මේ මාසෙත් හම්බෙනවලු 50% 😎

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,369
    113
    Colombo, Sri Lanka


    කරපු විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද
    ------ Post added on Apr 10, 2023 at 7:45 PM
    Genie ඇප් එක දාගෙන එකේ Payment method එකට ඔයාගේ master card එක ඇඩ් කරන්න. පස්සේ payments කරනකොට ඔයා ඇඩ් කරපු කාඩ් එකෙන් කැපෙන්නේ
     
    • Love
    Reactions: hi.dushan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    කරපු විදිහ පැහැදිලි කරන්න පුළුවන් ද
    ------ Post added on Apr 10, 2023 at 7:45 PM
    App ekan pay ekata gihilla commerical bank card eka add kara machan

    add karata passe thama pay kareee. OTP ekake enawa card eka danna permission denna kiyalath
     
    • Like
    Reactions: hi.dushan