www.moj.gov.lk/index.php?option=com_content&view=article&id=24&Itemid=171&lang=si



    https://www.truenews.lk/even-if-the-name-is-crib-the-loan-can-be-obtained/


    https://www.unionb.com/si/credit-ca...tices-in-managing-your-card-and-crib-profile/
     
    • Love
    Reactions: SK29

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹට මට කියන්න තියෙන්නේ ඔය forex කියන්නේ addiction එකක්. කොච්චර account wash උනත් තව තව සල්ලි දාදා කරන්න හිතෙනවා. ඒත් ඒක කරන්න උවමනාම දෙය උඹ ළඟ තිබිලා නෑ. ඒ තමයි money management. එකෙන්ම තේරෙනවා උඹ forex කරලා තියෙන්නේ ඉගෙනගෙන මූලික දැනුම වත් අරගෙන නෙවේ. Credit card වලින් ඒ කාලෙ forex දාන්න ඇති. මච්න් risk ගන්න ඕනි risk කරන්න පුළුවන් සල්ලි. නැතුව loan දාල credit card වලින් risk ගන්න එපා. දැන් කලබල නොවී. දන්න අයත් එක්ක කතා කරලා ගොඩයන ක්‍රමයක් හිතපං. ඔය හැමදේටම වඩා තමන්ගේ ජීවිතය වැදගත් කියන එක හැබැයි ඔලුවෙ තියාගෙන.
     
    • Like
    Reactions: SK29

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    20ක් උඹ වැටුනු වලෙන් ගොඩ එන්න තියාගන්න පුලුවන් නේද.
    amboo... muge leasing ekama 17.
    credit card wala minimum 60,000 * 2 thiyenna kohoma aran adda ?
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    amboo... muge leasing ekama 17.
    credit card wala minimum 60,000 * 2 thiyenna kohoma aran adda ?
    එක මාසං ගොඩ යන්න නං බෑ පුතේ, කට්ටක් කන්න වෙනවා
    මූ කාර් එක විකුන්නොත් ඔය ලෝන් ටික ඒකෙන් ගෙවලා කාර් එක විකුනපු ඉතුරු සල්ලි වලින් ෆොරෙක්ස් නොකරයි කියලා මොකද්ද තියන ගැරන්ට් එක :D