මේ මාසේ වියදම බැලුවා , 107,000.

kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    Gana baluwe na.
    Chicken pork fish walata 25000
    Rice 8000
    Electricity 5000
    Water 2000
    Fuel 15000
    Internet 4000
    Grocery 25000
    Perfume 25000
    Outing and food delivery 40000
     
    • Like
    Reactions: Yin And Yang

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    ado eka saha gahana attak ban


    ado a kiwwe,,, mokak hari thiyenne epayii monwa kiwwath
    ------ Post added on Dec 31, 2024 at 11:25 AM
    athenta methneta bn. kaden kala. ekko petrol gahala, online buy karala. ekakwath therumak nathi plan karapu ewata neme.
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,198
    7,716
    113
    2024 year ekatama mage Credit card 2 - expenses

    image.png


    App : money lover
     
    • Wow
    Reactions: Yin And Yang

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    කෑමට විතරක් ලක්ෂයකට වඩා යනවා. සම්පූර්ණ වියදම් කිව්වොත් විශ්වාස කරන ඒකක් නැති නිසා කියන්නෙ නෑ.
    Kiyahan
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,988
    4,580
    113
    මේ මාසේ වියදම බැලුවා , 107,000.

    වැඩිම ගිහින් තියෙන්නේ
    30000 ගිහිල්ලා daycare
    3200 for internet
    18000 petrol
    13000 for outings
    6000 -car repiar
    අනිත් ඒවා grocery 36000 Apx


    ubalage kohomda?
    car eka mokada bn, 18k welin masayak duwana
     
    • Like
    Reactions: Yin And Yang

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    සිගරට් වලට 27000
    කසිප්පු වලට 15000 වගේ
    අනිත් එවයි ගණන් බලල නැ.
    ඒ කියන්නේ සිගරට් පැකට් 50 ක්‌ විතර ගන්න පුළුවන් නේද ඔය ගානට කුවේට් වල?

    කසියා නං කොහොමද බාගයක්? ලංකාවේ නං කසියා බාගයක් 400 ක්‌ වගේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේ මාසේ වියදම බැලුවා , 107,000.

    වැඩිම ගිහින් තියෙන්නේ
    30000 ගිහිල්ලා daycare
    3200 for internet
    18000 petrol
    13000 for outings
    6000 -car repiar
    අනිත් ඒවා grocery 36000 Apx


    ubalage kohomda?

    මේක මමත් අහන්න හිටියේ. උබ දාපු එක හොදයි.

    බිල් වලට 12000 (water, electricity, internet, tv, mobile)
    බයික් එකට පෙට්‍රල් 5000
    කඩෙන් කන කෑම වලට 20000ක් වගේ.
    ගෙදරට බඩු ගේන්න100000ක් විතර යනවා (හාල්,පිටි,සීනි, එලවලු, මස් අනන් මනන්)

    මාසෙකට ඇවරේජ් 140000ක් විතර.