මේ මාසෙ ඉන්ධන මිළ සූත්රය ක්රියාත්මක කරන්නෙ නැද්ද බන් කිසිදු දැනුම්දීමක් නෑ. අද 15යි දවස් පහක් පරක්කුයි, ලෝක වෙළඳපොලේ බොරතෙල් මිළ කොහොමද දන්නෙ නෑ... ආණ්ඩුව අපි වෙනුවෙන් පාඩු ලබනවද දන්නෙ නෑ... අපි කොහොමෙයි හිත හදාගන්නෙ....
MRP = V1 +V2 + V3 + V4

