මේ මදර්බෝඩ් එක ගන්නද? මේ සයිට් එක ෂුවර්ද?

AnuradhaRa

Well-known member
  • https://newtechpc.lk/product/h110-mother-board/

    නැත්තං මේක H81
    https://zentech.lk/item/h81-4th-generation-motherboard/

    මං ඔයාලට කිව්ව නේද මම කිසිම මදර්බෝඩ් එකක් අවුරුදු 4 කට වඩා පාවිච්චි කරල නෑ කියල
    දැං මම ලියා ගත්ත දින බැලුව
    ඒ දවස්වල අලුතෙන්ම ගත්ත Gigabyte H81 බෝඩ් එක අවුරුදු 7 මාරක් වැඩ කරල :shocked: මේ දැං තියෙන අහලවත් නැති චයිනීස් බෝඩ් එක අවුරුදු 2 යි හරියට වැඩ කෙරුවෙ
    දැං ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක ලිමිට් වෙනව හැම තිස්සෙම. එක පාර ගහල යන්නෙ නැතුව මෙහෙම වෙච්ච එකත් හොදයි එක අතකට. අලුත් එකක් ගන්නකං :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • salli dena kena kamathi site eken ganna.
    මොකක් කිව්ව
    කවුරුත් මට මේව අරන් දෙන්නෙ නෑ
    අම්මගෙන් තමා සල්ලි ඉල්ලගන්න වෙන්නෙ
    මං ඇහුවෙ මේ සයිට් ෂුවර්ද කියල
    අන්තිමට දාපු සල්ලිත් නැති වෙයි මට
     
    • Like
    Reactions: asanka+++

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    මොකක් කිව්ව
    කවුරුත් මට මේව අරන් දෙන්නෙ නෑ
    අම්මගෙන් තමා සල්ලි ඉල්ලගන්න වෙන්නෙ
    මං ඇහුවෙ මේ සයිට් ෂුවර්ද කියල
    අන්තිමට දාපු සල්ලිත් නැති වෙයි මට
    මෙවන් දරුවන් දෙමව්පියන්ට ඉතාමත් උදාරයි 😁
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,895
    113
    https://newtechpc.lk/product/h110-mother-board/

    නැත්තං මේක H81
    https://zentech.lk/item/h81-4th-generation-motherboard/

    මං ඔයාලට කිව්ව නේද මම කිසිම මදර්බෝඩ් එකක් අවුරුදු 4 කට වඩා පාවිච්චි කරල නෑ කියල
    දැං මම ලියා ගත්ත දින බැලුව
    ඒ දවස්වල අලුතෙන්ම ගත්ත Gigabyte H81 බෝඩ් එක අවුරුදු 7 මාරක් වැඩ කරල :shocked: මේ දැං තියෙන අහලවත් නැති චයිනීස් බෝඩ් එක අවුරුදු 2 යි හරියට වැඩ කෙරුවෙ
    දැං ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක ලිමිට් වෙනව හැම තිස්සෙම. එක පාර ගහල යන්නෙ නැතුව මෙහෙම වෙච්ච එකත් හොදයි එක අතකට. අලුත් එකක් ගන්නකං :lol:

    Ammawai nangiwai geta ganin ponnayo game unta redda ussala umba wage ekek hadanna kalin. thota mona mother borad da? Gihin naala nida ganin

    @kidney Ponnayas' assemble 🤭 🤭
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,235
    12,755
    113
    38
    https://newtechpc.lk/product/h110-mother-board/

    නැත්තං මේක H81
    https://zentech.lk/item/h81-4th-generation-motherboard/

    මං ඔයාලට කිව්ව නේද මම කිසිම මදර්බෝඩ් එකක් අවුරුදු 4 කට වඩා පාවිච්චි කරල නෑ කියල
    දැං මම ලියා ගත්ත දින බැලුව
    ඒ දවස්වල අලුතෙන්ම ගත්ත Gigabyte H81 බෝඩ් එක අවුරුදු 7 මාරක් වැඩ කරල :shocked: මේ දැං තියෙන අහලවත් නැති චයිනීස් බෝඩ් එක අවුරුදු 2 යි හරියට වැඩ කෙරුවෙ
    දැං ප්‍රොසෙසර් එකේ ස්පීඩ් එක ලිමිට් වෙනව හැම තිස්සෙම. එක පාර ගහල යන්නෙ නැතුව මෙහෙම වෙච්ච එකත් හොදයි එක අතකට. අලුත් එකක් ගන්නකං :lol:
    ඔවාගෙන් නම් මම අරන් නැහැ බන්
    මේකෙන් ගනින් https://neoview.lk/price_list
    මේ No 0703343484 Whatsapp එකක් දාලා Stock තියෙනවා ද අහලා තියෙනවා නම් බැංකු No ඉල්ලාගෙන එදාම සල්ලි දාපන් හවස 3 කලින්
    පහුවදා එනවා කුරියර් වලින් එතකොට බඩු
    මුන්ගේ බඩු හොදයි කැඩෙන්නේ නැහැ
    උන්ගේ No Msg දාලා පැය ගානක් බලන් ඉන්න වෙයි හබැයි කොහොමත් Reply කරනවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඔවාගෙන් නම් මම අරන් නැහැ බන්
    මේකෙන් ගනින් https://neoview.lk/price_list
    මේ No 0703343484 Whatsapp එකක් දාලා Stock තියෙනවා ද අහලා තියෙනවා නම් බැංකු No ඉල්ලාගෙන එදාම සල්ලි දාපන් හවස 3 කලින්
    පහුවදා එනවා කුරියර් වලින් එතකොට බඩු
    මුන්ගේ බඩු හොදයි කැඩෙන්නේ නැහැ
    උන්ගේ No Msg දාලා පැය ගානක් බලන් ඉන්න වෙයි හබැයි කොහොමත් Reply කරනවා.
    මොකක්ද මේ onboard කියල තියෙන්නෙ..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    Millenium technology එකෙන් මදර් බෝඩ් එකදාගනින්. උබ සල්ලි දෙන්න ඕනි නෑ. කුසුමා අතේ සල්ලි එවනවා කියලා කියපන්. කඩේ එකා කුසුමා කියන්නෙ කවුද කියලා ඇහුවොත් වලතරගේ මදර් කියලා කියපන්
     
    • Haha
    • Sad
    Reactions: AnuradhaRa and vito

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මොකක් කිව්ව
    කවුරුත් මට මේව අරන් දෙන්නෙ නෑ
    අම්මගෙන් තමා සල්ලි ඉල්ලගන්න වෙන්නෙ
    මං ඇහුවෙ මේ සයිට් ෂුවර්ද කියල
    අන්තිමට දාපු සල්ලිත් නැති වෙයි මට
    අම්මට වද නොදී ඔන්ලයින් කීයක් හරි හොයන්න බලන්න
     
    • Like
    Reactions: AnuradhaRa