මේ මම අද වීදුරු කෑල්ලක් කපාගෙන ආව

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,293
    24,476
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    සුරුවම තියෙන කූඩුවෙ ඉස්සරහ වීදුරුව අවුරුදු ගාණක ඉදං තිබුණෙ නෑ

    අම්ම කිව්ව වීදුරුවක් දාමු කියල

    වීදුරුව ගෙනාවට පස්සෙ නූලක් විතර දිග වැඩියි බං එක පැත්තක්

    ඒ කියන්නෙ මේ සුරුවම් කූඩුවෙ පරහක් ඒකයි. මට ඒක ඒ මනින වෙලාවෙ නෝට් වුණේ නෑ,
    අනික මම මෝඩය වගේ උපරිම දිග අරන් ඇවිල්ල තියෙන්නෙ. මේක රිංගවන්න තියෙන නිසා දිග නූල් බාගයක් විතර තව අඩුවෙන් කපන් එන්න තිබුණෙ

    නූලක් කියන්නෙ අගලෙන් 8 න් පංගුවක්නෙ

    මම වැලි කොලයක් අරන් මැද්ද මැද්ද
    කොට වෙන පාටක් නෑ 😅
    සයින්ඩරයක් තිබුණනං අල්ලන්න තිබුණ නේද...
    සුරුවම කියන්නෙ මොකක්ද

    ග්‍රයිණ්ඩරය බම්ප්
     
    • Like
    Reactions: AnuradhaRa

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,753
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    man-polishing-wooden-chest-with-old-angle-grinder-during-sunny-day-closeup-detail-to-hands.jpg

    sanding
    @Lakshan-Seram මං කිව්වෙ මෙහෙම

    owa dannawa. nulak ganna lesi na. Anika kedenna puluwan heat ekata.
     
    • Like
    Reactions: AnuradhaRa
    සුරුවම තියෙන කූඩුවෙ ඉස්සරහ වීදුරුව අවුරුදු ගාණක ඉදං තිබුණෙ නෑ

    අම්ම කිව්ව වීදුරුවක් දාමු කියල

    වීදුරුව ගෙනාවට පස්සෙ නූලක් විතර දිග වැඩියි බං එක පැත්තක්

    ඒ කියන්නෙ මේ සුරුවම් කූඩුවෙ පරහක් ඒකයි. මට ඒක ඒ මනින වෙලාවෙ නෝට් වුණේ නෑ,
    අනික මම මෝඩය වගේ උපරිම දිග අරන් ඇවිල්ල තියෙන්නෙ. මේක රිංගවන්න තියෙන නිසා දිග නූල් බාගයක් විතර තව අඩුවෙන් කපන් එන්න තිබුණෙ

    නූලක් කියන්නෙ අගලෙන් 8 න් පංගුවක්නෙ

    මම වැලි කොලයක් අරන් මැද්ද මැද්ද
    කොට වෙන පාටක් නෑ 😅
    සයින්ඩරයක් තිබුණනං අල්ලන්න තිබුණ නේද...

    තිරුවාන/ තිරිවාන/ පළිඟු ගලක් ගන්න..

    ඊට පස්සෙ මිටියකින් ගහලා ඒක කඩාගන්න..

    ඊට පස්සෙ එතනින් හොඳට තියුණු කඩතොලුවකින් කැඩුන ගල් කෑල්ලක් ගන්න..(පිහිතුඩ වගේ තියන ගල් පතුරක්)

    ඊට පස්සෙ අඩිරූලක් අරගෙන,
    අර ගල් කෑල්ලෙන් ඔයාට වීදුරුවේ කපලා අයින් කරගන්න ඕන ප්‍රමාණයට තියලා වීදුරුව උඩ රූල දිගට හොදට තදට ඉරක් ඇඳගන්න.. (දෙතුන් පාරක් ඇඳගන්න)

    උඹය එතකොට පේනවා වීදුරුව දිගේ සරල රේඛාවක් සලකුණු වෙලා තියනවා..

    ඊටපස්සෙ අඬුවක් අරගෙන අර රේඛාව දිගේ පොඩි තට්ටුවක් හෙමිහිට දාගෙන පලයං ❤ 🙏

    Case closed 🤗

    (((( ග්ලවුස් දෙකක් දාගෙන වැඩ කරපං වීදුරු ෂුවර් නැහැ ))))
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596

    ඒකතමයි බන් මම කිව්වෙ මූට පොටෝ එකක් දාන්න කියලා බලන්න. දන්න එකෙක් ඉන්නවා ග්ලාස් පාටිශන් කරන උගෙන් උපදෙසක් අරගෙන මූට කියන්න. මුගේ බොරුද කොහෙද. එක එක ලබ්බවල් හිතේ මවාගෙන මේකෙ නාහෙන් අඬනවද කොහෙද....
    වල්ලෙ අතුල්ලලා හරි ගෙවාගෙන වැඩේ කරගන්නෙ නැතේ පැත්තකට වුනා හිමීට
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,970
    13,069
    113
    ඩයමන්ඩ් කටර් එකක් ඉල්ලගනින් කාගෙන් හරි අර පෑන වගේ අයිටම් එක. ලොකු ගානක් වෙන්නෙ නෑ ඕක් සෑන්ඩර් එකෙන් අල්ලන්න ගියොත් කරන්න වෙන්නෙ නෑ
     
    • Like
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    බැහැ...
    ඕක වීදුරු කටර් එකෙන්ම කපන්න වෙනව. මුලුහරහා දිග මැනල මාක් කරගන්න..
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • ඩයමන්ඩ් කටර් එකක් ඉල්ලගනින් කාගෙන් හරි අර පෑන වගේ අයිටම් එක. ලොකු ගානක් වෙන්නෙ නෑ ඕක් සෑන්ඩර් එකෙන් අල්ලන්න ගියොත් කරන්න වෙන්නෙ නෑ
    බැහැ...
    ඕක වීදුරු කටර් එකෙන්ම කපන්න වෙනව. මුලුහරහා දිග මැනල මාක් කරගන්න..
    නූලක වගේ ප්‍රමාණයක් අයින් කරන්න පුලුවන් වෙයිද ඒ විදියට

    ඒකතමයි බන් මම කිව්වෙ මූට පොටෝ එකක් දාන්න කියලා බලන්න. දන්න එකෙක් ඉන්නවා ග්ලාස් පාටිශන් කරන උගෙන් උපදෙසක් අරගෙන මූට කියන්න. මුගේ බොරුද කොහෙද. එක එක ලබ්බවල් හිතේ මවාගෙන මේකෙ නාහෙන් අඬනවද කොහෙද....
    වල්ලෙ අතුල්ලලා හරි ගෙවාගෙන වැඩේ කරගන්නෙ නැතේ පැත්තකට වුනා හිමීට
    මං නිදා ගත්ත බං
    දැනුයි ලොග් වුණේ
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    නඳුන් එළකිරි එකේ හිට් නිසා අනුරාධට සැහෙන්න හිතට අමාරුයි නේද? ත්‍රෙඩ් දානවා දානවා අවදානේ ගන්න.
     
    • Haha
    Reactions: Gingy

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,106
    3
    118,810
    113
    Gampaha
    නූලක වගේ ප්‍රමාණයක් අයින් කරන්න පුලුවන් වෙයිද ඒ විදියට

    මං නිදා ගත්ත බං
    දැනුයි ලොග් වුණේ
    පුලුවන්. කඩතොලු හිටිනව. ෆිනිශ් නෑ..
     
    • Love
    Reactions: AnuradhaRa