මේ මාසේ වැඩිකළ විදුලි බිලට කලින් මාස 2ක වැඩ&#3

Banned!

Member
Jun 30, 2013
10,779
1,070
0
1013054_10200175911455783_772302412_n_zps04a456bd.jpg
 
demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    solar system

    මචන්ලා මට solar system ගැන පොඩි විස්තරයක් කරන්න පුලුවන්ද කාටහරි , අපේ ගෙදර රු 2000 විතර තමයි බිල යන්නේ solar system එකක් ගත්තොත් ලබද පාඩුද කියල බලාගන්න ඕන
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,098
    9,840
    113
    එක තැනක නෑ
    මචන්ලා මේ පාර අපේ ගෙදර ලයිට් බිල 4200.00 යි බන්. හෙන ගහපයව්. වෙන පාරවල් වල එන්නේ 900 - 1600 වගේ අතර ගානක්. මේ පාර $#@$@%$ :( :angry: :angry:
     
    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මචන්ලා මේ පාර අපේ ගෙදර ලයිට් බිල 4200.00 යි බන්. හෙන ගහපයව්. වෙන පාරවල් වල එන්නේ 900 - 1600 වගේ අතර ගානක්. මේ පාර $#@$@%$ :( :angry: :angry:

    අපි හැමෝම ගෙවන්නේ නැතුව ඉමුද බං?
    :angry::angry::angry:
     
    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    uba kali aran gahawada? nathm unit eke geth hi karanan withrada thiynne?

    මුගේ පච බන් :rofl::rofl::rofl: හොද සොලර් එකක් හයි කරන්න ලක්ෂ 3 වත් යනවා .30000 එකෙන් බල්බ් 5 විතර පුළුවන් වේවි .හැබැයි ලක්ෂ 3-4 බයික් ගන්න වෙලාවේ සොලර් එකක් ගන්න එක වටිනවා :yes::yes::yes:
     
    • Like
    Reactions: mldarshana

    gosmart

    Member
    Oct 24, 2010
    568
    174
    0
    මුගේ පච බන් :rofl::rofl::rofl: හොද සොලර් එකක් හයි කරන්න ලක්ෂ 3 වත් යනවා .30000 එකෙන් බල්බ් 5 විතර පුළුවන් වේවි .හැබැයි ලක්ෂ 3-4 බයික් ගන්න වෙලාවේ සොලර් එකක් ගන්න එක වටිනවා :yes::yes::yes:

    :yes::yes::yes::yes:
     
    uba kali aran gahawada? nathm unit eke geth hi karanan withrada thiynne?
    :lol:
    මට පිස්සූ නැහැ බන් රුපියල් හය හත්සෙයක් ඉතුරු කරගන්න විසි තිස්දාහක් වියදම් කරන්න,
    ඔතන තියෙන්නේ වෙන කතාවක් දන්නෝ දනිති,
    ඕක හරියට කරනවානම් මචන් ලක්ෂ දෙක තුනක්වත් යනවා,
    එහෙම කරොත් තමයි අපිට ග්‍රිඩ් එකට අපි නිෂ්පාදනය කරන ඒවා විකුණලා සල්ලි ගන්න පුළුවන්,
    උඹ ආතල් එකට කරනවානම් මෙතන ලින්ක් එක තියනවා,
    http://www.elakiri.com/forum/showthread.php?t=1469645
    මේ සහෝදරයා ඕනෑවටත් වැඩ විස්තර දාල තියෙන්නේ,
    තේරෙන්නේ නැති තැනක් තියෙනවනම් ඌට PM එකක් දැමනම් හරි,

    නැත්තම් ඉතින් විසි තිස්දාහක් වියදම් කරල ඉතුරුවෙන සල්ලි වලින් කොත්තු රොටී හදන්න ඕනනම් කොත්තු බාස් කෙනෙක් දාපු ත්‍රෙඩ් එකකුත් ඇති

    :lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Thuzanga

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    පිස්සු පුසා;15244555 said:
    :lol:
    මට පිස්සූ නැහැ බන් රුපියල් හය හත්සෙයක් ඉතුරු කරගන්න විසි තිස්දාහක් වියදම් කරන්න,
    ඔතන තියෙන්නේ වෙන කතාවක් දන්නෝ දනිති,
    ඕක හරියට කරනවානම් මචන් ලක්ෂ දෙක තුනක්වත් යනවා,
    එහෙම කරොත් තමයි අපිට ග්‍රිඩ් එකට අපි නිෂ්පාදනය කරන ඒවා විකුණලා සල්ලි ගන්න පුළුවන්,
    උඹ ආතල් එකට කරනවානම් මෙතන ලින්ක් එක තියනවා,
    http://www.elakiri.com/forum/showthread.php?t=1469645
    මේ සහෝදරයා ඕනෑවටත් වැඩ විස්තර දාල තියෙන්නේ,
    තේරෙන්නේ නැති තැනක් තියෙනවනම් ඌට PM එකක් දැමනම් හරි,

    නැත්තම් ඉතින් විසි තිස්දාහක් වියදම් කරල ඉතුරුවෙන සල්ලි වලින් කොත්තු රොටී හදන්න ඕනනම් කොත්තු බාස් කෙනෙක් දාපු ත්‍රෙඩ් එකකුත් ඇති

    :lol::lol::lol::lol::lol:

    elaz. :cool:
    REP