මේ මියුසික් එක හොයල දියව්

AnuradhaRa

Well-known member
  • මේ මියුසික් එක හොයල දියව්

    මේ වීඩියෝ එකේ අන්තිමට යනව නේ පොඩි මියුසික් එකක්, ඒ වගේ ඒව ගොඩක් එහෙන් මෙහෙන් මට ඇහිල තියෙනව.. හරියට චීන ජපං ගතියක් තියෙන්නෙ..
    පුලුවන්නං ඒ mp3 සෙට් එක හොයල දියල්ලකො



     

    AnuradhaRa

    Well-known member
  • cut ekak daganin okenma online

    මේ මියුසික් එක විතරක් නෙමේ..
    මුලු ඇල්බම් එකම ඩවුන්ලෝඩ් කරගන්ඩ ලින්ක් එකක් නැද්ද ?
    බටනලාවක් පිඹිනව වගේ..
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    අන්න හරි
    නියමයි තැන්කියු මචං
    රෙප් 12+

    තව වෙන mp3 තියෙනවනං දාන්ඩ

    ඔය වගේ සින්දු අහනගමන් ඇස් දෙක පියාගන්න බලන්න :yes: . මට නම් මැවිලා පෙන්නේ උදේ කාලේ නිකං ලස්සන තැනිතලාවක් මල් වලින් පිරිලා ඈතින් sunrise එක එනවා වගේ :dull: .

    මේ වගේ සින්දුද හොයන්නේ ? මේක කොහොමද කියල බලන්න , මේක අහනකොට මොනවද මැවිලා පෙනෙන්නේ :dull:


    Yanni - Mid night hymn

     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • ඔය වගේ සින්දු අහනගමන් ඇස් දෙක පියාගන්න බලන්න :yes: . මට නම් මැවිලා පෙන්නේ උදේ කාලේ නිකං ලස්සන තැනිතලාවක් මල් වලින් පිරිලා ඈතින් sunrise එක එනවා වගේ :dull: .

    මේ වගේ සින්දුද හොයන්නේ ? මේක කොහොමද කියල බලන්න , මේක අහනකොට මොනවද මැවිලා පෙනෙන්නේ :dull:

    :cool::cool:
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඔය වගේ සින්දු අහනගමන් ඇස් දෙක පියාගන්න බලන්න :yes: . මට නම් මැවිලා පෙන්නේ උදේ කාලේ නිකං ලස්සන තැනිතලාවක් මල් වලින් පිරිලා ඈතින් sunrise එක එනවා වගේ :dull: .

    මේ වගේ සින්දුද හොයන්නේ ? මේක කොහොමද කියල බලන්න , මේක අහනකොට මොනවද මැවිලා පෙනෙන්නේ :dull:


    Yanni - Mid night hymn


    :) මටත් ඔහොම සීන් එකක් තියනවා.
     

    AnuradhaRa

    Well-known member
  • මම එළකිරිය ආපු දවස්වල ඉඳල මියුසික් mp3 එකක් හොයනව. තාම මට හම්බවුණේ නෑ..
    ඉස්සර MTV චැනල් එකේ එහෙම ගියා මතකයි..
    කොළ පාට මුහුදක්, ඒ මුහුදු වෙරලෙ කෙල්ලෙක් සර්ෆිං බෝඩ් එකක් අතින් අරං ඇවිදිනව, තව මුහුදෙ සර්ෆිං කරනව..
    හෙන පරණ එකක් හැබැයි..
    ඒකෙත් midnight hymn එකේ වගේ ගෑනු කටහඬක් ඇහෙනව
     
    Last edited:

    casper88

    Member
    Aug 22, 2014
    1,103
    109
    0
    The Dark World
    machan uba robinhood series eka beluwanam eke music mathakada? eke music ,songs kare CLANNAD kiyala band ekak. unge sindui music patta.poddak hoyala balapan.

    photo.jpg
     
    • Like
    Reactions: AnuradhaRa

    Hasantha125

    Well-known member
  • May 21, 2010
    2,767
    1,387
    113
    Sri Lanka
    Last edited: