පුළුවන් මචං ඊළග පාරත් මහින්දටම ගිහින් කතිරේ ගහපන්

මචන්ලා මේ පාර අපේ ගෙදර ලයිට් බිල 4200.00 යි බන්. හෙන ගහපයව්. වෙන පාරවල් වල එන්නේ 900 - 1600 වගේ අතර ගානක්. මේ පාර $#@$@%$![]()
![]()
![]()



uba kali aran gahawada? nathm unit eke geth hi karanan withrada thiynne?


හොද සොලර් එකක් හයි කරන්න ලක්ෂ 3 වත් යනවා .30000 එකෙන් බල්බ් 5 විතර පුළුවන් වේවි .හැබැයි ලක්ෂ 3-4 බයික් ගන්න වෙලාවේ සොලර් එකක් ගන්න එක වටිනවා 


මුගේ පච බන්හොද සොලර් එකක් හයි කරන්න ලක්ෂ 3 වත් යනවා .30000 එකෙන් බල්බ් 5 විතර පුළුවන් වේවි .හැබැයි ලක්ෂ 3-4 බයික් ගන්න වෙලාවේ සොලර් එකක් ගන්න එක වටිනවා
![]()




uba kali aran gahawada? nathm unit eke geth hi karanan withrada thiynne?






පිස්සු පුසා;15244555 said:
මට පිස්සූ නැහැ බන් රුපියල් හය හත්සෙයක් ඉතුරු කරගන්න විසි තිස්දාහක් වියදම් කරන්න,
ඔතන තියෙන්නේ වෙන කතාවක් දන්නෝ දනිති,
ඕක හරියට කරනවානම් මචන් ලක්ෂ දෙක තුනක්වත් යනවා,
එහෙම කරොත් තමයි අපිට ග්රිඩ් එකට අපි නිෂ්පාදනය කරන ඒවා විකුණලා සල්ලි ගන්න පුළුවන්,
උඹ ආතල් එකට කරනවානම් මෙතන ලින්ක් එක තියනවා,
http://www.elakiri.com/forum/showthread.php?t=1469645
මේ සහෝදරයා ඕනෑවටත් වැඩ විස්තර දාල තියෙන්නේ,
තේරෙන්නේ නැති තැනක් තියෙනවනම් ඌට PM එකක් දැමනම් හරි,
නැත්තම් ඉතින් විසි තිස්දාහක් වියදම් කරල ඉතුරුවෙන සල්ලි වලින් කොත්තු රොටී හදන්න ඕනනම් කොත්තු බාස් කෙනෙක් දාපු ත්රෙඩ් එකකුත් ඇති
![]()
