මේ මිනිස්සුන්ගේ කමෙන්ට් දැක්කම...
වාහනයක් ඇක්සිඩන්ට් උනාම එතනට දුවලා ගිහින් කිසිම පුරුද්දක් දැනුමක් නැති උන් හරක් ගාත අදිනවා වගේ වාහනය ඇතුලේ ඉන්න උන් ඇදලා අරගෙන සමන් ටින් කරනවා වගේ වාහනවල පටවල ඉස්පිරිතාලෙට යවනවා. මේක ලංකාවේ මිනිස්සු මාර විදියට උද දාගෙන ෂෙයාර් කරනවා ලංකාවේ මිනිස්සු මාර කැපවීමෙන් උදව් කරනවා කියලා, පිටරටවල මෙහෙම නැ කියලා. ඒ අතරතුර ඇක්සිඩන්ට් එක බලලා, වාහනේ නවත්තන්නේ නැතුව යන උන්ට බනිනවා කාලකන්නි පොන්නයෝ කියලා. එත් ඇත්ත කතාව, වෙන රටවල මේවා නිතිගතයි.. පරමෙදික්ස් උන් කරන වැඩ නිකන් සිවිල් උන්ට කරන්න බැ, එහෙම වෙලා මිනිහෙක් මැරුනොත් වගකීම එන්නේ ට්‍රේනින් එකක් නැතුව පරමෙදික් එකාගේ වැඩේ කරන්න ගිය එකාට. ලංකාවේ 90%ක් අක්සිදන්ට්වලින් රෝහල්ගත කරනකොට මැරෙන්නේ හතරට නාවලා ත්‍රිවිල් එකේ ඔබගෙන ඉස්පිරිතාලේ යන්න ගිහින්. ඒ නිසා පොඩ්ඩක් හිතන්න, ඔයාලා වෙන රටවල වගේ 911 ගැහුවම ඇම්බියුලන්ස් එන එකක් නැ, එත් ලංකාවේ අපි මෙහෙම කරන එක ලෝකේ අනික් රටවල උන් නොකරන්නේ උන් කාලකන්නි හින්දාම නෙමෙයි. අපි මෙහෙම කළා කියලා අපි ලොකු තැනකත් නැ ඉතින්.