TrackWallet. Mata nam daily update karana eka puruddata gihilla.mokadda app eka? mamath apps godak daagannawa. but daily or weekly update karanna amathakawenawa![]()
TrackWallet. Mata nam daily update karana eka puruddata gihilla.mokadda app eka? mamath apps godak daagannawa. but daily or weekly update karanna amathakawenawa![]()
oya adu ekak thmayiii ban.. 48000 samahara ewa.... anika ban/.. rajagiriya paththe oya ganan... wada karayek gannawata wada hodayii30000 day care pissuda bn? 1 kid kenekuta. uba hoyala balapn oyita wada aduwata day care thiyanawa
Day care ළමුන් ගැන නම් දුකයි.... හොයලා බලපන් නැනී කෙනෙක්oya adu ekak thmayiii ban.. 48000 samahara ewa.... anika ban/.. rajagiriya paththe oya ganan... wada karayek gannawata wada hodayii
https://www.daycarefee.com/colombo-wp/ meka boruda ?oya adu ekak thmayiii ban.. 48000 samahara ewa.... anika ban/.. rajagiriya paththe oya ganan... wada karayek gannawata wada hodayii
athenta methneta bn. kaden kala. ekko petrol gahala, online buy karala. ekakwath therumak nathi plan karapu ewata neme.ado eka saha gahana attak ban
ado a kiwwe,,, mokak hari thiyenne epayii monwa kiwwath
------ Post added on Dec 31, 2024 at 11:25 AM
normal me wage ganak yanawa couple ekata
Kiyahanකෑමට විතරක් ලක්ෂයකට වඩා යනවා. සම්පූර්ණ වියදම් කිව්වොත් විශ්වාස කරන ඒකක් නැති නිසා කියන්නෙ නෑ.
car eka mokada bn, 18k welin masayak duwanaමේ මාසේ වියදම බැලුවා , 107,000.
වැඩිම ගිහින් තියෙන්නේ
30000 ගිහිල්ලා daycare
3200 for internet
18000 petrol
13000 for outings
6000 -car repiar
අනිත් ඒවා grocery 36000 Apx
ubalage kohomda?
ඒ කියන්නේ සිගරට් පැකට් 50 ක් විතර ගන්න පුළුවන් නේද ඔය ගානට කුවේට් වල?සිගරට් වලට 27000
කසිප්පු වලට 15000 වගේ
අනිත් එවයි ගණන් බලල නැ.
මේ මාසේ වියදම බැලුවා , 107,000.
වැඩිම ගිහින් තියෙන්නේ
30000 ගිහිල්ලා daycare
3200 for internet
18000 petrol
13000 for outings
6000 -car repiar
අනිත් ඒවා grocery 36000 Apx
ubalage kohomda?